Cargills Foodcity Pharmacy

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මෙ බල්ලො ISSUED සීල් එක ගහනවනෙ බන් බෙහෙත් ටික දීල ඉවරවෙලා Prescription එකේ.

    w8b_bR46Su6R7gU02oxJwQ.png
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    මොනවද ගත්ත බෙහෙත්? සමහර බෙහෙත් abuse කරන වේසිගෙ පුතාලා නිසා තමයි ඔහොම කරනව ඇත්තෙ මයෙ හිතේ.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මොනවද ගත්ත බෙහෙත්? සමහර බෙහෙත් abuse කරන වේසිගෙ පුතාලා නිසා තමයි ඔහොම කරනව ඇත්තෙ මයෙ හිතේ.

    semata bn. amoxicillin thibba. okun OTC den na lesiyen behethak
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Okatane ban thambi unge ewata yanne. Ona magulak karan enna puluwan. Eka paarak osuhalata gihin beheth bothal dekak ganna giyama kiwwa ehema denna baa, ekak iwara karama enna kiyala.

    math eka prescription eken 2nekuta ganna giye. wade aul dan itin.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    සිරාවට 🥺 සති 3කට නම් තියෙන්නේ සතියකට ගත්තොත් කොහොමද?

    සතියකට ඉසූ කරා කියලා ලියනවා/ ගහනවා.

    semata bn. amoxicillin thibba. okun OTC den na lesiyen behethak

    OTC දෙන්නැ දැන් salbutamol වත්.
    ------ Post added on Oct 10, 2025 at 11:21 AM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,531
    6,502
    113
    Galaha
    සිල්ලර බඩු වගේ බෙහෙත් ගන්න පුලුවන් එකම රට ලංකාව වෙන්න ඇති. නැත්තං පොඩි පකයලා කැස්ස පැනි ගහල පාරේ වැටිල ඉඳීයෑ. පිස්සොන්ට දෙන පෙති ගහනව තව උන් ටිකක්.
     
    • Like
    Reactions: luk3r

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,036
    12,565
    113
    මෙ බල්ලො ISSUED සීල් එක ගහනවනෙ බන් බෙහෙත් ටික දීල ඉවරවෙලා Prescription එකේ.

    w8b_bR46Su6R7gU02oxJwQ.png
    වෙන පාමසි වලින් ශේප් එකේ මොකක් හරි Mark එකක් දානවා රතු පණකින් හරියක් දැම්මා මගේ එතකොට වෙන් උන් දන්නවා .

    අදුරන පාමසි එකකින් කිව්වා Whatsapp Group එකක් තියෙනවා කියනවා පාමසි පළාතේම, හැමදාම ඇවිත් ඉල්ලන උන්ගේ ෆොටෝ එකක් දානව කිව්වා ගෘප් එකේ කිසි තැනකින් ගන්න බැරි වෙන්න උන් එක්ක කට ගහගෙන යන උන්ට ඒ ටිකම තමා කිව්වා වෙන්නේ.

    semata bn. amoxicillin thibba. okun OTC den na lesiyen behethak
    දොස්තර කෙනක් චැනල් කරලා ඉන්හේලර් එකක් ගනින් බන් අම්මට හැමදාම සේම බෙහෙත් බිලා ඒ වෙලාවට විතරයි

    මම චැනල් එකක් දාලා ඉන්හේලර් එකක් අරන් දුන්නා එක ඇද්ද ගමන් අඩු වෙනවා.
    ------ Post added on Oct 10, 2025 at 11:32 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,308
    72,093
    113
    වෙන පාමසි වලින් ශේප් එකේ මොකක් හරි Mark එකක් දානවා රතු පණකින් හරියක් දැම්මා මගේ එතකොට වෙන් උන් දන්නවා .

    අදුරන පාමසි එකකින් කිව්වා Whatsapp Group එකක් තියෙනවා කියනවා පාමසි පළාතේම, හැමදාම ඇවිත් ඉල්ලන උන්ගේ ෆොටෝ එකක් දානව කිව්වා ගෘප් එකේ කිසි තැනකින් ගන්න බැරි වෙන්න උන් එක්ක කට ගහගෙන යන උන්ට ඒ ටිකම තමා කිව්වා වෙන්නේ.

    දොස්තර කෙනක් චැනල් කරලා ඉන්හේලර් එකක් ගනින් බන් අම්මට හැමදාම සේම බෙහෙත් බිලා ඒ වෙලාවට විතරයි

    මම චැනල් එකක් දාලා ඉන්හේලර් එකක් අරන් දුන්නා එක ඇද්ද ගමන් අඩු වෙනවා.
    ------ Post added on Oct 10, 2025 at 11:32 AM
    Gon huththo un karanneth business ekak, malata beheth nodi hitiyoth unta thama paadu. Umba wage harakek
     
    • Like
    Reactions: Naughty_kiththa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,036
    12,565
    113
    Gon huththo un karanneth business ekak, malata beheth nodi hitiyoth unta thama paadu. Umba wage harakek
    මම දන්නේ නැහැ බන් මටනම් බෙහෙත් දුන්නේ නැහැ ගමේ අදුරන පාමසි වලින්

    සමහර පාමසි වලින් මිනිස්සු නැති වෙලාවේ ඇවිත් ඉල්ලන්න කියලා කිව්වා ඕනේ දෙයක් දෙන්නම් කියලා.

    ඔය අතරේ මම අදුරන කෙනක් කිව්වා ඔය කතාව , එයා තව කිව්වා අහල පහල දොස්තර ලා කෙස් එක දානවා කියලා බෙහෙත් එහෙම දෙනකොට උන් කාර් වලට වෙලා බලන් ඉන්නවා කිව්වා එක නිසා දෙන්න බෑ කිව්වා. උන්ට පාඩු කිව්වා උබ කියනවා වගේ එත් අර කෙස් එක නිසා කිව්වා අවුල.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,183
    2,562
    113
    වෙන පාමසි වලින් ශේප් එකේ මොකක් හරි Mark එකක් දානවා රතු පණකින් හරියක් දැම්මා මගේ එතකොට වෙන් උන් දන්නවා .

    අදුරන පාමසි එකකින් කිව්වා Whatsapp Group එකක් තියෙනවා කියනවා පාමසි පළාතේම, හැමදාම ඇවිත් ඉල්ලන උන්ගේ ෆොටෝ එකක් දානව කිව්වා ගෘප් එකේ කිසි තැනකින් ගන්න බැරි වෙන්න උන් එක්ක කට ගහගෙන යන උන්ට ඒ ටිකම තමා කිව්වා වෙන්නේ.

    දොස්තර කෙනක් චැනල් කරලා ඉන්හේලර් එකක් ගනින් බන් අම්මට හැමදාම සේම බෙහෙත් බිලා ඒ වෙලාවට විතරයි

    මම චැනල් එකක් දාලා ඉන්හේලර් එකක් අරන් දුන්නා එක ඇද්ද ගමන් අඩු වෙනවා.
    ------ Post added on Oct 10, 2025 at 11:32 AM
    Prescription එකක් අරන් ගියාම WhatsApp message වලාන් check karanna තව එකෙක් පඩි දීලා ගන්න වෙයි 🤣
     
    • Haha
    Reactions: tharakaf

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,036
    12,565
    113
    Prescription එකක් අරන් ගියාම WhatsApp message වලාන් check karanna තව එකෙක් පඩි දීලා ගන්න වෙයි 🤣
    ඔව් බන් , එත් උන් එහෙම කියනවා , මට බෙහෙත් වගයක් ඕනේ වෙලා නෑ කෙනක් ට කියලා එයාගේ පැත්තේ පාමසි එකකින් ගිහින් ගත්තේ මුන් දුන්නේ නැහැ OTC වෙලත්
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,183
    2,562
    113
    මම දන්නේ නැහැ බන් මටනම් බෙහෙත් දුන්නේ නැහැ ගමේ අදුරන පාමසි වලින්

    සමහර පාමසි වලින් මිනිස්සු නැති වෙලාවේ ඇවිත් ඉල්ලන්න කියලා කිව්වා ඕනේ දෙයක් දෙන්නම් කියලා.

    ඔය අතරේ මම අදුරන කෙනක් කිව්වා ඔය කතාව , එයා තව කිව්වා අහල පහල දොස්තර ලා කෙස් එක දානවා කියලා බෙහෙත් එහෙම දෙනකොට උන් කාර් වලට වෙලා බලන් ඉන්නවා කිව්වා එක නිසා දෙන්න බෑ කිව්වා. උන්ට පාඩු කිව්වා උබ කියනවා වගේ එත් අර කෙස් එක නිසා කිව්වා අවුල.
    මං නම් සෑහෙන්න බෙහෙත් අරන් තියෙනවා, උබ ගන්නේ වෙන රටකින්ද බං.

    සිය පාරකට විතර, දෙපාරක් බෑ කියලා තියෙනවා එච්චරයි, එක සැරයක් නම් prescription එක පරණයි කියලා, ලග තිබුන කඩෙන් ගත්තා ඊට පස්සේ. Amitrparyline දවසක් prescription නැතුව ගන්න ගියා දුන්නේ නෑ, ලග වෙන pharmacy එක්කින් දුන්නා 🫡