Opd auruddakata kiyak gewanawadaMn Union Assurance eken dala tiyenne "Life 360" kiyala. Eke OPD dunna mata.. Dan aluth ewata denne nalu, unta padulu eka dena eka.
Unge dividend rate ekat hodai.. mature wena kaleka hoda ganak athata hambenwa..
Opd auruddakata kiyak gewanawadaMn Union Assurance eken dala tiyenne "Life 360" kiyala. Eke OPD dunna mata.. Dan aluth ewata denne nalu, unta padulu eka dena eka.
Unge dividend rate ekat hodai.. mature wena kaleka hoda ganak athata hambenwa..
ඔව්. ඒ facility එක හම්බ උනේ අවුරුදු දෙකක් ගියාට පස්සේ. දැන් නම් dental ඒවටත් තියෙනවා.opd claim eka thiynawa da machan ?
මොනවද දැනගන්න ඕනි මචන්? මුන් මට Singapore වලදි heart case එකක් ඇවිත් ඒකේ hospitalization වලටත් ගෙව්වා.Policy details ?
20,000k hambenwa ekkenek ta. Wife tat hambenwa. Total 40k. Ekat pharmacy bills witharai, channelling fees na. Lamainta denneth na opd.Opd auruddakata kiyak gewanawada
මාසේ වාරිකය කීයද මචංමම SLIC එකෙන් ඇහුව, OPD ක්ලෙම් තියෙන එවේ ප්‍රිමියම් එක පට්ටම වැඩි...දැන් අවුරුදු 4ට වගේ කලින් බලුවේ, එතකොට කිවේ (මතක විදිහට) රු 20000-25000 වගේ මාසික වාරිකයක් යයි කියල OPD ක්ලෙම් එක්කම ගන්න
මම නෝමල් එකක් දැම්මේ SLIC එකේ.. ක්ලෙම් කරේ නැත්නම් මුළු කවර එකෙන් 25% ඇඩ් වෙනවා බෙනිෆිට් ක්ලෙම් එකට අවුරුදු 4ක් යනකම්... මම තාමනම් ක්ලෙම් කරලා නෑ, කවර් එක ඩබල් වෙලා තියෙන්නේ..
![]()
මාසෙන් මාසේ ගෙවනවනම් 9000 ගානක් කිවේ..මාසේ වාරිකය කීයද මචං
insurance card ekak dila eken pay karanna puluwanida hospital billමාසෙන් මාසේ ගෙවනවනම් 9000 ගානක් කිවේ..
මාස 3න 3ට ගෙවනකොට 5%ද කොහේ අඩු කරනවා, දැන් 26300ක් මාස 3න් තුනට ගෙවනවා.
නෑ, මේකෙදි වෙන්නේ අපි හොස්පිට නැවතුනාම උන්ට කතා කරලා කියන්න ඕනි.. එතකොට උන් ඇවිත් බිල සෙට්ල් කරනවා..insurance card ekak dila eken pay karanna puluwanida hospital bill