perfume fake alert

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,238
    3,795
    113
    Poddak process eka kiyannako?
    spray 10 k withra gahala sathi 3k withra thiynna thiynne
    maha loku process ekk naha
    kal yanna yanna suwada poddk hoda wenwa long lasting wenwa

    Mamath gaththa. Habai mage eka gana nam satisfied. 4 hrs + thibuna.
    Ita passe skin scent ekak wage thama.

    Spray few times. And keep the bottle away for 2-3 weeks.
    This is very controversial thing. Some says it makes an effect. Some says it does not
    ------ Post added on Sep 28, 2025 at 6:50 PM
    It definitely does in Middle Eastern perfumes imo. But it depends on the manufacturing date of the batch. If it was produced a couple of years ago, it makes no difference. But if it’s from a newer batch, it’s going to make a difference for sure.
    ------ Post added on Sep 28, 2025 at 6:53 PM
     
    • Love
    Reactions: dakshinasd

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    මම Rayhaan Lion එකක් ගත්තා, ඒකත් fake කියලා හිතෙනවා බන්, විනාඩි 15ක් සුවඳ හිටින්නෙ නෑ
    මගේ ගාවත් තියෙනවා, හැබැයි මට නම් හොඳයි performance.
     
    • Like
    Reactions: scorp12

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,021
    26,460
    113
    Kandy
    මම Rayhaan Lion එකක් ගත්තා, ඒකත් fake කියලා හිතෙනවා බන්, විනාඩි 15ක් සුවඳ හිටින්නෙ නෑ
    මහින්ද සුලගින් නාමල් සුවද එකක් ගන්න ආයේ දුම්මල ගහලා වත් එලවන්න බෑ ඇලිලම ඉන්නවා පරම්පරාවම
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,464
    113
    Heaven :p
    පිස්සු හුත්තලනෙ උබල. ගනින්කො පේමන්ට් එකෙන් රු. 150ක් දීල පොඩි පර්ෆියුම් කුප්පියක්.
    නැත්නම් 350ක් දීල කඩේකින් ගනින් පොඩි බෝතල් වල එන ස්ප්‍රේ කරන පර්ෆියුම් එකක්.
    කැරිම සුවදයි. දවස් ගානක් තියෙනවා සුවඳ. ඇඳුම ගූ ගොඩක ඇතිල්ලුවත් ගූ ගඳට වඩා එන්නෙ පර්ෆියුම් සුවඳ.

    දාස් ගණන් දීල ඔය පකවල් ගන්න වෙලේ මම කියනවට අරන් බලහන්කො. ප්‍රසිද්ධියෙ පිළිගන්න ඕන නෑනෙ. මට බැන බැන හොරෙන්ම පාවිච්චි කරල බලපන්. කවුරුත් දන් නෑනෙ.

    ඕකක් අරන් පාවිච්චි කරල බලහන්කො බං එක සතියක්. මොකද මහ ලොකු වියදමක් යනවා කියන්ඩද, නෑනෙ. බ්‍රැන්ඩඩ් පර්ෆියිම් ගහන්න පුකේ පොස් කියල හිතන් ඉන්න උඹලට තියෙන විලි ලැජ්ජාව විතරයි එකම down side එක. හැබැයි හොරෙන් හරි කරල බැලුවා නම් සේරම විසඳෙන හැටි තේරෙයි.

    අ‍ා ප්‍රශ්න සේරම විසඳිලා, මම කීව එක ඇත්ත කියල තේරුනාම, ගණන් වැඩි ලබ්බවල් ගහන්නෙ නැතිවම උබ ගාව පට්ට සුවඳ වුණාට පස්සෙ , මේකට අ‍ැවිත් 150 පර්ෆියුම් ගහන එකා කියල මට බැනපන්. එතකොට සම්පූර්ණයි. 🤣

    බුදුසරණයි
     
    • Haha
    • Love
    Reactions: jennt and scorp12

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,416
    11,757
    113
    🤍
    scentson ගැන නෙමෙයි වෙන්න ඇති නේද මේ කියන්නේ 🫠 මම ගන්නේ උන්ගෙන් ඒකයි.

    අඩෝ ඔය ticktock Channel එකේ video එකක් තියෙනවා French Avenue Vulcan Feu Eau De Parfum fake එකක් 14,500 ට ගත්තු සීන් එකක් ගැන. Scentson එකෙත් ඒ ගානමයි. මේ tick-tock පොර කියන විදියට ඒක ඒ ගානට දෙන්න බෑලු, ඒ කියන්නේ Scentson එකේ බඩු ෆේක් 🙁

    මන් උන්ගෙන් perfume තුනක් අරන් තියෙනවා 😭

    SCENTON nam mama recommend karanne na bn.
    unge thiyenawa 'vials' kiyala loku scent bottle eken 10ml, 5ml wage podi spray bottles ganan puluwan service ekak.
    mama eken gaththa scent dekak, eken ekak spray kalama 2 mins wath thiyenne na. ekanisa mama unge website eke e product page eke review ekak damma bad experience eka gana. mulinma eka pending giya admin review ekata, eita passe un delete kara. post kare na.
    un ekko expire una or clone fragrance wikunanawa athi (at least for their 'Vials' service)

    ekanisa mama aye ungen ganneth na, wena keneta recommend karanneth na.

    Scentson seems to be scammers. I bought a decant of Rayhaan Lion, but it does not perform at all.
    @c000l 🥲
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    Scentson seems to be scammers. I bought a decant of Rayhaan Lion, but it does not perform at all.
    කව්රුහරි Versace eros edp එකේ පාට මොන වාගේද දන්නවද? මටත් ලොකු සැකයක් ආවා මේක දැක්කම මම උන්ගෙන් ගත්ත decant එක ෆේක් කියලා. ඇදුමේ වත් සුවද හිටියේ නෑ. මම හිතුවේ ලංකාවේ climate එක නිසා අව්ලක් කියලා.
    හැබැයි උන්ගේ rayhaan lion, hawas ice (full bottle) වල නම් quality හොඳයි ගොඩක් වෙලා සුවඳ තිබුනා.

    අඩෝ මුන් ෆේක් දෙනවා නම් කැත සීන් එක මොකද මම ඔෆිස් එකේ ගොඩක් උන්ට ඕකෙන් ගන්න කිව්ව + උන් ගත්තා 😭
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    575
    889
    93
    කාන්තාරයේ
    සමහර උන් ඉන්නවා ඔරිජිනල් එකේ fake උන් හදලා දෙනවා. මං එකෙක් ගෙන් ගත්තා red tobacco කියලා එකක් පොඩි පැණි සුවඳක් එනවා මන් වෙඩිමකට ගහගෙන ගියා අවුල තියෙන්නේ මට කොන්දුරුවෝ ළඟට එනවා වගේ feel එකක් ආවනේ. දෙපාරක් වගේ මේ සීන් එක උනා. 50ml හත්දහස් ගානකට ගත්තේ. mincera ද මොනවාද එකක් උ කලාවන් කරලා හදලා දෙනවා කියලා දුන්නේ
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,979
    4,612
    113
    Abyss
    පිස්සු හුත්තලනෙ උබල. ගනින්කො පේමන්ට් එකෙන් රු. 150ක් දීල පොඩි පර්ෆියුම් කුප්පියක්.
    නැත්නම් 350ක් දීල කඩේකින් ගනින් පොඩි බෝතල් වල එන ස්ප්‍රේ කරන පර්ෆියුම් එකක්.
    කැරිම සුවදයි. දවස් ගානක් තියෙනවා සුවඳ. ඇඳුම ගූ ගොඩක ඇතිල්ලුවත් ගූ ගඳට වඩා එන්නෙ පර්ෆියුම් සුවඳ.

    දාස් ගණන් දීල ඔය පකවල් ගන්න වෙලේ මම කියනවට අරන් බලහන්කො. ප්‍රසිද්ධියෙ පිළිගන්න ඕන නෑනෙ. මට බැන බැන හොරෙන්ම පාවිච්චි කරල බලපන්. කවුරුත් දන් නෑනෙ.

    ඕකක් අරන් පාවිච්චි කරල බලහන්කො බං එක සතියක්. මොකද මහ ලොකු වියදමක් යනවා කියන්ඩද, නෑනෙ. බ්‍රැන්ඩඩ් පර්ෆියිම් ගහන්න පුකේ පොස් කියල හිතන් ඉන්න උඹලට තියෙන විලි ලැජ්ජාව විතරයි එකම down side එක. හැබැයි හොරෙන් හරි කරල බැලුවා නම් සේරම විසඳෙන හැටි තේරෙයි.

    අ‍ා ප්‍රශ්න සේරම විසඳිලා, මම කීව එක ඇත්ත කියල තේරුනාම, ගණන් වැඩි ලබ්බවල් ගහන්නෙ නැතිවම උබ ගාව පට්ට සුවඳ වුණාට පස්සෙ , මේකට අ‍ැවිත් 150 පර්ෆියුම් ගහන එකා කියල මට බැනපන්. එතකොට සම්පූර්ණයි. 🤣

    බුදුසරණයි
    @IndrajithGamage wagemay