අඩු කුලේ පෙනුම යවන්නේ කොහොමද?

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,666
    2
    1,850
    113
    On a Cloud
    1759645727496.png
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    අඩි හයක් උස දකුනු ආසියාවෙ ලොකුම පයිය හිමි @IndrajithGamage ගෙන් ඇඩ්වයිස් එකක් ගනින්. අලගුඩුවො එක්ක වට්ටක්ක, පුස්කාපු පොල් කිරි දාපු ඉස්සො කාල ශොපින් බෑග් එකකට රීල කානුවකට දාල එකෝ සිස්ටම් එකක් හැදුවනම් ඔහොම වෙන්නෙ නෑ මිට්ටො.
    Umbata Indare wage manasika leddu loku unata meke anith unta ehema na ban.
    Indare ge lollekda umba?
     
    • Like
    Reactions: Yastysan and fkguy

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    Umbata Indare wage manasika leddu loku unata meke anith unta ehema na ban.
    Indare ge lollekda umba?
    ඔව් ඔව් ඉරිසියා කරන්න එපා මිට්ටො. High IQ තිබ්බනම් මම කියපු දේ තේරුම් ගන්න තිබුන. :lol: :lol:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    ඔව් ඔව් ඉරිසියා කරන්න එපා මිට්ටො. High IQ තිබ්බනම් මම කියපු දේ තේරුම් ගන්න තිබුන. :lol:
    High IQ un paiyya pennalada jeewath wenne?
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    serious answer ekak denna, as deka kapala photo ekak dapan, naththan ai generate karapu ekak dapan same features thiyena,, tailor made solution ekak dennm,,
     
    • Like
    Reactions: Tricle_Buwa

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඒව පාවිච්චි කරල තියෙනවද?

    නැ. ඕය brand වලින් skin care routine එකක් follow කරන්න 5 lks විතර budget එකක් වෙන් කරන්න වෙනවා මාසෙට.

    මොනවද ඒවයින් හොඳ ඒවා?

    ඔක්කොම හොදයි. අවශ්‍යතාවය, skin type එක අනුව ගැලපෙන එකක් තෝරගන්න තියෙන්නේ.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අන්නේකයි හොඳම ඒව ඇහුවෙ. Experiment කරන්න බෑ එච්චර වියදම් කරලා 🤭

    mid range එකේ ඒවා තමයි හැමෝම වගේ පාවිච්චි කරන්නේ. ඕවා celebs, millionaires තමයි.

    ඔය ඔක්කොටම වැඩිය skin care වලට හොදම retinol/ tretinoin. හැබැයි අවුරුදු ගානක් ටික ටින ගාලා skin tolerance එක හදාගන්න ඕනේ. අනිවාරෙන් spf 30+ යූස් කරන්නත් ඕනේ, නැත්තම් skin cancer හැදෙන්න පුලුවන් අවදානම වැඩි වෙනවා.
     
    • Like
    Reactions: shenat

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    අඩු කුලේ පෙනුමක්නම් නෑ. ඒත් ඇයි මේ නුවර ඉන්න එක කෙල්ලෙක්වත් බලන්නෙවත් නැත්තෙ? 🤒
     
    • Sad
    Reactions: Martian Professor

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    වයස?
    වයස පේන්නෙ නෑ. 25ක් වගේ පේන්නෙ.

    Duka thama Mcn... Mokak Karannada
    පට්ට ලස්සන උන් සාමාන්‍ය කොල්ලො එක්ක සෙට්. ඒවා දැක්කම මාව කම්පෙයා කෙරෙනවා.

    පොඩි උන් දැන් තියාම හොයාගනිල්ලා නැත්තන් වේලෙන්න වෙන්නෙ. 😄
    ------ Post added on Oct 7, 2025 at 5:15 PM
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,536
    3,250
    113
    පට්ට ලස්සන උන් සාමාන්‍ය කොල්ලො එක්ක සෙට්. ඒවා දැක්කම මාව කම්පෙයා කෙරෙනවා.

    පොඩි උන් දැන් තියාම හොයාගනිල්ලා නැත්තන් වේලෙන්න වෙන්නෙ. 😄
    ------ Post added on Oct 7, 2025 at 5:15 PM
    Mn bedala inne bn.... :P:P Api ithin den kello diha balan ne....
     
    • Haha
    Reactions: KSPathirana

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    වයස පේන්නෙ නෑ. 25ක් වගේ පේන්නෙ.

    ඇත්ත වයස කියන්න

    Mn bedala inne bn.... :P:P Api ithin den kello diha balan ne....

    බැන්දහම මරුද බන්, ගැනි කියන කියන දේවල් කරලා දෙනවද?
    ------ Post added on Oct 7, 2025 at 5:23 PM