අඩු කුලේ පෙනුම යවන්නේ කොහොමද?

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    Professional barber kenek gawata gihin uta kiyapan ube face shape ekata gelepena cut ekak gahanna kiyala. Rs 3000k-4000k yai. Eeta passe aduwata gahana ekek gawata gihin e cut ekama digatama gahapan.

    Phone ekai purse ekai athe aran palayan. Sakku wala dagena yanna epa.
    Athata gold or gold plated bracelet ekak dapan.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    වාහනේ කී එක එල්ලගනින් ඉනේ. දකින දකින උන් රගනව කියන ගානට. පොඩ්ඩක් පේන්න ලොකු ශේන් එකක් දාපන්. ලොකු බ්‍රේස්ලට් එකක් දාපම්.

    (මේ එකක් වත් මම නොකරන බව කරුනාවෙන් සලකන්න)
    ලොකු චේන් එක දාපු ගමන් මගෙ ඔලුවෙ රෙජිස්ටර් වෙලා තියෙන්නෙ එක්කො කොරියා එක්කො ඩුබායි.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,755
    2,791
    113
    මාත් කාලයක් කොන්ඩෙ බැදගෙන රැවුල වවාගෙන යද්දි සික්කෙක් පස්සෙන් ආවා 😹 උන්ගෙ mindset හදන්න බෑ බන් කෙට්ටු එකෙක් දැක්කොත් කුඩ්ඩෙක් ගානට දානවා branded shirt අදින්න ඕනෙ නෑ බන් ඔය කොන්ඩෙ රැවුල කපලා පිලිවලකට ඉදපන් සරම ඇදන් ගියත් පිලිවලකට ඉන්නවා නම look එකට පේනවා ඇදුම් වලින් මිනිස්සුමන්න බෑ අනික උබ setlment එකක් වෙච්ච පොරක් නේ පිලිවකට ඉදපන් මන් හිතනවා උබ සිගා ගහලා හකු බැහිච්ච එකෙක් නෙමේ කියලා
    Ciga use karanne ne bro. But kettu nisa face ekath kettui
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113

    ට්‍රැක් ඩයල් එකක්ද මේ

    Wattakka (atath ekka) ekka alaguduwo Kanna. 5km walk karanna dawasa gaane. Adu Kule penuma balan iddi nathi Wela yayi.
    Cat Smirk GIF

    ------ Post added on Oct 4, 2025 at 7:53 PM
     
    • Wow
    Reactions: Absolute Zero

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,755
    2,791
    113
    වාහනේ කී එක එල්ලගනින් ඉනේ. දකින දකින උන් රගනව කියන ගානට. පොඩ්ඩක් පේන්න ලොකු ශේන් එකක් දාපන්. ලොකු බ්‍රේස්ලට් එකක් දාපම්.

    (මේ එකක් වත් මම නොකරන බව කරුනාවෙන් සලකන්න)
    Mata set wennema nethi ekak key eka ella ganna eka. Adu kule gathiyak enne eka dakkama
     
    • Like
    Reactions: shenat

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,491
    3,069
    113
    හැබැයි ඕක good city එකේ ඉන්න කලු තඩි බතල සිකුරැටි වේසියන්ගේ හැටියක්. Chocolate perfume තියෙන තැන් වලට කවුරැ ගියත් ඔය වේසියෝ පස්සෙන් එනවා. Keels වල එහෙම එකක් නෑ…
     
    • Sad
    Reactions: CoolMan88

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය මොනව කිව්වත් සමහරුන්ට නං ළිඳ පමණි. මමත් දන්න කෝටිපතියෙක් ඉන්නවා ඇඳුම් පැළඳුම්, යාන වාහන, ගෙවල් දොරවල් ඔක්කොම තියෙනවා. පෙනුම නං හරක් හොරෙක් වගේ. කලුයි, කෙට්ටුයි, පෙරේතයට වගේ පොඩි බඩක් තියෙනවා හෙනම කාබිරි අඩුකුළේ ලුක් එකක් තියෙන්නේ.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,344
    16,033
    113
    Colombo
    බ්‍රෑන්ඩඩ් ඇඳපන්
    තැනට සුදුසු විදියට ඇඳුම් පැලඳුම් පාවිච්චි කරපන්
    පිරිසිදුව ඉඳපන්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    ගොඩක් කෙල්ලොන්ගෙ මෙහෙම සීන් එකක් තියනවා. දැක්කම පට්ට ලස්සනයි ඩීසන්ට් පොෂ් ලුකින්. කට ඇරියම ගමේ නම කියන්න පුලුවන් හැබැයි.
    ඒ වගේ කතා කරන විදිය, vocabulary එක, articulation, events වලට react කරන විදියත් බලපානවා. තව දෙයක් කවුරු මොනවා කිව්වත් හමේ පාට ලොකු role එකක් ප්ලේ කරනවා