Atto 3 case eka balanna puluwanලසන්ත
තාජුඩීන්
පාස්කු කෙස් 3 වෙසඳුනා නම්...
Atto 3 case eka balanna puluwanලසන්ත
තාජුඩීන්
පාස්කු කෙස් 3 වෙසඳුනා නම්...
Power of pussyMata thiyana awula ekata school yr 1 hitapu ekawa kohomada ballek wage Maral’a danna hitha hada ganne ?
නිකමට හිතෙනවා ගෑනිට රාජපක්ශලා එක්ක ඇරියස් එකක් ඇති, ගෑනිට අවුලකුත් නෑනේ බන් අරු දැන් මැරිලානේ. ඉතින් ඌව මාට්ටු කරනවා මේකට.
උබ කියන්නේ 89 ජෙප්පෝ මිනිමැරුවේ නෑ කියලා ද?දැන් උබලා කියන්නෙ තාජුඩීන්ගෙ මරණෙ මිනීමැරුමක්
නෙවෙයි කියලද? නැත්තං රාජපක්ෂල ඒකට සම්බන්ධ නෑ කියලද? ඔය දෙකම නෙවෙයිනෙහ්?
උබලා මේ පාරම් බාන්නෙ " ඔව් අපේ රාජපක්ෂ උතුමානන්ලා තමා මේක කරේ හැබැයි ඉතිං සක්කරයා ආවත් සාක්කි සහිතව ඔප්පු කරන්න බැරි වෙන්න ගේම දීලා තියෙන්නෙ.
කැම්රි තම්බියා දැනගන්න ඕන රාජපක්ෂ බේබිලා එක්ක කටගහන් යන්න ඌ මොන හාල්පාරුවෙක්ද කියලා. එහෙම අපේ බේබිලට සද්දෙ දාපු එකෙක්ට ඉන්න දෙන්න පුලුවන්ද?
සාක්කි දෙන්න හිටපු උනුත් දැන් එලොව ඉන්නෙ. මරණ පරීක්ෂණය කරපු ඩොකා පවා. තිබ්බ සාක්කි ඔක්කොමත් එකක් නෑර අයින් කරවලා තියෙන්නෙ. කොටින්ම පොලිස් වාර්තා සාක්කි සටහන් පවා
ලියවාගෙන තියෙන්නෙ අපිට ඕන විදිහට. ලොවෙත් මොන ගේම ගැහුවත් ඕක ඔප්පු කරන්න උබලට බෑ. හූ හූ....පුලුවන් දෙයක් කරපන්"
කියලා වගේ එකක් නෙහ්?
89 රනිල්ට අහුවුණා නම් ubala iwaraiඋබ කියන්නේ 89 ජෙප්පෝ මිනිමැරුවේ නෑ කියලා ද?
තාජුඩීන් ගැන හොයන්න ඕනේ ඊට කලින් 89 ඒවා ගැන හොයලා ඉන්න ඕනේ
Ubalage gon katha nn dn ignore krlama danawa misak reply ekkwat dana ekanan terumak naජෙප්පෝ උපාසකයෝ..අනේ පලයං බං යන්න![]()
මොකද්ද ඒ සිද්ධිය?කැනඩා යවලත් හොයාගන්න බැරි උන ඒවා දැන් හොයාගන්නේ
නිකමට හිතෙනවා ගෑනිට රාජපක්ශලා එක්ක ඇරියස් එකක් ඇති, ගෑනිට අවුලකුත් නෑනේ බන් අරු දැන් මැරිලානේ. ඉතින් ඌව මාට්ටු කරනවා මේකට.
දැන් උබලා කියන්නෙ තාජුඩීන්ගෙ මරණෙ මිනීමැරුමක්
නෙවෙයි කියලද? නැත්තං රාජපක්ෂල ඒකට සම්බන්ධ නෑ කියලද? ඔය දෙකම නෙවෙයිනෙහ්?
උබලා මේ පාරම් බාන්නෙ " ඔව් අපේ රාජපක්ෂ උතුමානන්ලා තමා මේක කරේ හැබැයි ඉතිං සක්කරයා ආවත් සාක්කි සහිතව ඔප්පු කරන්න බැරි වෙන්න ගේම දීලා තියෙන්නෙ.
කැම්රි තම්බියා දැනගන්න ඕන රාජපක්ෂ බේබිලා එක්ක කටගහන් යන්න ඌ මොන හාල්පාරුවෙක්ද කියලා. එහෙම අපේ බේබිලට සද්දෙ දාපු එකෙක්ට ඉන්න දෙන්න පුලුවන්ද?
සාක්කි දෙන්න හිටපු උනුත් දැන් එලොව ඉන්නෙ. මරණ පරීක්ෂණය කරපු ඩොකා පවා. තිබ්බ සාක්කි ඔක්කොමත් එකක් නෑර අයින් කරවලා තියෙන්නෙ. කොටින්ම පොලිස් වාර්තා සාක්කි සටහන් පවා
ලියවාගෙන තියෙන්නෙ අපිට ඕන විදිහට. ලොවෙත් මොන ගේම ගැහුවත් ඕක ඔප්පු කරන්න උබලට බෑ. හූ හූ....පුලුවන් දෙයක් කරපන්"
කියලා වගේ එකක් නෙහ්?
මේවත් සාධාරණි කරනය කරන උන් මේකේ ඉන්නවනේ.. උබල ඇත්තටම පොන්නයෝ..වචනේ පරිසමාර්ත අර්ථයෙන්ම පොන්නයෝ..එක්කෝ අනිවා තාත්ත වෙන එකෙක්. යකෝ, උබලට මාසෙට ගානක් හම්බෙනවා ඇති ඔය දේශපාලන පක්ෂවලින් එහෙමයි කියල හැමදේම හරි කියන්න එපා යකෝ.. ලැජ්ජයි සිංහලු ගැන
ඔය කජ්ජෙක්ට කලින් ඕකට රාජපක්ෂලා ගැවුන සාක්කි ඕන තරම් තියනවා. එදා රැ ශිරන්ති රාජපක්ෂ පුතාලගේ guard ලට call 50ක් විතර ගත්තුවා, සිරිලිය එකේ defender එක ඔය car එක පස්සෙන් follow කරපුවා . අනුර සෙන්නායක ඕක යට ගහපුවා. ඇටකටු උස්සලා Saitm එකේ හන්ගපුව. 2016 අග විතර වෙනකොට ශිරන්තිව arrest කරන ගානට එනකොට ඕක යට ගැහුවා. ඕකට සම්බන්ද ප්‍රධාන උන් දැන් මැරිලා. accident එකක් වගේ පෙන්නපු අනුර සේනානායක , ඇටකටු උස්සපු මරණ පරීක්ෂක, එදා රැ තදුජීන් ව call කරලා ගෙදරින් ගෙන්න ගත්ත හමීඩ් කියන එකා - exotic cars අයිති (පාස්කු බෝම්බෙන් )ඕක ඇත්ත සිද්දියක් නම් 2015-2019 කාලේ ජෙප්පො ඕක එලිකරගෙන බන්. රාජපක්ෂලාට හොරා කියලා ලෙබල් එක ගහලා ජේප්පො රත්තරන් අස්වයො ලැම්බොගිනි හොයපු කාලේ. අර තාජුදීන් එක අතකට පව් මැරිලාවත් නිදහසේ ඉන්න නෑ. පොරගේ මිනිය ගොඩ දදා වද දෙනවා.
මේ පොටෝ එකේ ඉන්න එක්තරා පුද්ගලයෙක්නම් ඔය ගැන හොඳට දන්නවා ඇති නේද![]()
හැබැයි ඕකට නම ගෑවුණු ආනන්ද සමරසේකර දැන් නැහැ, අනුර සේනානායක නෑ, දැන් ඔය කියන කජ්ජා කියන පොරත් නෑ, ඕවාගේ ඇත්ත එළියට ඒවිද බන්![]()
Everybody Knows Murder Done By Rajapak Family.
This Is How Karma Work, How Pathetic World, That You Will Not See They Will Get Punished Most Of The Time. What a Biased World.
That's Why We Need To Attain Nibbana, To Free From These Un-justice, Once And For All.
ඔය කජ්ජෙක්ට කලින් ඕකට රාජපක්ෂලා ගැවුන සාක්කි ඕන තරම් තියනවා. එදා රැ ශිරන්ති රාජපක්ෂ පුතාලගේ guard ලට call 50ක් විතර ගත්තුවා, සිරිලිය එකේ defender එක ඔය car එක පස්සෙන් follow කරපුවා . අනුර සෙන්නායක ඕක යට ගහපුවා. ඇටකටු උස්සලා Saitm එකේ හන්ගපුව. 2016 අග විතර වෙනකොට ශිරන්තිව arrest කරන ගානට එනකොට ඕක යට ගැහුවා. ඕකට සම්බන්ද ප්‍රධාන උන් දැන් මැරිලා. accident එකක් වගේ පෙන්නපු අනුර සේනානායක , ඇටකටු උස්සපු මරණ පරීක්ෂක, එදා රැ තදුජීන් ව call කරලා ගෙදරින් ගෙන්න ගත්ත හමීඩ් කියන එකා - exotic cars අයිති (පාස්කු බෝම්බෙන් )
https://elakiri.com/threads/තාජුඩීන්-ඝාතනය-ප්‍රභූ-දේශපාලකයකුගේ-නියෝ.1690581/