අඩු කුලේ පෙනුම යවන්නේ කොහොමද?

monson

Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    ?
    KVvhpo9.jpeg
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    Oken personalaty ekatai mindset ekatai loku effect ekak wenawada
    ඔව් බන්. සීරියස් ඉම්පැක්ට් එකක් තියනවා. එමියො අංකල් කියවන ඕරා එකටත් ඉෆෙක්ට් කරනවා කියන්නෙ.
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    මිට්ටනේ මට තියෙන්නේ හෙන අඩු කුලේ ලුක් එකක්. Default ශ්‍රී ලාංකික කලු කැත කොට කෙට්ටු පෙනුම. Age 37 හැබැයි 25 ක් withara පොඩ් එකෙක් කියලා උනත් guess කරන්න පුළුවන් සයිස්.

    decent හිටියත් first impression එක ගොඩක් වෙලාවට අවුල් මොන විදිහට ඇඳන් ගියත්. Car එකේ වැඩකට ගියත් සමහරු හිතන්නේ මම driver කියලා 😂😂

    Cargills, Keells වගේ ගියත් security එකෙන් පස්සෙන් එනවා හොරකම් කරයි වගේ.

    මම පුරුදු වෙලා හිටියේ රැවුල කොන්ඩේ වවාගෙන බාට දෙකයි ශෝටයි දාලා යන්න අවුරුදු 30 පනිනකල්ම. ඊට පස්සේ තමයි පොඩ්ඩක් decent විදිහට අඳින්න ගත්තේ. Still ඔය උඩ කියපු ප්‍රශ්න ටික තියෙනවා පෙනුම නිසා.

    මේකට මොකක්ද මට කරන්න පුළුවන්? (Gym ගිහින් ඇඟ හදන එක හැර.) මම branded perfume එකකුත් use karanawa. Branded cloth නම් ගන්නේ නැහැ. මගේ ඇඟට branded ඇඳුම් උනත් ලොකුවට සෙට් වෙන්නේ නැහැ out of shape නිසා.

    P.S. post එකට මට හිනා උනාට කමක් නෑ. 😂😂 හැබැයි serious reply දාගෙන පලයල්ලා.

    Okata reply karanna be meke unta. Un ubawa dekala wath nene. Ehema hema ekama karama gelapenne ne. Hodama dey uba dakina, ubata wenama ona kelawa copy karana eka. Ubata gelapena vidiyata copy karapan.
     
    • Love
    Reactions: CoolMan88

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    Cargills, Keells වගේ ගියත් security එකෙන් පස්සෙන් එනවා හොරකම් කරයි වගේ.

    පිස්සුද යකෝ . . මේ ඉන්නේ රටේම මහ එකා . .
    මූ යද්දිත් පිටිපස්සෙන් ආක්ෂක නිලධාරීන් යනවා .
    උබත් හිතපන් උන් එන්නේ උබේ ආරක්ෂාවට කියලා 🥱


    9QcgnqT.jpg
     
    Last edited:

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,779
    966
    113
    ඔව් බන්. සීරියස් ඉම්පැක්ට් එකක් තියනවා. එමියො අංකල් කියවන ඕරා එකටත් ඉෆෙක්ට් කරනවා කියන්නෙ.
    Oya aura kathawa keepa thanaka ahala thiyenawa. Kotinma mama yana ena pansalaka haamuduru namak kiyala thiyenawa. Athe gahaillai aura eka athara thiyena connection eka mokakda @Emios
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    කැප් දාන්න එපා..

    ලොකු බැගී ඇඳුම් අඳින්න එපා

    ක්ලීන් සපත්තු දාන්න... සපත්තූ පිරිසිඳු ව තියාගන්න...

    ප්‍රින්ටට් ශිර්ට් ටී ශර්ට් අඳින්න එපා

    තද වර්න අඳින්න එපා..

    ඔලිව් ග්‍රීන් වයිට් වගේ ඇන්ටික් රිච් කලර්ස් ඇඳුම් තෝරගන්න..

    ඇඳුමෙන් මිනිස්සුන්ව මනිනවා බං...

    මම ඉන්න රටේ ගුච්චි අර්මානී ඇන්ඳත් අපිව වැටෙන්නේ බංගලී ගානට... ඉතාලිය එච්චරට බොරයි