🔴 තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම සමඟ කජ්ජා සිට ඇති බවට අනාවරණය වෙයි

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං නං මේවට මුකුත් කියන්න යන්නෙ නෑ...මහ සිලි බයියන්ගෙ පේ රෝල් එකේ හිටපු සිලි බයියො ටික මේ ත්‍රෙඩ් එකේ කලබල වෙලා තියෙන එකම හොඳ ලක්ශනයක් 🤣🤣🤣

    නිකමට හිතෙනවා ගෑනිට රාජපක්ශලා එක්ක ඇරියස් එකක් ඇති, ගෑනිට අවුලකුත් නෑනේ බන් අරු දැන් මැරිලානේ. ඉතින් ඌව මාට්ටු කරනවා මේකට.

    යැයි යැයි යැයි.... 🤣🤣🤣🤣
    ------ Post added on Sep 30, 2025 at 10:39 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,693
    113
    මාලඹේ
    දැන් උබලා කියන්නෙ තාජුඩීන්ගෙ මරණෙ මිනීමැරුමක්
    නෙවෙයි කියලද? නැත්තං රාජපක්ෂල ඒකට සම්බන්ධ නෑ කියලද? ඔය දෙකම නෙවෙයිනෙහ්?

    උබලා මේ පාරම් බාන්නෙ " ඔව් අපේ රාජපක්ෂ උතුමානන්ලා තමා මේක කරේ හැබැයි ඉතිං සක්කරයා ආවත් සාක්කි සහිතව ඔප්පු කරන්න බැරි වෙන්න ගේම දීලා තියෙන්නෙ.

    කැම්රි තම්බියා දැනගන්න ඕන රාජපක්ෂ බේබිලා එක්ක කටගහන් යන්න ඌ මොන හාල්පාරුවෙක්ද කියලා. එහෙම අපේ බේබිලට සද්දෙ දාපු එකෙක්ට ඉන්න දෙන්න පුලුවන්ද?

    සාක්කි දෙන්න හිටපු උනුත් දැන් එලොව ඉන්නෙ. මරණ පරීක්ෂණය කරපු ඩොකා පවා. තිබ්බ සාක්කි ඔක්කොමත් එකක් නෑර අයින් කරවලා තියෙන්නෙ. කොටින්ම පොලිස් වාර්තා සාක්කි සටහන් පවා
    ලියවාගෙන තියෙන්නෙ අපිට ඕන විදිහට. ලොවෙත් මොන ගේම ගැහුවත් ඕක ඔප්පු කරන්න උබලට බෑ. හූ හූ....පුලුවන් දෙයක් කරපන්"

    කියලා වගේ එකක් නෙහ්?
    උබ කියන්නේ 89 ජෙප්පෝ මිනිමැරුවේ නෑ කියලා ද?

    තාජුඩීන් ගැන හොයන්න ඕනේ ඊට කලින් 89 ඒවා ගැන හොයලා ඉන්න ඕනේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නිකමට හිතෙනවා ගෑනිට රාජපක්ශලා එක්ක ඇරියස් එකක් ඇති, ගෑනිට අවුලකුත් නෑනේ බන් අරු දැන් මැරිලානේ. ඉතින් ඌව මාට්ටු කරනවා මේකට.

    ගෑනී උනත් බන් ඉස්සරහාට ඇවිල්ලා කීයන්නෙ නෑ නේ කෙලින්ම මාද්‍යට මිනිහාව අදුර ගත්තා කියලා. ඔය රිය අනතුර උනේ 2012 දී, වේගෙන් යන වාහනයක් උපරිම තප්පර තුනක් හතරක් රෙකොඩ් වෙලා ඇති CCTV එකෙ.
    ඒ කාලේ තිබ්බ Camera වල Video Quality එක්ක රෑ උන ඔහොම සිදුවීමක් Black and White විඩියෝ එක්කින් අපහැදිලිව අදුර ගත්තා කියන එක කොහොමත් වෙන්න බැරි වැඩක් නෙ බන්.

    ජපානේ ගිහින් හිස් අතින් එන හින්දා නොන්ඩිය වහ ගන්න කොහෙවත් නැති සීන් එකක් ගෙනවා ඔක වෙන්නෙ. අඩුම ගානේ රංවලගේ සහතිකේ හරි අරන් එන්න තිබ්බා මෝඩ ජෙප්පොන්ට මේ වගෙ ගොං නාට්‍යය හදන්නෙ නැතිව.

    දැන් උබලා කියන්නෙ තාජුඩීන්ගෙ මරණෙ මිනීමැරුමක්
    නෙවෙයි කියලද? නැත්තං රාජපක්ෂල ඒකට සම්බන්ධ නෑ කියලද? ඔය දෙකම නෙවෙයිනෙහ්?

    උබලා මේ පාරම් බාන්නෙ " ඔව් අපේ රාජපක්ෂ උතුමානන්ලා තමා මේක කරේ හැබැයි ඉතිං සක්කරයා ආවත් සාක්කි සහිතව ඔප්පු කරන්න බැරි වෙන්න ගේම දීලා තියෙන්නෙ.

    කැම්රි තම්බියා දැනගන්න ඕන රාජපක්ෂ බේබිලා එක්ක කටගහන් යන්න ඌ මොන හාල්පාරුවෙක්ද කියලා. එහෙම අපේ බේබිලට සද්දෙ දාපු එකෙක්ට ඉන්න දෙන්න පුලුවන්ද?

    සාක්කි දෙන්න හිටපු උනුත් දැන් එලොව ඉන්නෙ. මරණ පරීක්ෂණය කරපු ඩොකා පවා. තිබ්බ සාක්කි ඔක්කොමත් එකක් නෑර අයින් කරවලා තියෙන්නෙ. කොටින්ම පොලිස් වාර්තා සාක්කි සටහන් පවා
    ලියවාගෙන තියෙන්නෙ අපිට ඕන විදිහට. ලොවෙත් මොන ගේම ගැහුවත් ඕක ඔප්පු කරන්න උබලට බෑ. හූ හූ....පුලුවන් දෙයක් කරපන්"

    කියලා වගේ එකක් නෙහ්?

    ඕක ඇත්ත සිද්දියක් නම් 2015-2019 කාලේ ජෙප්පො ඕක එලිකරගෙන බන්. රාජපක්ෂලාට හොරා කියලා ලෙබල් එක ගහලා ජේප්පො රත්තරන් අස්වයො ලැම්බොගිනි හොයපු කාලේ. අර තාජුදීන් එක අතකට පව් මැරිලාවත් නිදහසේ ඉන්න නෑ. පොරගේ මිනිය ගොඩ දදා වද දෙනවා.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,571
    1
    5,811
    113
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Screenshot 2025-10-01 004617.png
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    මේවත් සාධාරණි කරනය කරන උන් මේකේ ඉන්නවනේ.. උබල ඇත්තටම පොන්නයෝ..වචනේ පරිසමාර්ත අර්ථයෙන්ම පොන්නයෝ..එක්කෝ අනිවා තාත්ත වෙන එකෙක්. යකෝ, උබලට මාසෙට ගානක් හම්බෙනවා ඇති ඔය දේශපාලන පක්ෂවලින් එහෙමයි කියල හැමදේම හරි කියන්න එපා යකෝ.. ලැජ්ජයි සිංහලු ගැන
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,858
    9,603
    113
    ඵක පාරටම තජුඩීන්ව ගොඩගත්ත හේතුව මෙන්න..ලබන මාසේ මොකා ගොඩගනියිද දන්නේ නෑ..😂😂

    මේවත් සාධාරණි කරනය කරන උන් මේකේ ඉන්නවනේ.. උබල ඇත්තටම පොන්නයෝ..වචනේ පරිසමාර්ත අර්ථයෙන්ම පොන්නයෝ..එක්කෝ අනිවා තාත්ත වෙන එකෙක්. යකෝ, උබලට මාසෙට ගානක් හම්බෙනවා ඇති ඔය දේශපාලන පක්ෂවලින් එහෙමයි කියල හැමදේම හරි කියන්න එපා යකෝ.. ලැජ්ජයි සිංහලු ගැන

    මේවට ලැජ්ජ හිතෙන්නේ නැද්ද මූට චන්දේ දුන්න උඹලට??😂😂

    ------ Post added on Oct 1, 2025 at 1:15 AM
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,454
    28,215
    113
    ඕක ඇත්ත සිද්දියක් නම් 2015-2019 කාලේ ජෙප්පො ඕක එලිකරගෙන බන්. රාජපක්ෂලාට හොරා කියලා ලෙබල් එක ගහලා ජේප්පො රත්තරන් අස්වයො ලැම්බොගිනි හොයපු කාලේ. අර තාජුදීන් එක අතකට පව් මැරිලාවත් නිදහසේ ඉන්න නෑ. පොරගේ මිනිය ගොඩ දදා වද දෙනවා.
    ඔය කජ්ජෙක්ට කලින් ඕකට රාජපක්ෂලා ගැවුන සාක්කි ඕන තරම් තියනවා. එදා රැ ශිරන්ති රාජපක්ෂ පුතාලගේ guard ලට call 50ක් විතර ගත්තුවා, සිරිලිය එකේ defender එක ඔය car එක පස්සෙන් follow කරපුවා . අනුර සෙන්නායක ඕක යට ගහපුවා. ඇටකටු උස්සලා Saitm එකේ හන්ගපුව. 2016 අග විතර වෙනකොට ශිරන්තිව arrest කරන ගානට එනකොට ඕක යට ගැහුවා. ඕකට සම්බන්ද ප්‍රධාන උන් දැන් මැරිලා. accident එකක් වගේ පෙන්නපු අනුර සේනානායක , ඇටකටු උස්සපු මරණ පරීක්ෂක, එදා රැ තදුජීන් ව call කරලා ගෙදරින් ගෙන්න ගත්ත හමීඩ් කියන එකා - exotic cars අයිති (පාස්කු බෝම්බෙන් )

    https://elakiri.com/threads/තාජුඩීන්-ඝාතනය-ප්‍රභූ-දේශපාලකයකුගේ-නියෝ.1690581/
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,532
    113
    ආශ්චර්යමත් රටක
    Screenshot-20250930-185343-UC-Browser.jpg
    මේ පොටෝ එකේ ඉන්න එක්තරා පුද්ගලයෙක්නම් ඔය ගැන හොඳට දන්නවා ඇති නේද 🤷🏽‍♂️

    හැබැයි ඕකට නම ගෑවුණු ආනන්ද සමරසේකර දැන් නැහැ, අනුර සේනානායක නෑ, දැන් ඔය කියන කජ්ජා කියන පොරත් නෑ, ඕවාගේ ඇත්ත එළියට ඒවිද බන් 🤷🏽‍♂️

    Un kawda ban?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,549
    113
    Piliyandala
    කජ්ජව මැරුව එවුන් දැන් ඉන්නේ ඇතුලේ නෙ, බැකෝ සමන් කියන එකා...

    ඌට කවුද ඔඩර් එක දුන්නේ කියල අහනව ඇති, මොකක් ද ඌව මරන්න හෙතුව අහනව ඇති...

    නිකමට හරී නෑමෝල් ඈඳීලා නම්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,550
    16,101
    113
    Everybody Knows Murder Done By Rajapak Family.
    This Is How Karma Work, How Pathetic World, That You Will Not See They Will Get Punished Most Of The Time. What a Biased World.
    That's Why We Need To Attain Nibbana, To Free From These Un-justice, Once And For All.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,858
    9,603
    113
    ඔය කජ්ජෙක්ට කලින් ඕකට රාජපක්ෂලා ගැවුන සාක්කි ඕන තරම් තියනවා. එදා රැ ශිරන්ති රාජපක්ෂ පුතාලගේ guard ලට call 50ක් විතර ගත්තුවා, සිරිලිය එකේ defender එක ඔය car එක පස්සෙන් follow කරපුවා . අනුර සෙන්නායක ඕක යට ගහපුවා. ඇටකටු උස්සලා Saitm එකේ හන්ගපුව. 2016 අග විතර වෙනකොට ශිරන්තිව arrest කරන ගානට එනකොට ඕක යට ගැහුවා. ඕකට සම්බන්ද ප්‍රධාන උන් දැන් මැරිලා. accident එකක් වගේ පෙන්නපු අනුර සේනානායක , ඇටකටු උස්සපු මරණ පරීක්ෂක, එදා රැ තදුජීන් ව call කරලා ගෙදරින් ගෙන්න ගත්ත හමීඩ් කියන එකා - exotic cars අයිති (පාස්කු බෝම්බෙන් )

    https://elakiri.com/threads/තාජුඩීන්-ඝාතනය-ප්‍රභූ-දේශපාලකයකුගේ-නියෝ.1690581/

    ඔව් ඉතිං දීකිරට බළල්ලුත් සාක්කිනේ.🤣🤣.උඹල 2015 ඔය අඩු කුලේ ලපයවත් රෙද්ද අස්සේ දාගෙන රාජපක්ෂලා ට කෙලින්න තමා ඔය ඔක්කොම පච ගැහුවේ..ඒවා හොඳට නෝට් කරන් තමයි ලපයා ඔය යහපාලනේ උන් ටිකක්ම රෙද්ද අස්සේ දාගෙන තාමත් මුව හමට තඩි බාන්නේ. අන්තිමට දුන්න නේද රනිල්ටත් හොම්බෙන්ම යන්න😂😂

    පොලීසියට විතරක් නෙමෙයි, වීඩියෝ විශේෂඥයින්ටත් හඳුනාගන්න බැරි පුද්ගලයෙක්, තමන්ගේ මිනිහා කියලා හඳුනා ගන්න කජ්ජාගේ බිරිඳ සමත් වුණා"

    ඊයේ කාටද කියල පොතක් දොරට වඩම්මල එකේ තාජුඩීන් ගැන කතා කරවල, අද හවස පොලිසීය හදිසියේ මාධ්‍ය සාකච්ඡාවක් තියනවා 😅

    සමන් එදිරිමුණිට කිව්ව නම් මීට වඩා හොඳ පිටපතක් පොලීසියට හදල දෙයි බං 🤣
     
    • Like
    Reactions: neo7x

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය කජ්ජෙක්ට කලින් ඕකට රාජපක්ෂලා ගැවුන සාක්කි ඕන තරම් තියනවා. එදා රැ ශිරන්ති රාජපක්ෂ පුතාලගේ guard ලට call 50ක් විතර ගත්තුවා, සිරිලිය එකේ defender එක ඔය car එක පස්සෙන් follow කරපුවා . අනුර සෙන්නායක ඕක යට ගහපුවා. ඇටකටු උස්සලා Saitm එකේ හන්ගපුව. 2016 අග විතර වෙනකොට ශිරන්තිව arrest කරන ගානට එනකොට ඕක යට ගැහුවා. ඕකට සම්බන්ද ප්‍රධාන උන් දැන් මැරිලා. accident එකක් වගේ පෙන්නපු අනුර සේනානායක , ඇටකටු උස්සපු මරණ පරීක්ෂක, එදා රැ තදුජීන් ව call කරලා ගෙදරින් ගෙන්න ගත්ත හමීඩ් කියන එකා - exotic cars අයිති (පාස්කු බෝම්බෙන් )

    https://elakiri.com/threads/තාජුඩීන්-ඝාතනය-ප්‍රභූ-දේශපාලකයකුගේ-නියෝ.1690581/

    රාජපක්ෂලාට ඔච්චර බලය තියෙන කාලේ කරපු දෙයක් නම් බන් මරලා ඔහොම පාරේ දාල යන්න ඔන ද වලක් කපලා වල දෑම්මා නම් හරි මුහුදට අරන් ගිහින් ගිල්ලුවා නම් හරි ජීටීතේට හොයන්න බෑ. ඔච්චර කරන්න පුලුවන් දේවල් තියෙන කොට මාට්ටු වෙන්න පාරෙ දාල යන්න ඔන ද බන්.

    අනික පාර්ක් රොඩ් එකට ගෙනල්ලා තාප්පේ හප්පලා වාහනෙට ගිනි තියන එක තප්පරෙන් දෙකෙන් කරන්න පුලුවන් වැඩ නෙවේ ඔය වගේ හරියක.

    එහෙම නම් අඩුම ගානෙ ඔය වගේ දෙයක් කරන්න 5ක් 6ක් වත් ඇවිල්ලා කාර් එක බැම්මෙ වද්දන කොට සද්දෙට හරි මිනිස්සු බලනවා හැප්පුනේ මොකක් ද කියලා. අද වෙනකම් කිසිම ඇසින් දුටු සාක්ශියක්වත් නෑ ඔය වගේ හරියක ඔය උන සිද්දිය ඇසින් දුටුවා කියලා.

    ඔය ඔක්කොම බන් ලූ ලූ කියන එක විතරයි චන්දේ කාලේට මතු වෙන. ඔච්චර රාජ්‍ය බලය තියාන ඔහොම දෙයක් කරලා ඔච්චර ජනාකීරන තැනක දාන්න ඔන ද කැලයක් මැදට ගිහින් නොදා.

    ශාලිකා පිට්ටනිය වටේ තියන තට්ටු නිවාසෙක එකෙක් හරි මුඩුක්කු ගෙවල් වල ඉන්න උන්ට හරි පෙන්නෙ නැතිව ඔච්චර දෙයක් කරන්න පුලුවන් ද කියන ප්‍රශ්නෙ එනවා.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    ඔය කජ්ජෙක්ට කලින් ඕකට රාජපක්ෂලා ගැවුන සාක්කි ඕන තරම් තියනවා. එදා රැ ශිරන්ති රාජපක්ෂ පුතාලගේ guard ලට call 50ක් විතර ගත්තුවා, සිරිලිය එකේ defender එක ඔය car එක පස්සෙන් follow කරපුවා . අනුර සෙන්නායක ඕක යට ගහපුවා. ඇටකටු උස්සලා Saitm එකේ හන්ගපුව. 2016 අග විතර වෙනකොට ශිරන්තිව arrest කරන ගානට එනකොට ඕක යට ගැහුවා. ඕකට සම්බන්ද ප්‍රධාන උන් දැන් මැරිලා. accident එකක් වගේ පෙන්නපු අනුර සේනානායක , ඇටකටු උස්සපු මරණ පරීක්ෂක, එදා රැ තදුජීන් ව call කරලා ගෙදරින් ගෙන්න ගත්ත හමීඩ් කියන එකා - exotic cars අයිති (පාස්කු බෝම්බෙන් )

    https://elakiri.com/threads/තාජුඩීන්-ඝාතනය-ප්‍රභූ-දේශපාලකයකුගේ-නියෝ.1690581/

    Ranil lokka Yahapaalana kaale, Saataka horu beruwe netnam oya okkoma etule. Antimata minihata Ranil Rajapaksha kiyala aha gannath una. 😬😬
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේවත් සාධාරණි කරනය කරන උන් මේකේ ඉන්නවනේ.. උබල ඇත්තටම පොන්නයෝ..වචනේ පරිසමාර්ත අර්ථයෙන්ම පොන්නයෝ..එක්කෝ අනිවා තාත්ත වෙන එකෙක්. යකෝ, උබලට මාසෙට ගානක් හම්බෙනවා ඇති ඔය දේශපාලන පක්ෂවලින් එහෙමයි කියල හැමදේම හරි කියන්න එපා යකෝ.. ලැජ්ජයි සිංහලු ගැන

    පොන්න ආන්ඩුව කියන හැම එකම ඇත්ත කියලා පිලිගන්න උබලා තමා පොන්නයෝ බන්. 🤣
     
    • Like
    • Haha
    Reactions: Deleted and neo7x