ලොකු චේන් එක දාපු ගමන් මගෙ ඔලුවෙ රෙජිස්ටර් වෙලා තියෙන්නෙ එක්කො කොරියා එක්කො ඩුබායි.වාහනේ කී එක එල්ලගනින් ඉනේ. දකින දකින උන් රගනව කියන ගානට. පොඩ්ඩක් පේන්න ලොකු ශේන් එකක් දාපන්. ලොකු බ්රේස්ලට් එකක් දාපම්.
(මේ එකක් වත් මම නොකරන බව කරුනාවෙන් සලකන්න)
ලොකු චේන් එක දාපු ගමන් මගෙ ඔලුවෙ රෙජිස්ටර් වෙලා තියෙන්නෙ එක්කො කොරියා එක්කො ඩුබායි.
Ciga use karanne ne bro. But kettu nisa face ekath kettuiමාත් කාලයක් කොන්ඩෙ බැදගෙන රැවුල වවාගෙන යද්දි සික්කෙක් පස්සෙන් ආවාඋන්ගෙ mindset හදන්න බෑ බන් කෙට්ටු එකෙක් දැක්කොත් කුඩ්ඩෙක් ගානට දානවා branded shirt අදින්න ඕනෙ නෑ බන් ඔය කොන්ඩෙ රැවුල කපලා පිලිවලකට ඉදපන් සරම ඇදන් ගියත් පිලිවලකට ඉන්නවා නම look එකට පේනවා ඇදුම් වලින් මිනිස්සුමන්න බෑ අනික උබ setlment එකක් වෙච්ච පොරක් නේ පිලිවකට ඉදපන් මන් හිතනවා උබ සිගා ගහලා හකු බැහිච්ච එකෙක් නෙමේ කියලා
Wattakka (atath ekka) ekka alaguduwo Kanna. 5km walk karanna dawasa gaane. Adu Kule penuma balan iddi nathi Wela yayi.
Mata set wennema nethi ekak key eka ella ganna eka. Adu kule gathiyak enne eka dakkamaවාහනේ කී එක එල්ලගනින් ඉනේ. දකින දකින උන් රගනව කියන ගානට. පොඩ්ඩක් පේන්න ලොකු ශේන් එකක් දාපන්. ලොකු බ්රේස්ලට් එකක් දාපම්.
(මේ එකක් වත් මම නොකරන බව කරුනාවෙන් සලකන්න)
me tooලොකු චේන් එක දාපු ගමන් මගෙ ඔලුවෙ රෙජිස්ටර් වෙලා තියෙන්නෙ එක්කො කොරියා එක්කො ඩුබායි.
Oken personalaty ekatai mindset ekatai loku effect ekak wenawadaසතියට / මාසෙට කී පාරක් masturbate කරනවද?