හොඳ මෙඩිකල් insurance එකක්

P.E.K.K.A

Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Mn Union Assurance eken dala tiyenne "Life 360" kiyala. Eke OPD dunna mata.. Dan aluth ewata denne nalu, unta padulu eka dena eka.
    Unge dividend rate ekat hodai.. mature wena kaleka hoda ganak athata hambenwa..
    Opd auruddakata kiyak gewanawada
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    opd claim eka thiynawa da machan ?
    ඔව්. ඒ facility එක හම්බ උනේ අවුරුදු දෙකක් ගියාට පස්සේ. දැන් නම් dental ඒවටත් තියෙනවා.
    Policy details ?
    මොනවද දැනගන්න ඕනි මචන්? මුන් මට Singapore වලදි heart case එකක් ඇවිත් ඒකේ hospitalization වලටත් ගෙව්වා.
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,692
    931
    113
    Mata masekata 10-15k athara ganak danna puluwan. Mata benefit eka labena widihata policy ekak hadaganna support eka deepan. Opd nam labena ekak na me ganata.api dennai podi eun dennai innawa

    Bump
    ------ Post added on Sep 26, 2025 at 10:32 PM
     
    • Like
    Reactions: Kfire and Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    මම SLIC එකෙන් ඇහුව, OPD ක්ලෙම් තියෙන එවේ ප්‍රිමියම් එක පට්ටම වැඩි...දැන් අවුරුදු 4ට වගේ කලින් බලුවේ, එතකොට කිවේ (මතක විදිහට) රු 20000-25000 වගේ මාසික වාරිකයක් යයි කියල OPD ක්ලෙම් එක්කම ගන්න

    මම නෝමල් එකක් දැම්මේ SLIC එකේ.. ක්ලෙම් කරේ නැත්නම් මුළු කවර එකෙන් 25% ඇඩ් වෙනවා බෙනිෆිට් ක්ලෙම් එකට අවුරුදු 4ක් යනකම්... මම තාමනම් ක්ලෙම් කරලා නෑ, කවර් එක ඩබල් වෙලා තියෙන්නේ..


    :yes:
    මාසේ වාරිකය කීයද මචං
     
    • Like
    Reactions: snm1990

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    SLIC danna.
    ඊයෙත් claim කරා ..
    පව්ලේ සාමාජිකයන් 3 දෙනාට අවරුද්දකට ලක්ෂ 30ක් ගා නේ වෙන වෙනම තියනවා ..
    හදිස්සියේ ලෙඩක් හැදුනම මාර වටිනවා ..
    මම මාසෙකට ගෙවන්නේ 12500 යි ..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,362
    8,494
    113
    මාසේ වාරිකය කීයද මචං
    මාසෙන් මාසේ ගෙවනවනම් 9000 ගානක් කිවේ..
    මාස 3න 3ට ගෙවනකොට 5%ද කොහේ අඩු කරනවා, දැන් 26300ක් මාස 3න් තුනට ගෙවනවා.
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    මාසෙන් මාසේ ගෙවනවනම් 9000 ගානක් කිවේ..
    මාස 3න 3ට ගෙවනකොට 5%ද කොහේ අඩු කරනවා, දැන් 26300ක් මාස 3න් තුනට ගෙවනවා.
    insurance card ekak dila eken pay karanna puluwanida hospital bill
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,362
    8,494
    113
    insurance card ekak dila eken pay karanna puluwanida hospital bill
    නෑ, මේකෙදි වෙන්නේ අපි හොස්පිට නැවතුනාම උන්ට කතා කරලා කියන්න ඕනි.. එතකොට උන් ඇවිත් බිල සෙට්ල් කරනවා..
    ඊට පස්සේ එකේ අඩු වැඩි තියෙනවනම් ඒවා උන් අපිට දෙනවා, අපිට උන්ට ගෙවන්න කියනවා.

    ප්‍රියිවට් හොස්පිටල් ඉන්නවනම ඉන්සුවරන්ස් එකෙන් කියන්නේ උන්ගෙන් කවර් එක කියාද කියන්න එපා කියලා...අරුන් එකට බිල හදන නිසා.
     
    • Like
    Reactions: Phonemy

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,474
    1
    10,713
    113
    mage kalin ceylinco ekak thibila awuruddak wtra gewala gewanda bari una 2022 wage. eke un katha karala ada aye aluthen wena ekk damma ceylinco ekema hospital hitiyoth 10 lack ekai barapathala roga hadunoth 5 lack hambenawa maloth lassa 20. saving ekak ynawa thawa maseta 8000 gane. awurudu 8ta damme. okkoma 10,800 ganak maseta
     
    • Like
    Reactions: Phonemy