
තිහට ෆිල්ඩ් එක තියෙද්දි ඔෆ් එකට, ෆුල් එකක් තව ඔෆ් එකටද?මම කිව්වෙ අවුට් කරනවනම්
Lankawe dan inna all rounders lagen mata hithena widihata DDS witharai hodatama bowl karanne. Uge variations hodai.ලංකාවේ all rounder කියාගන්න උන්ට ඕවරයක් පන්නගන්න බෑනේ ගුටි කන්නේ නැතුව
එකෙක් අත්දෙකෙන්ම බෝල දානවලු.. අත් දෙකෙනුයි කකුල් දෙකෙනුත් දැම්මට වැඩක් නෑ ඕවරයක් දාන්න බැරිවෙලා
අනෙ පලයන් බන් යන්න. උබ දන්න පකෙ ක්රිකට්.මම කිව්වෙ අවුට් කරනවනම්
මූ කැලේ නේ දාන්නේ… අර Tazid ව දෙපාරක් අවුට් කරපු ලෙන්ත් එකට දැම්මනම් lbw වත් ගන්න තිබ්බඅනෙ පලයන් බන් යන්න. උබ දන්න පකෙ ක්රිකට්.