SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,554
    124,756
    113
    දෙහිවල
    Ipl Hyderabad GIF by WTXINDIA
     
    • Wow
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    අඩෝ මේ ලඟදී ස්ම්‍රිති මන්දනා ගහලා තිබ්බා ඉන්දියානුවෙක්ගේ වේගවත්ම ශතකය. කෝලිගෙ ස්ට්‍රයික් රේට් එකත් පන්නලා. 30 ලන්කාවෙ විමන්ස් එකටත් මේ වැඩේම තමා වෙන්නෙ :(
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    ලංකාවේ all rounder කියාගන්න උන්ට ඕවරයක් පන්නගන්න බෑනේ ගුටි කන්නේ නැතුව
    එකෙක් අත්දෙකෙන්ම බෝල දානවලු.. අත් දෙකෙනුයි කකුල් දෙකෙනුත් දැම්මට වැඩක් නෑ ඕවරයක් දාන්න බැරිවෙලා
    Lankawe dan inna all rounders lagen mata hithena widihata DDS witharai hodatama bowl karanne. Uge variations hodai.