උබලගේ සුදු හාමු...
අනම් මනම් විශේශන පද දාන්නේ නම කියන්න බයයිද?
පළවෙනි එක Debit card,CC, apple pay, google pay ඔක්කොම එකයි කියලා තේරෙන්නේ ඕන...
ඔව් ටොප් අප් කාඩ් තියනවා සහ ඒවා 90 ගණන් වල ආවේ කියලා තවම අයින් කරලා නෑ...
ඉතින් අපි මොකද කරන්න ඕන... අනූ ගණන් වල ඒ රටවල් වල් ඩිරෙක්ට් bank card එකෙන් ගෙවන්න යන්න තරම් ලෝකේ tech දියුණු වෙලා තිබ්බේ නැති නිසා හඳුන්වලා දීපු ට්‍රැවල් කාඩ් සිස්ටම් ඒකට ලොකු ආයෝජනයක් කරලා තව අවුරුදු පහකින් විතර ලෝකෙන් ඕක අයින් වෙලා යද්දි අයින් කරන එකද??? එහෙම නැත්නම් කෙලින්ම ඉස්සරහට අවුරුදු ගානක් තියන bank card එකකින් touch and go system එකකට යන්න ලේසි වෙන විදිහේ ක්‍රමයකට යන එකද???
ඒ අර්තෙන්ම ගත්තොත් දැන් උබ කොහොමද සුවර් එකටම කියන්නේ bank cards කෙලින්ම ඉස්සරහට අවුරුදු ගානක් තියෙනවා කියලා?
අනික් එක travel cards වලට government එකෙන් invest කරන්න ඕනෙ නෑ ඒවා වෙන වෙන companies වලට දෙන්න පුලුවන්.. කරන්න ඕනේ ඔක්කොම support කරන devices ගන්න එක..
උබ හිතපං අපිට මොබයිල් නෙට්වර්ක් තිබ්බේ නෑ අලුතින්ම දැන් පටන් ගන්නවා කියාල... GSM 2G 3G LTE 5G ඔක්කොම හදන්න ඕනද අනිත් රටවල ඒවා තියනවා කියලා... එහෙම නැත්නම් ඒ රටවල අලුතින් ආපු, ඉස්සරහටත් කාලයක් තියන LTE 5G වගේ නෙට්වර්ක් එකක්ම එක පාර දා ගන්න එකද???
එක පාර LTE 5G දාල ඒකට ගැලපෙන්න devices නැත්තම් මොකද කරන්නේ? LTE 5G උන් විතරක් පාවිච්චි කරපං අනික් උන් නිකං හිටපං කියන්නද?
නෑ එහෙම කවුරුත් කිව්වේ නෑ... හැබැයි free/fair/open & competetive market කියලා කියපු වචන වලට තේරුම් තියනවා නේ...
පාරිභෝගිකයාට අඩුවට සේවාව ගන්න පුළුවන් ක්‍රමයක් වෙනුවට රටින් පිටට සල්ලි යනවා කියලා home grown solution දෙන එක ඔයා ඔය කියපු එක වචනේකටවත් ගැලපෙන්නේ නෑ...
ඒකේ තේරුම තමා පිටරට players ල වගේම ලංකාවේ players ලත් fair and square compete කරන්න දෙන්න ඕනේ.. දැන් ඕක බෑන්ක් කාඩ්ස් වලට විතරක් දුන්නම අරුන්ට චාන්ස් එකක් නෑ මාකට් එකට enter වෙන්න වත්.. උබට මේක තේරෙන්නෙ නැත්තම් මට කරන්න දෙයක් නෑ..
හරියට පිටරටට ඩොලර් යන හින්දා හාල් ගේන එක නවත්තලා වැඩි මිලට ලංකාවේ හාල් කනවා වගේ... මම හිතුවා ඒ වගේ දේවල් වලට උබල කැමති නෑ කියලා...
ගොන් උදාහරණ නේ... ඔතන වෙන්නේ ලෝකල් ප්‍රයිස් වැඩී ඉම්පෝර්ටඩ් ඒවට වඩා.. ඒ නිසා ඉම්පෝර්ටඩ් වලට ටැරිෆ් ගහනවා ලෝක්ල් උන් බේරගන්න.. ඔය උදාහරණය මෙතනට ගැලපෙන්නෙ කොහොමද බං 🫠 කොටින්ම මෙතන ලෝකල් උන්ට චාන්ස් එකක් දීලම නෑනේ ප්‍රයිස් compare කරන්න..
දැන් කියන්න එපා VISA වලට එහෙම වැඩිය ලාබෙට ඒ කොලිටී එකේ සර්විස් එකක් දෙන සිස්ටම් එකක් හදන්න පුළුවන් කියලා ලංකාවේ... උබ වෙන රටවල් වල එහෙම ගිහිං තියන හින්දා අහලා ඇතිනේ economy of scale කියලා දෙයක්...
දැනටමත් තියෙන්නෙ LankaQR Integrate කරල හදපු ඇප්ස්
සැලරි එන debit card කරන එකෙන්ම බස් එකට ගෙවන්න ඕන කියලා දෙයක් නෑ නේ... වෙන account එකක් තියා ගන්න පුළුවන්... එහෙමත් බැරි නම් උබ ඔය ගිය රටවල් වල ඒවට උත්තර තියනවා... යන වෙලාවක ඒවත් ටිකක් හොයල බලපන්...
POS type එක හැටියට උනත් single payment limit එකක් දාන්න පුලුවන්...
උබල වගේ ලෝකේ දැකපු ලිබරල් බුවාලා 88 කැලේ පැනපු ජෙප්පෝ වගේ හිතන ඒක එච්චර හොඳ නෑ...
මේ පත ස්කෑම් වලට අහුවෙන මිනිස්සු ඉන්න රටේ උබ හිතනවද ඕව කල්පනා කරල මිනිස්සු වෙන වෙනම කාඩ් accounts හදාගනී කියලා? 🫠