HSBC credit cards හොදයිද?

nash95

Well-known member
  • Apr 30, 2018
    4,104
    1,612
    113
    නැහැ. එපා කියද්දි බලෙන් ගෙදරටම හොයාගෙන ඇවිත් පොඩි කොල්ලෙක් ඇඟේ ගහල ගියා HSBC Card එක. ඌ පවු හින්ද මම ගත්තෙ. ඒ වෙද්දි මගේ sampath card එකට 300,000 limit එකක් තිබ්බ.මම කිව්ව මට 300,000 ක ම limit එකක් දෙනව නම් විතරයි ගන්නෙ කියල. ඌ ඒකට හා කියල ඒ limit එකම අරන් දුන්න. වෙන බැංකුවක කාඩ් තියෙන හින්ද hsbc එකෙන් මොකුත් බැලුවෙ නෑ නිකන්ම දුන්න. දැන් limit එක 800,000 යි
    FD against gatta card ekakatat card to card gattakida? me gana idea ekak thiyenawada machan
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    බැන්කුවට වඩා තමන්ගේ වින්ය තමා වැදගත්

    1.තමන්ගේ පඩියට වඩා වැඩි ක්‍රෙඩිට් ලිමිට් තියන කාඩ්වලට යනවනම් බොහොම පරිස්සමෙන්. :no: :no:
    2.ක්‍රෙඩිට් කාර්ඩ්ම ප්‍රොමෝට් කරන බැන්කු සමග ගනුදෙනු කරන විට අනිවා බොහොම පරිස්සමෙන්.🤔🤔
    3.හරියට් කියවල බලන්න කැපෙන ඒවා ගැන.:confused::confused:
    4. කොයි වෙලාවෙවත් පොලිය හැදෙන හැටි හොයන්න එපා, එච්චරට මොන්ගල් :lol::lol:;)
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,134
    4,808
    113
    Abyss
    බැන්කුවට වඩා තමන්ගේ වින්ය තමා වැදගත්

    1.තමන්ගේ පඩියට වඩා වැඩි ක්‍රෙඩිට් ලිමිට් තියන කාඩ්වලට යනවනම් බොහොම පරිස්සමෙන්. :no: :no:
    2.ක්‍රෙඩිට් කාර්ඩ්ම ප්‍රොමෝට් කරන බැන්කු සමග ගනුදෙනු කරන විට අනිවා බොහොම පරිස්සමෙන්.🤔🤔
    3.හරියට් කියවල බලන්න කැපෙන ඒවා ගැන.:confused::confused:
    4. කොයි වෙලාවෙවත් පොලිය හැදෙන හැටි හොයන්න එපා, එච්චරට මොන්ගල්
    salary eka wage 3x times denawalu
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    430
    208
    43
    35
    Hsbc live card ekak use karanawa dan 6 months wage.
    Anual fee waive off karala dunne. Masets 1500ka wage cashback ekak enawa.
    Awrudu kale godak offers thibba, dan nam adui.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,391
    8,862
    113
    දැන් මාස කීපයකට කලින් උන්ගෙ permier card එක මම discontinue කරලා දැම්මා. ඕකුන්ගෙ ඇති හුත්තක් නෑ බන්. offers උනත් චොරයි. කාර්ඩ් ගන්නවනම් උඹ ඕකෙන් කරන්න යන දේ ගැන හිතලා ගනින්. ගොඩක් වෙලාවට sampath, combank , hnb වගේ තමා හරියන්නෙ.
    Ooke kapena ganath wadi ape tatt go thiye. Thamath credit card ganne na kiyl hitn inne
     
    • Like
    Reactions: tharakaf

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    Mamath use karanawa. Aulak naha gain. Mage nam lifetime annual fee waved off. Groceries gannawa nam GloMark eke 20% off thiyenawa Wednesday. Case back set wenawa Rs. 1000 wage hema masema. Talk karala balapan lifetime annual fee waived off karanna puluwan da kiyala.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113
    HSBC, සම්පත් දෙකම පාවිච්චි කරනවා, සම්පත් තම ලොකුවටම පාවිච්චි කරන්නේ..
    ඔෆර්ස් වලට තමා ඉතිං ගොඩක්ම.. සම්පත් එකේ කීල්ස්,කාර්ගිල්ස් මාළු, එළවලු, පලතුරු වලට 25% ඔෆ් එනවා. HSBC නම් ටිකක් අඩුයි..

    මොන මගුල කරත් දවසටම බිල ගෙවන්න, මිනිමං පේමන්ට් කියල දෙයක් නෑ..දැන් ක්‍රෙඩිට් කාර්ඩ් අරගෙන අවුරුදු 8ක්, තාම දෙයියනේ කියල ක්‍රිබ් රේටිං A එකේ ඉන්නවා.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    අවුරුද්දට 30% යේ redi kadawala ඩිස්කවුන්ට් එක ගන්නයි අඩුවට කෑම ප්‍රොමෝසන් ගන්නයි තමයි ඉතින් ඔය කාර්ඩ් හොද. HNB හොද ඔෆර්ස් එනවා. වෙන නම් ඔය මගුලේ ඇති වැඩැක් නෑ.
    Nathuwa thawa ubata kanna dennada kiyanne?

    Premiere එක නෙවෙයි හැබැයි Live+කියල එකක්.

    First year annual fees off කිව්ව.

    ඊට පස්සෙ 4000(main card) + 1000 (supplement card)

    Annual fees

    අනික් බැන්කු වලට වඩා හොදයිද?

    NDB එකේ lifetime annual free. හැබැයි මාසෙට 5000ක් වගේ ගානක් spend කරන්න ඕන
    NDB mage nam gannawa fee eka.matanam HSBC thamai set une.live+ eke wenne uba kana bona adum ganna ewain cash back enawa.mage thiyenne Food city,Fuel cash back card ekak.maseta 1000k enawa,thawa bonus cash backth enawa.offers aduwak na.maseta hama food city ekema mkakhari thiyei.NDB premier card walata witharai cinnomon ehema offers thiyenne.HSBC platinum walatath thiyei.thawa loan gaththaki zero interest or 4% wage.ewa mara watinawa.live+ eke mulinma wiyadam karana 8000 rebate ekak hambenawa neda?
    ------ Post added on Sep 22, 2025 at 10:52 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,553
    8,300

    mokak
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    NDB nam maru bn, samahara welawata 36 months conversion, 0% interest enawa, patta profit :D
    මේක ලැබුනාම මොකද කරන්නෙ? අද මට seylan එකෙන් ආවා

    Pay with Ease with your Seylan Cards! 0%, 36 Months Instalment Plans available for Transactions above Rs.100, 000 up to 1 million. No Handling Fee. Valid until 31 Oct 2025. Call 011 200 8888 to convert. T&C Apply

    *StopAd? SMS BL SeylanCards to 9010*
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    මේක ලැබුනාම මොකද කරන්නෙ? අද මට seylan එකෙන් ආවා

    Pay with Ease with your Seylan Cards! 0%, 36 Months Instalment Plans available for Transactions above Rs.100, 000 up to 1 million. No Handling Fee. Valid until 31 Oct 2025. Call 011 200 8888 to convert. T&C Apply

    *StopAd? SMS BL SeylanCards to 9010*
    Mama nam godak ma karanne itin mata need ekak tiyena ( athe salli tiyenawa habai eka paara salli hirakarannna onee nathi) ewata daana eka bn
    Capex nam godak hodai, business ekakata buying and selling wage daanawa nam patta profit
    Ehema nathan godak aya use karanne household goods thamai, mama A/C,Sofa,phones oya eki noki godak ewa ganne ehema eka paara salli hira karanna onee nathi nisa

    Again need ekak tiyenawa nam witharak use karapan, nathan case ;)
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    salary eka wage 3x times denawalu
    එහෙම තමා උන් දෙන්නේ, මොකද උන් දුවන්නේ පොලියෙන්නේ.
    අපි හරියට මොලෙ කල්පාන කලොත් ගොඩ.
    මම දැනට අවුරුදු 8+ වගේ සම්පත් කාඩ් එක 2න් පාරක් පොලිය ගෙවල තියෙන්නේ.
    එක පාරක් මගෙ වරදින් රු.250ක්ද කොහෙද අඩුවෙන් ගෙවලා 4000+ ආව පොලිය මතක විදිහට. මගේ ගෙඩ්ගර ඔක්කොම ඉලෙක්ට්‍රික් භාන්ඩ ගත්තෙ කාඩ් එකෙන් ගෙවන්න. ඉතින්ක් ඒකයි වාරික/ණය වෙන ගාන පඩියට වඩා වැඩිකරගන්න එපා කියන්නේ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    එහෙම තමා උන් දෙන්නේ, මොකද උන් දුවන්නේ පොලියෙන්නේ.
    අපි හරියට මොලෙ කල්පාන කලොත් ගොඩ.
    මම දැනට අවුරුදු 8+ වගේ සම්පත් කාඩ් එක 2න් පාරක් පොලිය ගෙවල තියෙන්නේ.
    එක පාරක් මගෙ වරදින් රු.250ක්ද කොහෙද අඩුවෙන් ගෙවලා 4000+ ආව පොලිය මතක විදිහට. මගේ ගෙඩ්ගර ඔක්කොම ඉලෙක්ට්‍රික් භාන්ඩ ගත්තෙ කාඩ් එකෙන් ගෙවන්න. ඉතින්ක් ඒකයි වාරික/ණය වෙන ගාන පඩියට වඩා වැඩිකරගන්න එපා කියන්නේ.
    mama karanne iPay app eke digital account ekak hadala, CC ekata gewanna thiyena amount eka e digital account ekata transfer karanava. eeta passe iPay eke payment eka schedule karanava due date ekata kalin davasata ena vidiyata. digital account eke salli wena monaatavath use karanne na. ithin due date eka enakan saving eke salli thiyena hinda, eken enna oni interest eka apita enava.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    mama karanne iPay app eke digital account ekak hadala, CC ekata gewanna thiyena amount eka e digital account ekata transfer karanava. eeta passe iPay eke payment eka schedule karanava due date ekata kalin davasata ena vidiyata. digital account eke salli wena monaatavath use karanne na. ithin due date eka enakan saving eke salli thiyena hinda, eken enna oni interest eka apita enava.
    ipay lolc නේ? App එක හොඳයිද?