Front Load Washing Machine Selection

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    ගන්න එකක් damro එකෙක් ගනින්. මම එකදවසක් බඩුවක් ගන්න ගිහින් නිකමට ඇහුවා පරණ fridge එකට අලුත් ඒව දෙනවද කියලා, නෑ කිව. මාන් ඇහුවා එහෙනම් repair කරලා දෙනවද කියලා, ඔව් විස්තර දීලා යන්න කිව.
    පහුවදාම ආවා, දවස් තුනකට විතර පස්සෙ අරන් ගිය, 8500ය ගානක් බදින්න කිව, යට තට්ටුව පිටි පස්සේ අලුතින් සේරම ගහල වතුර අයින් කරන bucket එක අලුතින් ගහල, කොයිල් ටික වෙනස් කරලා, වැදිලා එබිලා තිබ්බ තැන් හදලා paint කරලා ගෙදරටත් ගෙනත් බාල දීලා තමා ඔය ගාන ගත්තේ... ගලෝපු කෑලි ටිකත් සේරම ආපහු ඒවනව... :love2: service නම් සුපිරි..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166

    Damro top loading එකක repair එකකට 27,000 ඉල්ලුවා. මට ගියේ 6500 එළියෙන් හදන්න
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    Damro top loading එකක repair එකකට 27,000 ඉල්ලුවා. මට ගියේ 6500 එළියෙන් හදන්න
    එච්චර මොකක්ද යකෝ, මාන් දැක්කා අලුත් එකකුත් 45000-50000 වගේ දාලා තිබ්බ විකුණන්න.. :ROFLMAO:

    වයර් ටික දෙපාරක් මීයෝ කපලා තිබ්බ අගක් මුලක් හොයා ගන්න බැරිවෙන්න මගේ washing machine එකේ. දෙපරම තනියම හද ගත්තා. අපි පස්යාලට ළග නිසාද දන්නේ නෑ ගාන අඩු කරේ. සාමාන්‍යයෙන් අපිට 500ක් වගේ තමා උන් transport වලට දාන්නේ.
     
    • Like
    Reactions: FREEZZEER

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    එච්චර මොකක්ද යකෝ, මාන් දැක්කා අලුත් එකකුත් 45000-50000 වගේ දාලා තිබ්බ විකුණන්න.. :ROFLMAO:

    වයර් ටික දෙපාරක් මීයෝ කපලා තිබ්බ අගක් මුලක් හොයා ගන්න බැරිවෙන්න මගේ washing machine එකේ. දෙපරම තනියම හද ගත්තා. අපි පස්යාලට ළග නිසාද දන්නේ නෑ ගාන අඩු කරේ. සාමාන්‍යයෙන් අපිට 500ක් වගේ තමා උන් transport වලට දාන්නේ.
    මගේ PCB එක පිච්චිලා, වයර් කැඩිලා, floter switch එක අවුල් වෙලා තිබ්බේ. මුන් කිව්වා motor එක, gear system එකත් එක්ක ඔක්කොම දාන්න ඕනේ කියලා. දැන් හදලා මාස 4 ක්‌ හොඳට වැඩ. transport නම් රු. 600 ක්‌ වගේ ගන්නේ.

    නැත්නම් buy back offer එකකට 15ක්‌ අඩු කරන්නම් කියලා. කලින් Abans එකේ වැඩ කරපු කොල්ලෙක් හදලා දුන්නා. ඌ රු.1,800 ගත්තේ. බඩු ඔක්කොම එළියේ තියෙනවා
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034
    113
    කොහෙන් load කරනවද දන්නෙ නෑ.කිරියෙ washing machine ටිකනම් මේ දවස්වල බරටම වැඩ.
     
    • Haha
    Reactions: FREEZZEER

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,174
    6,298
    113
    ඔව්,Top Load එකට වඩා Maintenance ටිකක් වැඩියි.
    ටොප් ලෝඩින් වල රෙදි ඉක්මනට ඩැමෙජ් වෙනව, වැඩිපුර ජලය අවශ්‍ය වනව. direct drive inverter model front loading එකක් තමයි හොඳම, spin එකේදි unbalance නිසා ඇති විය හැකි හානිකර vibration පාලනයට ක්‍රමවේද තියනව, ජලය විදීම හා වේග පාලනය මගින්, අලුතින්ම එන ටබ් ඈන්ගල් සැකසුම නිසා ජලය පිරිමැසීමක් සිදුවෙනව. ඊට අමතරව ටබ් cleaning program එකක් ඇතුලත් වනව.
     
    • Like
    Reactions: FREEZZEER

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    හරි මචන්!

    ස්තූතියි මචන් PM රිප්ලයි එකට. මටත් දැන් ගන්න හිතිලා තියෙන්නේ LG එක. ඔයා ගත්තේ ABANS Physical Store එකකින් ද?
    Bigdeals or Wasi එකෙන් ගන්නවා නම් ABANS එකට වදා අඩුවෙන් ගන්න පුලුවන් වගේ,හැබැයි Warranty කොහොම වෙයිද කියලා තමයි ප්‍රශ්නේ.

    ඔව්,Top Load එකට වඩා Maintenance ටිකක් වැඩියි.
    ow ABANS Physical Store
    Bigdeals eken ganna epa , wasi gana nam nodani
    colombo awata nam inne nelsons eken balanna
     
    • Like
    Reactions: FREEZZEER

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Afford karanna puluwannam Bosch ekak ganna.
    Mama Series 8 ekak use karanne, elama badu. Current and Water dekama top rating.
    Wifi, Mobile app support, low noise, I-DOS (Intelligent Dosing)

    BOSCH Front Loader Washing Machine WGA264AXIN - 11kg - 289,999​

    මේක තමයි තියෙන්නේ මචන් Singer එකේ,Dry Feature එක නෑ හැබැයි.
    https://ibb.co/DPg5v8Wv

    Me dan unbox kare washer and dryer
    Lg badu
    Made in turkey 🇹🇷
    :love: මෙව්වා එන්නෙ නෑනේ SL වලට.,මේවා නම් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් SL එන Variant එකට වඩා.

    LG washing machines hondai
    :love:
    මොකද්ද පාවිච්චි කරන මොඩෙල් එක.
    ගන්න එකක් damro එකෙක් ගනින්. මම එකදවසක් බඩුවක් ගන්න ගිහින් නිකමට ඇහුවා පරණ fridge එකට අලුත් ඒව දෙනවද කියලා, නෑ කිව. මාන් ඇහුවා එහෙනම් repair කරලා දෙනවද කියලා, ඔව් විස්තර දීලා යන්න කිව.
    පහුවදාම ආවා, දවස් තුනකට විතර පස්සෙ අරන් ගිය, 8500ය ගානක් බදින්න කිව, යට තට්ටුව පිටි පස්සේ අලුතින් සේරම ගහල වතුර අයින් කරන bucket එක අලුතින් ගහල, කොයිල් ටික වෙනස් කරලා, වැදිලා එබිලා තිබ්බ තැන් හදලා paint කරලා ගෙදරටත් ගෙනත් බාල දීලා තමා ඔය ගාන ගත්තේ... ගලෝපු කෑලි ටිකත් සේරම ආපහු ඒවනව... :love2: service නම් සුපිරි..
    Damro එකේ Service නම් මරුනේ. :love2:
    Damro එකෙන් ගන්නවා නම් තියෙන්නේ මන් දාල තියෙන 2න්ඩ් ඔප්ශන් එක Samsung . හැමතැනම 1Year Warranty දෙද්දි, Damro එකෙන් විතරක් 2Years දෙන්නම් කිව්වා. Samsung එක ගන්න වුනොත් ගන්නේ Damro එකෙන් විතරයි. තව ටිකක් බලමු කට්ටියගේ අදහස් මොනවද කියලා!
    Hodatama wash wenawa eka wenama kathawak

    leda godak parisamen use karanna
    :-(
    ටොප් ලෝඩින් වල රෙදි ඉක්මනට ඩැමෙජ් වෙනව, වැඩිපුර ජලය අවශ්‍ය වනව. direct drive inverter model front loading එකක් තමයි හොඳම, spin එකේදි unbalance නිසා ඇති විය හැකි හානිකර vibration පාලනයට ක්‍රමවේද තියනව, ජලය විදීම හා වේග පාලනය මගින්, අලුතින්ම එන ටබ් ඈන්ගල් සැකසුම නිසා ජලය පිරිමැසීමක් සිදුවෙනව. ඊට අමතරව ටබ් cleaning program එකක් ඇතුලත් වනව.
    Noted මචන්!
    ow ABANS Physical Store
    Bigdeals eken ganna epa , wasi gana nam nodani
    colombo awata nam inne nelsons eken balanna
    Abans Showroom එකට වඩා 30කට අඩුවෙන් ගන්න පුලුවන් ඔය දෙකෙන්.
    TV එකක් ගන්න Bigdeals ගැන හොයන Post ටිකක් දැක්කා.මොකද්ද වුනේ?
    nelsons එකට MSG එකක් දැම්මා.බලමු.!
    ------ Post added on Oct 4, 2025 at 11:53 PM
     
    • Like
    Reactions: kingcapton

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,598
    10,868
    113
    යාලුවනේ,මට යට තියෙන Front Load Wash and Dry වොශින් මැශින් වලින් එකක් ගන්න ඕන.

    දැනට යූස් කරන කිරියෙකු සිටී නම් Experience එකත් කියාගෙන යමු!

    1. Hisense 10.5/7kg Wash & Dry Front Load Inverter Washing Machine ( HNWM3Q1043BTFLWDWP )

    Singhagiri - 229,990 With 1Year Warranty

    image-2025-10-03-150945064.png

    2. SAMSUNG 12/7KG FRONT LOAD WASH & DRY -WIFI ( SMWM12DG5B15BBFQ )

    Damro - 229,995 With 2Year Warranty

    SMWM12DG5B15BBFQ1.webp

    3. LG 11/7KG Front Loader Inverter Washer Dryer - Black ( FV1411H2B )

    Abans - 269,990 with 1Year Warranty
    (Wasi.lk වගෙ එකකින් 232,200ට Cash ගන්න පුලුවන්.

    large10.jpg

    මේ මොඩ්ල් 3ම Mobile App එකෙන් operate කරන්න පුලුවන්.

    Hisense එක තමයි ගෙවන ගානට වටිනවා වගේ දැනෙන්නේ :eek:

    ඔබතුමන්ලාගේ අදහස් පතමි.

    දැනට යූස් කරන මොඩ්ල් එකයි,එහි වස්දොස් කොටාගෙන යමු!
    ස්ටෙප් මම් ද ස්ටෙප් සිස් සීන් එකකද ෆෛනල් ටාගට් එක
     
    • Haha
    Reactions: FREEZZEER

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    moko bigdeals awula?
    මටත් දැන ගන්න ඕන.
    ඔයා නිතර එකෙන් Purchase කරන්වා කියලා පෝස්ට් දැක්කා. කොහොමද Experience එක.?
    හැම මාසේ අන්තිම සතියේ Any Item 10% off එකක් දෙනවද? Max Discount Cap එක ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    මටත් දැන ගන්න ඕන.
    ඔයා නිතර එකෙන් Purchase කරන්වා කියලා පෝස්ට් දැක්කා. කොහොමද Experience එක.?
    හැම මාසේ අන්තිම සතියේ Any Item 10% off එකක් දෙනවද? Max Discount Cap එක ?
    නෑ මචන් මම අරගෙනම නෑ. මම ගොඩක් ගන්නෙ brownsdeals එකෙන්
     
    • Like
    Reactions: FREEZZEER

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    නෑ මචන් මම අරගෙනම නෑ. මම ගොඩක් ගන්නෙ brownsdeals එකෙන්
    අහ් ඒකෙද එහෙනම් 10% ඔෆ් ගන්නේ? මන් හිතුවේ Buyabans එකෙන් කියලා.!
    meka made in germany da?
    මෙහෙට එන්නේ Made in India මන් හිතන්නේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    අහ් ඒකෙද එහෙනම් 10% ඔෆ් ගන්නේ? මන් හිතුවේ Buyabans එකෙන් කියලා.!

    මෙහෙට එන්නේ Made in India මන් හිතන්නේ.
    arungeth hama masema 25 wage payday discount kiyala ekak enawa 10^%
     
    • Like
    Reactions: FREEZZEER

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    arungeth hama masema 25 wage payday discount kiyala ekak enawa 10^%
    දාලා තියෙන price එකට 10% ඔෆ් ලැබෙනවා නම් මරු. මේ මාසෙ අන්තිමට තමයි බලන්න වෙන්නේ එහෙනම්.