අඩු කුලේ පෙනුම යවන්නේ කොහොමද?

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,684
    2,755
    113
    මිට්ටනේ මට තියෙන්නේ හෙන අඩු කුලේ ලුක් එකක්. Default ශ්‍රී ලාංකික කලු කැත කොට කෙට්ටු පෙනුම. Age 37 හැබැයි 25 ක් withara පොඩ් එකෙක් කියලා උනත් guess කරන්න පුළුවන් සයිස්.

    decent හිටියත් first impression එක ගොඩක් වෙලාවට අවුල් මොන විදිහට ඇඳන් ගියත්. Car එකේ වැඩකට ගියත් සමහරු හිතන්නේ මම driver කියලා 😂😂

    Cargills, Keells වගේ ගියත් security එකෙන් පස්සෙන් එනවා හොරකම් කරයි වගේ.

    මම පුරුදු වෙලා හිටියේ රැවුල කොන්ඩේ වවාගෙන බාට දෙකයි ශෝටයි දාලා යන්න අවුරුදු 30 පනිනකල්ම. ඊට පස්සේ තමයි පොඩ්ඩක් decent විදිහට අඳින්න ගත්තේ. Still ඔය උඩ කියපු ප්‍රශ්න ටික තියෙනවා පෙනුම නිසා.

    මේකට මොකක්ද මට කරන්න පුළුවන්? (Gym ගිහින් ඇඟ හදන එක හැර.) මම branded perfume එකකුත් use karanawa. Branded cloth නම් ගන්නේ නැහැ. මගේ ඇඟට branded ඇඳුම් උනත් ලොකුවට සෙට් වෙන්නේ නැහැ out of shape නිසා.

    P.S. post එකට මට හිනා උනාට කමක් නෑ. 😂😂 හැබැයි serious reply දාගෙන පලයල්ලා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,907
    34,268
    113
    1.ඔක්කොටම කලින් රැවුල කොන්ඩේ කපලා මිනිහෙක් වගේ ඉඳපං
    2. සිනාමුසු මුහුණින් ඉඳපං (දත් එළියට නොදා)
    3. ටී ෂර්ට් අඳිනවා නම් තනිපාට ඒවා ඇඳපං
    4. තැනකට ගියාම ගොඩයෙක් වගේ වට පිට බලන්න එපා
    5. තව කෙනෙක් එක්ක කතා කරද්දි මූණ දිහා බලාගෙන සිනා මුසු මුහුණින් කතා කරපං
    6. ඇවිදිද්දි සපත්තු අඩිය පොළොවේ අතුල්ල අතුල්ල යන්න එපා
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,684
    2,755
    113
    බැඳපන්! ගෑනි හදල ගනී!
    Bandala Lamayith innawa ban. Bendata passe thamai timak piliwela une

    1.ඔක්කොටම කලින් රැවුල කොන්ඩේ කපලා මිනිහෙක් වගේ ඉඳපං

    Trim karanawa. Shape karanna be. Shave karath podi ekaa wage wenawa.
    2. සිනාමුසු මුහුණින් ඉඳපං (දත් එළියට නොදා)
    3. ටී ෂර්ට් අඳිනවා නම් තනිපාට ඒවා ඇඳපං
    Oya dekama karanawa. Bali kurutu thiyena paata paata adu kule ewa andinne nehe.
    4. තැනකට ගියාම ගොඩයෙක් වගේ වට පිට බලන්න එපා
    Not doing at all
    5. තව කෙනෙක් එක්ක කතා කරද්දි මූණ දිහා බලාගෙන සිනා මුසු මුහුණින් කතා කරපං
    Already doing
    6. ඇවිදිද්දි සපත්තු අඩිය පොළොවේ අතුල්ල අතුල්ල යන්න එපා
    Not doing
    ------ Post added on Oct 4, 2025 at 6:05 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    මූනට ගැලපෙන haircut/ hairstyle එකක්
    රැවුල full shave කරන්න
    Face care, Skin care routine එකක් follow කරන්න
    ඇදුම් ගද්දි අඩු කුලේ ටයිප් ඒවා ගන්නැතුව, fashionable, aesthetic ඒවා ගන්න
    Jewelries, watches, සපත්තුත් ⬆️
    හොද perfume එකක්
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,092
    4,761
    113
    Abyss
    ඔයාට ඔයා අඩු කුලේ කියල හිතෙන්නෙ ඔයා වටෙ උසස් කුලේ අයත් ඇතිනෙ.

    ඒ අයගේ ලක්ෂණ අනුකරනය කරන්න පටන් ගන්න.

    (උසස් කුලෙ එවුන් ආශ්‍රය කරන්න පටන් ගන්න. එතකොට තමන්ගෙ අඩු පාඩු පේන්න ගන්නව හොදට බැලුවොත්)

    Man hitanne aura ekata burn in wela tiyenne.
    how to cleanse auro bro ?
    ------ Post added on Oct 4, 2025 at 6:12 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,907
    34,268
    113
    Karaneeya metta sutra 21times
    සූත්‍රයක් මන්ත්‍රයක් වගේ කීවා කියලා පලක් තියෙනවද?
    එහි සඳහන් ආකාරයට ක්‍රියා නොකර
     
    • Like
    Reactions: shenat

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,257
    2,775
    113
    මූනට ගැලපෙන haircut/ hairstyle එකක්
    රැවුල full shave කරන්න
    Face care, Skin care routine එකක් follow කරන්න
    ඇදුම් ගද්දි අඩු කුලේ ටයිප් ඒවා ගන්නැතුව, fashionable, aesthetic ඒවා ගන්න
    Jewelries, watches, සපත්තුත් ⬆️
    හොද perfume එකක්
    Mata kiyapanko skin care routine ekk.... Mage aga sudui...muunai ath dekai kalu wela auwata gihin.....nidi marala dark wela nalala depeththe tikk.... Bada awith.. mokadda karanne..... @tupac97 ubath awith uththarayak deepanko
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,696
    66,926
    113
    සූත්‍රයක් මන්ත්‍රයක් වගේ කීවා කියලා පලක් තියෙනවද?
    එහි සඳහන් ආකාරයට ක්‍රියා නොකර
    Kriya karanne nane kivvata eka hinda sutre hodai first
     
    • Like
    Reactions: nalin0001