Muta wena ewa wena unta wenne ne banමං නම් සෑහෙන්න බෙහෙත් අරන් තියෙනවා, උබ ගන්නේ වෙන රටකින්ද බං.
සිය පාරකට විතර, දෙපාරක් බෑ කියලා තියෙනවා එච්චරයි, එක සැරයක් නම් prescription එක පරණයි කියලා, ලග තිබුන කඩෙන් ගත්තා ඊට පස්සේ. Amitrparyline දවසක් prescription නැතුව ගන්න ගියා දුන්නේ නෑ, ලග වෙන pharmacy එක්කින් දුන්නා 🫡