මෙ බල්ලො ISSUED සීල් එක ගහනවනෙ බන් බෙහෙත් ටික දීල ඉවරවෙලා Prescription එකේ.
Last edited:
සිරාවටසති 3කට නම් තියෙන්නේ සතියකට ගත්තොත් කොහොමද?
මොනවද ගත්ත බෙහෙත්? සමහර බෙහෙත් abuse කරන වේසිගෙ පුතාලා නිසා තමයි ඔහොම කරනව ඇත්තෙ මයෙ හිතේ.
Okatane ban thambi unge ewata yanne. Ona magulak karan enna puluwan. Eka paarak osuhalata gihin beheth bothal dekak ganna giyama kiwwa ehema denna baa, ekak iwara karama enna kiyala.අනෙ මන්ද බන්. අයෙ නම් යන් නෑ.
Okatane ban thambi unge ewata yanne. Ona magulak karan enna puluwan. Eka paarak osuhalata gihin beheth bothal dekak ganna giyama kiwwa ehema denna baa, ekak iwara karama enna kiyala.
Thambi pharmacy ekata palayan, naththan sinhala ekekwa andunaganin. oka tama karanna tiyenne. hena awul beheth arenna anith ewaa gemak natuwa ganna puluwan.math eka prescription eken 2nekuta ganna giye. wade aul dan itin.
tambi wenna one na bn oya handi wala tiyena podi pharmacy walin denwa kisima awlak natuwa.Thambi pharmacy ekata palayan, naththan sinhala ekekwa andunaganin. oka tama karanna tiyenne. hena awul beheth arenna anith ewaa gemak natuwa ganna puluwan.
සිරාවටසති 3කට නම් තියෙන්නේ සතියකට ගත්තොත් කොහොමද?
semata bn. amoxicillin thibba. okun OTC den na lesiyen behethak
Ow, ungen tika kaalayak beheth gaththata passe un owa balanne ne, thambi mula indanma owa balanne ne.tambi wenna one na bn oya handi wala tiyena podi pharmacy walin denwa kisima awlak natuwa.
වෙන පාමසි වලින් ශේප් එකේ මොකක් හරි Mark එකක් දානවා රතු පණකින් හරියක් දැම්මා මගේ එතකොට වෙන් උන් දන්නවා .මෙ බල්ලො ISSUED සීල් එක ගහනවනෙ බන් බෙහෙත් ටික දීල ඉවරවෙලා Prescription එකේ.
![]()
දොස්තර කෙනක් චැනල් කරලා ඉන්හේලර් එකක් ගනින් බන් අම්මට හැමදාම සේම බෙහෙත් බිලා ඒ වෙලාවට විතරයිsemata bn. amoxicillin thibba. okun OTC den na lesiyen behethak
හැබැයි video call channeling කලාම phone එකට WhatsApp karanava prescription එක.සතියකට ඉසූ කරා කියලා ලියනවා/ ගහනවා.
OTC දෙන්නැ දැන් salbutamol වත්.
------ Post added on Oct 10, 2025 at 11:21 AM
Gon huththo un karanneth business ekak, malata beheth nodi hitiyoth unta thama paadu. Umba wage harakekවෙන පාමසි වලින් ශේප් එකේ මොකක් හරි Mark එකක් දානවා රතු පණකින් හරියක් දැම්මා මගේ එතකොට වෙන් උන් දන්නවා .
අදුරන පාමසි එකකින් කිව්වා Whatsapp Group එකක් තියෙනවා කියනවා පාමසි පළාතේම, හැමදාම ඇවිත් ඉල්ලන උන්ගේ ෆොටෝ එකක් දානව කිව්වා ගෘප් එකේ කිසි තැනකින් ගන්න බැරි වෙන්න උන් එක්ක කට ගහගෙන යන උන්ට ඒ ටිකම තමා කිව්වා වෙන්නේ.
දොස්තර කෙනක් චැනල් කරලා ඉන්හේලර් එකක් ගනින් බන් අම්මට හැමදාම සේම බෙහෙත් බිලා ඒ වෙලාවට විතරයි
මම චැනල් එකක් දාලා ඉන්හේලර් එකක් අරන් දුන්නා එක ඇද්ද ගමන් අඩු වෙනවා.
------ Post added on Oct 10, 2025 at 11:32 AM
මම දන්නේ නැහැ බන් මටනම් බෙහෙත් දුන්නේ නැහැ ගමේ අදුරන පාමසි වලින්Gon huththo un karanneth business ekak, malata beheth nodi hitiyoth unta thama paadu. Umba wage harakek
Prescription එකක් අරන් ගියාම WhatsApp message වලාන් check karanna තව එකෙක් පඩි දීලා ගන්න වෙයිවෙන පාමසි වලින් ශේප් එකේ මොකක් හරි Mark එකක් දානවා රතු පණකින් හරියක් දැම්මා මගේ එතකොට වෙන් උන් දන්නවා .
අදුරන පාමසි එකකින් කිව්වා Whatsapp Group එකක් තියෙනවා කියනවා පාමසි පළාතේම, හැමදාම ඇවිත් ඉල්ලන උන්ගේ ෆොටෝ එකක් දානව කිව්වා ගෘප් එකේ කිසි තැනකින් ගන්න බැරි වෙන්න උන් එක්ක කට ගහගෙන යන උන්ට ඒ ටිකම තමා කිව්වා වෙන්නේ.
දොස්තර කෙනක් චැනල් කරලා ඉන්හේලර් එකක් ගනින් බන් අම්මට හැමදාම සේම බෙහෙත් බිලා ඒ වෙලාවට විතරයි
මම චැනල් එකක් දාලා ඉන්හේලර් එකක් අරන් දුන්නා එක ඇද්ද ගමන් අඩු වෙනවා.
------ Post added on Oct 10, 2025 at 11:32 AM
ඔව් බන් , එත් උන් එහෙම කියනවා , මට බෙහෙත් වගයක් ඕනේ වෙලා නෑ කෙනක් ට කියලා එයාගේ පැත්තේ පාමසි එකකින් ගිහින් ගත්තේ මුන් දුන්නේ නැහැ OTC වෙලත්Prescription එකක් අරන් ගියාම WhatsApp message වලාන් check karanna තව එකෙක් පඩි දීලා ගන්න වෙයි![]()
මං නම් සෑහෙන්න බෙහෙත් අරන් තියෙනවා, උබ ගන්නේ වෙන රටකින්ද බං.මම දන්නේ නැහැ බන් මටනම් බෙහෙත් දුන්නේ නැහැ ගමේ අදුරන පාමසි වලින්
සමහර පාමසි වලින් මිනිස්සු නැති වෙලාවේ ඇවිත් ඉල්ලන්න කියලා කිව්වා ඕනේ දෙයක් දෙන්නම් කියලා.
ඔය අතරේ මම අදුරන කෙනක් කිව්වා ඔය කතාව , එයා තව කිව්වා අහල පහල දොස්තර ලා කෙස් එක දානවා කියලා බෙහෙත් එහෙම දෙනකොට උන් කාර් වලට වෙලා බලන් ඉන්නවා කිව්වා එක නිසා දෙන්න බෑ කිව්වා. උන්ට පාඩු කිව්වා උබ කියනවා වගේ එත් අර කෙස් එක නිසා කිව්වා අවුල.