අඩු කුලේ පෙනුම යවන්නේ කොහොමද?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,814
    16,725
    113
    තෝ ජිම් ගිහින් මස් ආවොත් නාට්ටාමි කෙනෙක් කියලා හිතාවි බර උස්සන්න 🤣🤣

    යෝගා පලයං. එකෙන් පොස්චර් එක හැදිලා හැඩයක් එනවා.

    ඩෙනිම් ගිනි 🔥 තියපන්, ජීවිතේට අඳින්න එපා. ඒක කම්කරුවන්ට හදපු ඇඳුමක්. cotton කලිසම් ඇඳපං.

    හොඳ පොත් ටිකක් කියවපං, මාසෙකට එක ගානෙ වගේ non fiction. ඇතුලෙන් හරක් චින්තනය ගිහාම එලියෙන් ගොබ්බ ගතියත් යනවා.

    Vocal training exercises ටිකක් කරලා කටහඬ හඳගනිං පිරිමියෙක් වගේ. සෝයා කන්න එපා ටෙස්ටෙස්ටරෝන් බැහැලා පොන්න වෙනවා. හරක් මස් කාපං.
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Mata kiyapanko skin care routine ekk.... Mage aga sudui...muunai ath dekai kalu wela auwata gihin.....nidi marala dark wela nalala depeththe tikk.... Bada awith.. mokadda karanne..... @tupac97 ubath awith uththarayak deepanko

    පොදුවේ, face wash/ cleanser => toner => serums => moisturizer => sunscreen spf 30+
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,755
    2,791
    113
    තමන් ගැන ඔහොම වෙනින් අයෙක් නැතුව තමන්ම හිතනවනම්.. උඹ ගැන උඹ ලැජ්ජ වෙයන්

    ඔයාට ඔයා අඩු කුලේ කියල හිතෙන්නෙ ඔයා වටෙ උසස් කුලේ අයත් ඇතිනෙ.

    ඒ අයගේ ලක්ෂණ අනුකරනය කරන්න පටන් ගන්න.

    (උසස් කුලෙ එවුන් ආශ්‍රය කරන්න පටන් ගන්න. එතකොට තමන්ගෙ අඩු පාඩු පේන්න ගන්නව හොදට බැලුවොත්)


    how to cleanse auro bro ?
    ------ Post added on Oct 4, 2025 at 6:12 PM

    One and only problem. Ur mindset
    අඩු කුලේ word eka use kare Elakiri ge registered word ekak nisa bros. Mama ehema hithanne nehe. But mage appearance eka nisa ara mama kiyapu anith prashna tika mata awilla thiyenawa. E appearance eka change kraganna thamai mata ona.
     
    • Love
    • Sad
    Reactions: Erzo and Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    අඩු කුලේ word eka use kare Elakiri ge registered word ekak nisa bros. Mama ehema hithanne nehe. But mage appearance eka nisa ara mama kiyapu anith prashna tika mata awilla thiyenawa. E appearance eka change kraganna thamai mata ona.
    උඹ හිතනවද එලකිරියේ ඉන්නේ ඉලෝන් මස්ක් වගේ ඩයල් කියලද? ඉස්කෝලේ යන මල්ලිලා කියන දේ අහලා ...උඹ ගැන නෙගටිව් හිතන්න එපා බන් ...උඹ උඹම වෙයන් ....
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,887
    113
    1. හොඳට ඇඳපන්, branded ඇඳුම් ගනිං
    2. හොඳට ඇඳපන්, branded ඇඳුම් ගනිං
    3. හොඳට ඇඳපන්, branded ඇඳුම් ගනිං

    ඇවිදිනකොට posture එක හදා ගනිං බිම බලාගෙන ඇවිදින්න එපා. ඉස්සරහට එන එවුන්ගෙ forehead ලෙවෙල් එක බලාගෙන ඇවිදපන්
     
    • Like
    Reactions: CoolMan88

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,188
    4,883
    113
    Abyss
    උඹ හිතනවද එලකිරියේ ඉන්නේ ඉලෝන් මස්ක් වගේ ඩයල් කියලද? ඉස්කෝලේ යන මල්ලිලා කියන දේ අහලා ...උඹ ගැන නෙගටිව් හිතන්න එපා බන් ...උඹ උඹම වෙයන් ....
    whether we like it or not there is a mechanism in human brain to assess the environment around them.

    so we judge people based on their look, the way they talk, body language and our gut feeling
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මිට්ටනේ මට තියෙන්නේ හෙන අඩු කුලේ ලුක් එකක්. Default ශ්‍රී ලාංකික කලු කැත කොට කෙට්ටු පෙනුම. Age 37 හැබැයි 25 ක් withara පොඩ් එකෙක් කියලා උනත් guess කරන්න පුළුවන් සයිස්.

    decent හිටියත් first impression එක ගොඩක් වෙලාවට අවුල් මොන විදිහට ඇඳන් ගියත්. Car එකේ වැඩකට ගියත් සමහරු හිතන්නේ මම driver කියලා 😂😂

    Cargills, Keells වගේ ගියත් security එකෙන් පස්සෙන් එනවා හොරකම් කරයි වගේ.

    මම පුරුදු වෙලා හිටියේ රැවුල කොන්ඩේ වවාගෙන බාට දෙකයි ශෝටයි දාලා යන්න අවුරුදු 30 පනිනකල්ම. ඊට පස්සේ තමයි පොඩ්ඩක් decent විදිහට අඳින්න ගත්තේ. Still ඔය උඩ කියපු ප්‍රශ්න ටික තියෙනවා පෙනුම නිසා.

    මේකට මොකක්ද මට කරන්න පුළුවන්? (Gym ගිහින් ඇඟ හදන එක හැර.) මම branded perfume එකකුත් use karanawa. Branded cloth නම් ගන්නේ නැහැ. මගේ ඇඟට branded ඇඳුම් උනත් ලොකුවට සෙට් වෙන්නේ නැහැ out of shape නිසා.

    P.S. post එකට මට හිනා උනාට කමක් නෑ. 😂😂 හැබැයි serious reply දාගෙන පලයල්ලා.
    අම්බානක් සල්ලි නැත්නම් ලිඳේ පැනලා ආත්මේ මාරු කරගන්න. :baffled::eek:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,755
    2,791
    113
    1. හොඳට ඇඳපන්, branded ඇඳුම් ගනිං
    2. හොඳට ඇඳපන්, branded ඇඳුම් ගනිං
    3. හොඳට ඇඳපන්, branded ඇඳුම් ගනිං

    ඇවිදිනකොට posture එක හදා ගනිං බිම බලාගෙන ඇවිදින්න එපා. ඉස්සරහට එන එවුන්ගෙ forehead ලෙවෙල් එක බලාගෙන ඇවිදපන්
    Branded andum mage size ekata set une nehe ban. Umba suggest karana brands monawada Levi's, US Polo wage ewa neda?