බිත්තර අලගුඩුවො combination එක තමයි හොඳම බං. කොච්චර වුණත් Omega 3 පට්ට වැදගත්. බිත්තරවලින් cholesterol නගින් නෑ කියන්නෙ නම් බොරු කතාවක්. හැබැයි triglycerides වලට බිත්තර වැඩිය අදාළ නෑ.
අනික තමයි Protein කාලා බුදියන් ඉඳල හරි යන් නෑ exercise කරන්න ඕන. විශේෂයෙන්ම එක කෑම වේලක් හරි කෑවට පස්සෙ අැවිදින්න බලහන්. කිලෝමීටරය දෙක අැවිද්දත් හති වැටෙනවා, දාඩිය දානවා කියන්නෙම උඹලගෙ අැඟවල් තනිකරම out. අමාරුයි කියල three wheel වල යන එක නෙවෙයි කරන්න ඕන එ‍්වා ගාණක් නැති වෙන්න අැඟ maintain කරගන්න ඕන. වෙන ලබ්බවල් කරන්න නාස්ති කරන වෙලාවෙ හැටියට ඔය පැය බාගෙ ඉතිරි කරගත්තා කියල අමුතුවෙන් හම්බෙන පකක් නෑ.
මතක තියා ගනින් සැබෑ සෞඛ්‍යය තියෙන්නෙ muscles cut වෙලා තියෙන එක නෙවෙයි, ඕනම physical වැඩක් කාස රෝගෙ හැදිල වගේ හති දා ගන් නැතිව කරගන්න පුළුවන් කමේ.
mata focus karanna bahai anika tharaha yanawa badagini unahama.