SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,700
    1
    10,996
    113
    Chami yakata adiyath daala. Habai karapu deyak naa thama :ROFLMAO:
    diwa danawa thawa tikakin
    Tongue Goat GIF
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,763
    11,662
    113
    🌎
    ලමිස්සියො බැට් උස්සන් දුවනව වගේනෙ මුන් දුවන්නෙ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    ඇයි බං අර ෆීල්ඩ් කරන උන්ගේ නම tag කරලා දාන්නේ. හරියට නිකන් අපි bat කරනවා වගේ නේ... :ROFLMAO: :ROFLMAO:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    අපි අදත් කාසිය පරාදයි නේද?
    මට කියපල්ලා අපි එදත් පැරදිලාද මුලින් ගැහුවේ. එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ. මේවගේ මුලින් ගහල දිනන්න අමාරුයි..