SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

dog123

Well-known member
  • Sep 25, 2007
    2,816
    3,763
    113
    🔰
    ඒශියා කප් එකේ ඉදිරි තරගවල රිසාල්ට්
    Ind vs pak = winner
    🇮🇳

    Pak vs sl = winner
    🇱🇰

    Ind vs ban = winner
    🇮🇳

    Pak vs ban = winner
    🇧🇩

    Ind vs sl = winner
    🇮🇳

    Final - India vs Ban = winner
    🇮🇳
    🏆
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,863
    8,204
    113
    ඉන්දියාව අපිටයි,බංගලියන්ටයි,පකිස්තානෙටයි ගහනව..
    එතකොට ඉන්දියාවෙ 6 යි.
    බංගලියො පකින්සානෙනුත් කනව එතකොට උන්ගෙ 2 යි
    පකිස්තානෙ අපෙන් කනව එතකොට පකිස්තානෙත් 2 යි අපෙත් 2 යි
    අපේ net ran rate එක වැඩි වෙලා අපි 2nd වෙලා ඉන්දියා එක්ක final යනව
    😊
    😊
    😊
    😊
    😊
    😊
    😊
    😊
    😊
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,121
    166,175
    113
    එකමත් එක රටක
    බලපං අපේ අර කමිල් මිශාර කියන එකාට මුන්ට වගේ දිග අත පය තිබ්බට මුන්ට වගේ පන නෑ .
    නුවනිදුත් එහෙමයි .
    නැත්නම් මුල ඉදන් ගහන්න පුලුවන් නේ උන්ටත් . උන්ට ලෑස්ති වෙන්නම මැච් එකේ බෝල 10-15ක් නාස්ති කරන්න ඕනේ .
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    බලපං අපේ අර කමිල් මිශාර කියන එකාට මුන්ට වගේ දිග අත පය තිබ්බට මුන්ට වගේ පන නෑ .
    නුවනිදුත් එහෙමයි .
    නැත්නම් මුල ඉදන් ගහන්න පුලුවන් නේ උන්ටත් . උන්ට ලෑස්ති වෙන්නම මැච් එකේ බෝල 10-15ක් නාස්ති කරන්න ඕනේ .
    India wage domestic structure ekak, batting friendly pitches hadanakan ohoma players la 11k team ekata hoyanna ba.

    ඉන්දියාව අපිටයි,බංගලියන්ටයි,පකිස්තානෙටයි ගහනව..
    එතකොට ඉන්දියාවෙ 6 යි.
    බංගලියො පකින්සානෙනුත් කනව එතකොට උන්ගෙ 2 යි
    පකිස්තානෙ අපෙන් කනව එතකොට පකිස්තානෙත් 2 යි අපෙත් 2 යි
    අපේ net ran rate එක වැඩි වෙලා අපි 2nd වෙලා ඉන්දියා එක්ක final යනව
    😊
    😊
    😊
    😊
    😊
    😊
    😊
    😊
    😊
    Pak ewun bangalingen kana line ekak tiyenne 😆
    ------ Post added on Sep 21, 2025 at 11:12 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    ලැජ්ජා නෑ ඩෝ .. හෙට team එක මොකක් වෙන්න ඕන ද කියපන් . . 🥱

    1 Pathum
    2 Menda
    3 KJP
    4 Pinto
    5 Charith
    6 Kamindu
    7 Chamika
    8 Wanidu
    9 Theekshana
    10 Chameera
    11 Thushara
    Yaka thama mishara wenuwata daanna inne.
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,863
    8,204
    113
    "ශ්‍රි ලංකාව හා බංගලාදේශය පහසුවෙන් පරාජය කර අවසාන මහා තරඟඟයේදි ඉන්දියාවට දරුණු පරාජයක් අත්කරදෙනවා"
    - Shaheen Shah Afridi -