අපෝ ආයිත් නම් ත්රෙඩ් දාන්නේ නෑ . 🥱 😅😅😅
Walter White Well-known member Nov 20, 2019 43,940 125,983 113 දෙහිවල Sep 23, 2025 #821 dilann said: අපෝ ආයිත් නම් ත්රෙඩ් දාන්නේ නෑ . Click to expand...
naveenr Well-known member Apr 17, 2017 1,653 1,782 113 Sep 23, 2025 #822 උබල නිකන් හැසිරෙන්නේ මේව උබලට පුරුදු නැති දේවල් වගේනෙ Reactions: Walter White, peter001, good-man and 3 others
anilantha Well-known member Oct 18, 2008 2,184 887 113 ----- Hill City ---- Sep 23, 2025 #823 SIC said: Komada kala kala antima eke gahuwot Click to expand... india gahai... me sare isma yannama gahai
SIC said: Komada kala kala antima eke gahuwot Click to expand... india gahai... me sare isma yannama gahai
KillZone85 Well-known member Oct 5, 2018 765 428 63 Sep 23, 2025 #824 naveenr said: උබල නිකන් හැසිරෙන්නේ මේව උබලට පුරුදු නැති දේවල් වගේනෙ Click to expand... kiyalaaaa wadak naaa
naveenr said: උබල නිකන් හැසිරෙන්නේ මේව උබලට පුරුදු නැති දේවල් වගේනෙ Click to expand... kiyalaaaa wadak naaa
Batfleck Well-known member May 20, 2020 3,170 4,917 113 Sri Lanka Sep 23, 2025 #825 Chami yakata adiyath daala. Habai karapu deyak naa thama
Ysa Karu Well-known member May 29, 2014 21,066 1 11,492 113 Sep 23, 2025 #826 Batfleck said: Chami yakata adiyath daala. Habai karapu deyak naa thama Click to expand... diwa danawa thawa tikakin Reactions: Walter White, Irugal_Bandara and Batfleck
Batfleck said: Chami yakata adiyath daala. Habai karapu deyak naa thama Click to expand... diwa danawa thawa tikakin
KillZone85 Well-known member Oct 5, 2018 765 428 63 Sep 23, 2025 #827 last over eka gahanna nabita enna kiyamu
clumsyhulk Well-known member Sep 20, 2024 9,238 14,679 113 🌎 Sep 23, 2025 #828 ලමිස්සියො බැට් උස්සන් දුවනව වගේනෙ මුන් දුවන්නෙ
jk perera Well-known member Dec 13, 2009 11,732 5,218 113 අපේ ගෙදර Sep 23, 2025 #829 මොන මැච්ද යකෝ මේ..
හෙනයා Well-known member May 23, 2014 16,947 17,193 113 Kottawa Sep 23, 2025 #831 lomthayo lomthayo lomthayo lomthayo lomthayo lomthayo lomthayo lomthayo lomthayo
Ysa Karu Well-known member May 29, 2014 21,066 1 11,492 113 Sep 23, 2025 #833 meka dinanawa powerplay eke wicket 3+ yanawa Reactions: Walter White, KillZone85 and dilann
kasun090354t Well-known member Aug 21, 2011 24,442 36,648 113 කෑගල්ල Sep 23, 2025 #836 ඇයි බං අර ෆීල්ඩ් කරන උන්ගේ නම tag කරලා දාන්නේ. හරියට නිකන් අපි bat කරනවා වගේ නේ...
jk perera Well-known member Dec 13, 2009 11,732 5,218 113 අපේ ගෙදර Sep 23, 2025 #839 Reactions: Walter White, JohnWatson99 and Ysa Karu
kasun090354t Well-known member Aug 21, 2011 24,442 36,648 113 කෑගල්ල Sep 23, 2025 #840 අපි අදත් කාසිය පරාදයි නේද? මට කියපල්ලා අපි එදත් පැරදිලාද මුලින් ගැහුවේ. එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ. මේවගේ මුලින් ගහල දිනන්න අමාරුයි..
අපි අදත් කාසිය පරාදයි නේද? මට කියපල්ලා අපි එදත් පැරදිලාද මුලින් ගැහුවේ. එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ. මේවගේ මුලින් ගහල දිනන්න අමාරුයි..