Cargills Foodcity Pharmacy

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,457
    72,448
    113
    මං නම් සෑහෙන්න බෙහෙත් අරන් තියෙනවා, උබ ගන්නේ වෙන රටකින්ද බං.

    සිය පාරකට විතර, දෙපාරක් බෑ කියලා තියෙනවා එච්චරයි, එක සැරයක් නම් prescription එක පරණයි කියලා, ලග තිබුන කඩෙන් ගත්තා ඊට පස්සේ. Amitrparyline දවසක් prescription නැතුව ගන්න ගියා දුන්නේ නෑ, ලග වෙන pharmacy එක්කින් දුන්නා 🫡
    Muta wena ewa wena unta wenne ne ban
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    හැබැයි video call channeling කලාම phone එකට WhatsApp karanava prescription එක.

    හැමදාම එකම ෆාමසියකට ගිහින් ඒකේ උන් එක්ක කතාබහ කරලා අදුරගන්න. මන්නම් හැම මාසෙම ගෙවල් ලග එකට යන නිසා අදුරනවා.
    ඒකේ ඕන බෙහෙතක් ස්ටොක් ඉවර වෙලා වෙන එකකින් ගත්තේ ගියේ මාසේ, prescription එනේ ලිව්වා, මාසෙකට බෙහෙත් issue කරා කියලා date එක දාලා.

    ඒ ගමන් තමයි salbutamol 20 ඉල්ලුවේ, ගෙදර ස්ටොක් ඉවර වෙලා. දීලා කිව්වා prescription නැතුව දෙන්නැ මල්ලි කියලා.
     
    • Like
    Reactions: luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    දොස්තර දුන්න බෙහෙත් ටික ගත්තම හරියයි. ආයෙත් ඔය prescription එක පෙන්නලා බෙහෙත් ගන්න එපා.
    aye gan na machan. mata same symptoms thiyena 2 nekuta ganna oni una ekai aul une.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    සිරාවට 🥺 සති 3කට නම් තියෙන්නේ සතියකට ගත්තොත් කොහොමද?
    Issued for 1 week kiyala seal eka uda liyanawa. When you go again, they will look at the remaining doses and issue.

    The seal is to make sure you dont abuse medicines by reusing the prescription (which happens a lot)