@tupac97 cuddah api gattauwa Bottel eken Adala neda denne .Hadana ewa nemeneසමහර උන් ඉන්නවා ඔරිජිනල් එකේ fake උන් හදලා දෙනවා. මං එකෙක් ගෙන් ගත්තා red tobacco කියලා එකක් පොඩි පැණි සුවඳක් එනවා මන් වෙඩිමකට ගහගෙන ගියා අවුල තියෙන්නේ මට කොන්දුරුවෝ ළඟට එනවා වගේ feel එකක් ආවනේ. දෙපාරක් වගේ මේ සීන් එක උනා. 50ml හත්දහස් ගානකට ගත්තේ. mincera ද මොනවාද එකක් උ කලාවන් කරලා හදලා දෙනවා කියලා දුන්නේ
uttiye ara ponnaya kiyala rawatunaපිස්සු හුත්තලනෙ උබල. ගනින්කො පේමන්ට් එකෙන් රු. 150ක් දීල පොඩි පර්ෆියුම් කුප්පියක්.
නැත්නම් 350ක් දීල කඩේකින් ගනින් පොඩි බෝතල් වල එන ස්ප්‍රේ කරන පර්ෆියුම් එකක්.
කැරිම සුවදයි. දවස් ගානක් තියෙනවා සුවඳ. ඇඳුම ගූ ගොඩක ඇතිල්ලුවත් ගූ ගඳට වඩා එන්නෙ පර්ෆියුම් සුවඳ.
දාස් ගණන් දීල ඔය පකවල් ගන්න වෙලේ මම කියනවට අරන් බලහන්කො. ප්‍රසිද්ධියෙ පිළිගන්න ඕන නෑනෙ. මට බැන බැන හොරෙන්ම පාවිච්චි කරල බලපන්. කවුරුත් දන් නෑනෙ.
ඕකක් අරන් පාවිච්චි කරල බලහන්කො බං එක සතියක්. මොකද මහ ලොකු වියදමක් යනවා කියන්ඩද, නෑනෙ. බ්‍රැන්ඩඩ් පර්ෆියිම් ගහන්න පුකේ පොස් කියල හිතන් ඉන්න උඹලට තියෙන විලි ලැජ්ජාව විතරයි එකම down side එක. හැබැයි හොරෙන් හරි කරල බැලුවා නම් සේරම විසඳෙන හැටි තේරෙයි.
අා ප්‍රශ්න සේරම විසඳිලා, මම කීව එක ඇත්ත කියල තේරුනාම, ගණන් වැඩි ලබ්බවල් ගහන්නෙ නැතිවම උබ ගාව පට්ට සුවඳ වුණාට පස්සෙ , මේකට අැවිත් 150 පර්ෆියුම් ගහන එකා කියල මට බැනපන්. එතකොට සම්පූර්ණයි.
බුදුසරණයි

@tupac97 cuddah api gattauwa Bottel eken Adala neda denne .Hadana ewa nemene![]()
adoo badu iwaraida.dan nane umba awa kiyala lankawataMagawa thoyanwa legit habai labeta nahamath kaden aran thami genne , mama genapu okkoma wate wikka , obalata hoda high end like private collection wage ona Nam UAE thama hodama market eka habai genuine sellers
1.Airport Duty Free
2.Shopping malls wala
Online magul walai thawa buy one get free dena than walin thamai godak fake enne cheap price walata yaddi oka thama awla . Anika oya godak shop wala store karala thiyenne AC wath nathiwa ithin koheda ban perfume ekak hodata thiyenne aniwa eke thiyana strength eka nathi wenawa. Wadiya kiyawanna one naha perfumes branded goods ona eun kiyapanman buisness ekak patan ganna yanne
![]()
Ubada vikunanne bn?tldr
මම දෙන්නෙ official සයිට් එකෙ තියන ගානට
එක නිසා මම දෙන ගානට වඩා අඩුවෙන් දෙන හැමෝම විකුණන්නෙ ෆේක්

ow ban awa emergency case ekak . next time enna kalin obata messege ekak denan monahari hoda price walata tibboth kiyananadoo badu iwaraida.dan nane umba awa kiyala lankawata![]()

site එක මොකක්ද? ඔරිමජීනල් බොටලෙන් ඇදලා පොඩි කුප්පි වලට දාලා අඩුවෙන් දෙනවද?ewa denne original bottle eken aran ban. e site eka gana baya wenna deyak na
Fuckk. Pereda ungen Afnan Turathi Electric ekakui, Rasasi Fire ekakui gaththa offer ekak thibila. Dan ithin Fake reddawal gahapankoScentson seems to be scammers. I bought a decant of Rayhaan Lion, but it does not perform at all.
Obalata one Nam genuine buwek set karala denan uth mata kiuwe oya sceen eka karanwa kiyala atomizer walata dala denawa kiyala.Fuckk. Pereda ungen Afnan Turathi Electric ekakui, Rasasi Fire ekakui gaththa offer ekak thibila. Dan ithin Fake reddawal gahapanko![]()
Higana low IQ mindපිස්සු හුත්තලනෙ උබල. ගනින්කො පේමන්ට් එකෙන් රු. 150ක් දීල පොඩි පර්ෆියුම් කුප්පියක්.
නැත්නම් 350ක් දීල කඩේකින් ගනින් පොඩි බෝතල් වල එන ස්ප්‍රේ කරන පර්ෆියුම් එකක්.
කැරිම සුවදයි. දවස් ගානක් තියෙනවා සුවඳ. ඇඳුම ගූ ගොඩක ඇතිල්ලුවත් ගූ ගඳට වඩා එන්නෙ පර්ෆියුම් සුවඳ.
දාස් ගණන් දීල ඔය පකවල් ගන්න වෙලේ මම කියනවට අරන් බලහන්කො. ප්‍රසිද්ධියෙ පිළිගන්න ඕන නෑනෙ. මට බැන බැන හොරෙන්ම පාවිච්චි කරල බලපන්. කවුරුත් දන් නෑනෙ.
ඕකක් අරන් පාවිච්චි කරල බලහන්කො බං එක සතියක්. මොකද මහ ලොකු වියදමක් යනවා කියන්ඩද, නෑනෙ. බ්‍රැන්ඩඩ් පර්ෆියිම් ගහන්න පුකේ පොස් කියල හිතන් ඉන්න උඹලට තියෙන විලි ලැජ්ජාව විතරයි එකම down side එක. හැබැයි හොරෙන් හරි කරල බැලුවා නම් සේරම විසඳෙන හැටි තේරෙයි.
අා ප්‍රශ්න සේරම විසඳිලා, මම කීව එක ඇත්ත කියල තේරුනාම, ගණන් වැඩි ලබ්බවල් ගහන්නෙ නැතිවම උබ ගාව පට්ට සුවඳ වුණාට පස්සෙ , මේකට අැවිත් 150 පර්ෆියුම් ගහන එකා කියල මට බැනපන්. එතකොට සම්පූර්ණයි.
බුදුසරණයි
පර්ෆියුම් ගන්න සල්ලි ඔච්චර නැත්තන් @shenat වගේ හදුන් කූරක් සාක්කුවෙ දාන් පලයල්ලකො.
Reddit r/colongnecheck eke photos tika damma nam hariyata danaganna puluwan fake da kiyala. Naththan unge sub eke perfume eke nama search karama kalin dapu post enawa.Fuckk. Pereda ungen Afnan Turathi Electric ekakui, Rasasi Fire ekakui gaththa offer ekak thibila. Dan ithin Fake reddawal gahapanko![]()