Experienced worst customer care with SLT

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    Im writing this post with the utter frustration.

    සිංහලු SLT නං ගන්න එපා මොන හේතුවකටවත්. වැඩ කරනකල් රිලයබල් කැඩුනොත් නං හදන්න එන්නෙ නැහැ. ෆයිබර් රිලයබල් රිලයබල් කිවුවට කැඩනොත් හදන්න එන්නෙ නැත්තං ඒ රිලයබිලිටි එකෙන් වැඩක් නැහැනේ
    කැඩිලා LOS Indicate වෙනවා, අදට දවස් 4යි තාම හදන්න ආවෙ නැහැ

    මම WFH කරනවා 50% වගේ. ඒක නිසා මගේ තිබුනු අනෙක් කනෙක්ශන් අයින් කරලා SLT Fibre Unlimited එකක් ගත්තා (20Mbps true unlimited)
    Timeline
    මේක 7 වෙනිද වැඩ කරන්නෙ නැතිව ගියා, එවලෙම කම්ප්ලේන් එකක් දැම්මා

    8 වෙනිදා හදන්න ආවෙ නැහැ 1212ට ආපහු කතා කරා උන් Very urgent දානවා කිවුවා, දැනටම මාතරට කියලා තියෙන්නෙ කිවුවා
    මාතර කිසිම phone line එකක් answer කරන්නෙ නැහැ

    9 වෙනිද හදන්න ආවෙ නැහැ ආයෙත් 1212ට කතා කරා හදන්න ආවෙ නැහැ, මාතරට ඩිරෙක්ට්ලි inform කරනවා කිවුවා
    හවස 5.45ට කම්ප්ලේන් එක close කරා service restored කියලා SMS එකක් ආවා ඒ උනාට හදලා නැහැ ඒක බොරුවට දාපු එකක්

    10 වෙනිදා අද හදන්න ආවෙත් නැහැ, දවල් SLT එකේ General PR ලයින් එකට කතාකරාම මාතර තව නම්බර් ටිකක් දුන්නා ඒවයෙන් එකම එකක් Answer කරා, Maintance engeneer කියලා පොර නං genuine විදියට කතා කරා, අද දවස ඇතුලත කොහොම හරි හදලා දෙනවා කිවුවා
    දැන් ටිකකට කලින් (5.30pm විතර) Maintance crew එකෙන්ද කොහෙද කතා කරලා කිවුවා අද හදන්න වෙන්නෙත් නැහැ කියලා. හේතුව ඇහුවම කිවුවා පාර කැඩිලා නිසා එන්න විදියක් නැහැ කියලා ඒක අමූලික බොරුවක් ගෙදර තියෙන්නෙ කාපට් පාර අයිනෙ ඒකෙ බස් යනවා මම හිතන්නෙ ඔහොම හදන්නෙ නැතිව ඉන්න ඒවා උන්ගෙ KPI වලට එහෙම impact වෙනවා ඒක නිසා වෙරිෆයි කරන්න බැරි හේතු දාල කම්ප්ලේන් එක stall කරනවා.
    ඕන නං 4G රවුටරයක් දෙන්නං සිකියුරිටි එකේ තියලා යන්නං ඇවිත් අරගන්න පුලුවන්ද කියලා ඇහුවා, ඒකත් මම ගිහින් ගන්න ඕන.

    හොඳම සීන් එක ඔය සේරම අතරෙ අද දවල් SLT එකෙන් කතා කරලා අහනවා අපේ ප්‍රොමෝශන් එකක් තියනවා 20Mbps එක 100Mbps එකට මාරු කරගන්න ඕනද කියලා. ඒකට නං ටිකක් සුද්ද සිංහල වලින් තමයි උත්තර දුන්නෙ.

    SLT එපාම උනා ආයෙ නං කාටවත් SLT ගන්න කියලා නං කියන්නෙ නැහැ.

    Update: October 11 තමයි අවුල හැදුවෙ (ත්‍රෙඩ් එක දාල දවසකට පස්සෙ), Bill Adjustment request එකක් දැම්මා
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,997
    10,205
    113
    🌎
    දැන් මාස දෙකකට විතර කලින් කඩිල පහුවදාම ඇවිල්ලා හදලා ගියා.

    2019 වගේ, undeegeound line එකක අවුලක් තිබිලා සති තුනක් වගේ ගියා.
     
    • Like
    Reactions: NEMISIS

    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    Im writing this post with the utter frustration.

    සිංහලු SLT නං ගන්න එපා මොන හේතුවකටවත්. වැඩ කරනකල් රිලයබල් කැඩුනොත් නං හදන්න එන්නෙ නැහැ. ෆයිබර් රිලයබල් රිලයබල් කිවුවට කැඩනොත් හදන්න එන්නෙ නැත්තං ඒ රිලයබිලිටි එකෙන් වැඩක් නැහැනේ
    කැඩිලා LOS Indicate වෙනවා, අදට දවස් 4යි තාම හදන්න ආවෙ නැහැ

    මම WFH කරනවා 50% වගේ. ඒක නිසා මගේ තිබුනු අනෙක් කනෙක්ශන් අයින් කරලා SLT Fibre Unlimited එකක් ගත්තා (20Mbps true unlimited)
    Timeline
    මේක 7 වෙනිද වැඩ කරන්නෙ නැතිව ගියා, එවලෙම කම්ප්ලේන් එකක් දැම්මා

    8 වෙනිදා හදන්න ආවෙ නැහැ 1212ට ආපහු කතා කරා උන් Very urgent දානවා කිවුවා, දැනටම මාතරට කියලා තියෙන්නෙ කිවුවා
    මාතර කිසිම phone line එකක් answer කරන්නෙ නැහැ

    9 වෙනිද හදන්න ආවෙ නැහැ ආයෙත් 1212ට කතා කරා හදන්න ආවෙ නැහැ, මාතරට ඩිරෙක්ට්ලි inform කරනවා කිවුවා
    හවස 5.45ට කම්ප්ලේන් එක close කරා service restored කියලා SMS එකක් ආවා ඒ උනාට හදලා නැහැ ඒක බොරුවට දාපු එකක්
    මාතර කිසිම phone line එකක් answer කරන්නෙ නැහැ

    10 වෙනිදා අද හදන්න ආවෙත් නැහැ, දවල් SLT එකේ General PR ලයින් එකට කතාකරාම මාතර තව නම්බර් ටිකක් දුන්නා ඒවයෙන් එකම එකක් Answer කරා, Maintance engeneer කියලා පොර නං genuine විදියට කතා කරා, අද දවස ඇතුලත කොහොම හරි හදලා දෙනවා කිවුවා
    දැන් ටිකකට කලින් (5.30pm විතර) Maintance crew එකෙන්ද කොහෙද කතා කරලා කිවුවා අද හදන්න වෙන්නෙත් නැහැ කියලා. හේතුව ඇහුවම කිවුවා පාර කැඩිලා නිසා එන්න විදියක් නැහැ කියලා ඒක අමූලික බොරුවක් ගෙදර තියෙන්නෙ කාපට් පාර අයිනෙ ඒකෙ බස් යනවා මම හිතන්නෙ ඔහොම හදන්නෙ නැතිව ඉන්න ඒවා උන්ගෙ KPI වලට එහෙම impact වෙනවා ඒක නිසා වෙරිෆයි කරන්න බැරි හේතු දාල කම්ප්ලේන් එක stall කරනවා.
    ඕන නං 4G රවුටරයක් දෙන්නං සිකියුරිටි එකේ තියලා යන්නං ඇවිත් අරගන්න පුලුවන්ද කියලා ඇහුවා, ඒකත් මම ගිහින් ගන්න ඕන.

    හොඳම සීන් එක ඔය සේරම අතරෙ අද දවල් SLT එකෙන් කතා කරලා අහනවා අපේ ප්‍රොමෝශන් එකක් තියනවා 20Mbps එක 100Mbps එකට මාරු කරගන්න ඕනද කියලා. ඒකට නං ටිකක් සුද්ද සිංහල වලින් තමයි උත්තර දුන්නෙ.

    SLT එපාම උනා ආයෙ නං කාටවත් SLT ගන්න කියලා නං කියන්නෙ නැහැ.
    up
     
    • Like
    Reactions: NEMISIS

    Choot

    Active member
  • Nov 2, 2010
    261
    175
    43
    SLT service eken thamai oya kaduna ewa hadanne. Eka Outsourcing company ekak. I also have same experience. Wedak naha katha karala.
     
    • Like
    Reactions: NEMISIS

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    TRCSL CC කරලා කම්ප්ලෙන් දැම්මාම
    කොලබ ඔෆිසියෙ තේ හදන එකා විතරයි කතා නොකරන්නෙ...

    ඔකුන්ගෙ සර්විස් එන්න එන්නම වල පල්ලට යන්නෙ
    කොපර් ලයින් තියෙද්දි හොදට සර්විස් දුන්නා,

    උබර්ලා ඉන්න එරියා එකෙ කෘ එකත් බලපානො, කම්මැලි httpla නම් ඉන්නෙ තව කේස්..
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,138
    2,612
    113
    ඉන්න පැත්තේ slt එක අනුව තමා, කිවුව ගමන් හදලා දෙන උනුත් ඉන්නවා මේ වගේ උනුත් ඉන්නවා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    Im writing this post with the utter frustration.

    සිංහලු SLT නං ගන්න එපා මොන හේතුවකටවත්. වැඩ කරනකල් රිලයබල් කැඩුනොත් නං හදන්න එන්නෙ නැහැ. ෆයිබර් රිලයබල් රිලයබල් කිවුවට කැඩනොත් හදන්න එන්නෙ නැත්තං ඒ රිලයබිලිටි එකෙන් වැඩක් නැහැනේ
    කැඩිලා LOS Indicate වෙනවා, අදට දවස් 4යි තාම හදන්න ආවෙ නැහැ

    මම WFH කරනවා 50% වගේ. ඒක නිසා මගේ තිබුනු අනෙක් කනෙක්ශන් අයින් කරලා SLT Fibre Unlimited එකක් ගත්තා (20Mbps true unlimited)
    Timeline
    මේක 7 වෙනිද වැඩ කරන්නෙ නැතිව ගියා, එවලෙම කම්ප්ලේන් එකක් දැම්මා

    8 වෙනිදා හදන්න ආවෙ නැහැ 1212ට ආපහු කතා කරා උන් Very urgent දානවා කිවුවා, දැනටම මාතරට කියලා තියෙන්නෙ කිවුවා
    මාතර කිසිම phone line එකක් answer කරන්නෙ නැහැ

    9 වෙනිද හදන්න ආවෙ නැහැ ආයෙත් 1212ට කතා කරා හදන්න ආවෙ නැහැ, මාතරට ඩිරෙක්ට්ලි inform කරනවා කිවුවා
    හවස 5.45ට කම්ප්ලේන් එක close කරා service restored කියලා SMS එකක් ආවා ඒ උනාට හදලා නැහැ ඒක බොරුවට දාපු එකක්
    මාතර කිසිම phone line එකක් answer කරන්නෙ නැහැ

    10 වෙනිදා අද හදන්න ආවෙත් නැහැ, දවල් SLT එකේ General PR ලයින් එකට කතාකරාම මාතර තව නම්බර් ටිකක් දුන්නා ඒවයෙන් එකම එකක් Answer කරා, Maintance engeneer කියලා පොර නං genuine විදියට කතා කරා, අද දවස ඇතුලත කොහොම හරි හදලා දෙනවා කිවුවා
    දැන් ටිකකට කලින් (5.30pm විතර) Maintance crew එකෙන්ද කොහෙද කතා කරලා කිවුවා අද හදන්න වෙන්නෙත් නැහැ කියලා. හේතුව ඇහුවම කිවුවා පාර කැඩිලා නිසා එන්න විදියක් නැහැ කියලා ඒක අමූලික බොරුවක් ගෙදර තියෙන්නෙ කාපට් පාර අයිනෙ ඒකෙ බස් යනවා මම හිතන්නෙ ඔහොම හදන්නෙ නැතිව ඉන්න ඒවා උන්ගෙ KPI වලට එහෙම impact වෙනවා ඒක නිසා වෙරිෆයි කරන්න බැරි හේතු දාල කම්ප්ලේන් එක stall කරනවා.
    ඕන නං 4G රවුටරයක් දෙන්නං සිකියුරිටි එකේ තියලා යන්නං ඇවිත් අරගන්න පුලුවන්ද කියලා ඇහුවා, ඒකත් මම ගිහින් ගන්න ඕන.

    හොඳම සීන් එක ඔය සේරම අතරෙ අද දවල් SLT එකෙන් කතා කරලා අහනවා අපේ ප්‍රොමෝශන් එකක් තියනවා 20Mbps එක 100Mbps එකට මාරු කරගන්න ඕනද කියලා. ඒකට නං ටිකක් සුද්ද සිංහල වලින් තමයි උත්තර දුන්නෙ.

    SLT එපාම උනා ආයෙ නං කාටවත් SLT ගන්න කියලා නං කියන්නෙ නැහැ.
    Same here මචං
    මම මාසෙට රුපියල් 25,000කට කිට්ටු වෙන්න බිලක් ගෙවනව.
    මාත් මාතර Region එකේ. දවස් තුනක් ගියා කනෙක්ෂන් එක හදන්න. ඒකෙ AGM ටත් කතා කරල ඇමතුව හොඳ එකෙන්. පස්සෙ හදන්න ආපු එවුන්ගෙන් ඇහුවම කිව්ව ෆයිබර් ටීම් දෙකයි කිව්ව ඉන්නෙ, ගොඩක් වැඩ වැඩියි කිව්ව. පුලුවන් නම් ටොප් මැනේජ්මන්ට් එකත් එක්ක කතා කරල ගෙවන ගාන පෙන්නල Priority 1 customer කෙනෙක් කරගන්න කිව්ව. එහෙම ඒව උන් පැය 8න් හදනව කිව්ව.
    මම හැබැයි උන්ට කිව්ව මෙච්චර ගානක් ගෙවල ඉන්ටර්නෙට් ගන්නෙ කැඩුනම මේ විදියට බලාගෙන ඉන්න නෙමෙයි. පියෝ ටීවී 3ක් තියෙනව, ඉන්ටර්නෙට් ගියාම අඩුම ගෙදර ගේට්ටුවවත් ඇරගන්න බෑ කියල. ඒ තරම් අපහසුතාවයකට පත්වෙනව කියල.
    මුං ඒවට ඉන්වෙස්ට් කරන්නෙ නෑ වගේ. මට ඒ ආපු එවුන් කිව්ව ෆයිබර් මර්ජ් කරන ඒ ටූල් එක ලක්ෂ 37ක් වෙනව කිව්ව. සමහරවිට ඔය ටූල්ස් අරං දීල ටීම්ස් වැඩි කරන්න මුං කැමති නැතුව ඇති. කොහොමහරි මේක ලොකු ප්‍රශ්නයක්. රිලයබල් නෑ. මම ඊට පස්සෙ දවසෙම කෝල් කරල පැකේජ් මාරු කරා. දැන් Starlink එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. මේක අඩුම පැකේජ් එකකට දාල ස්ටාර්ලින්ක් එකක් තියාගෙන ඉන්නව මේන් එක විදියට. මට නම් එපාම උනා මේ යක්කු.

    ඕන නම් TRC කම්ප්ලේන් කරමු මේ සීන් එකට හරි Solution එකක් දෙන්න කියල. අපිට නැතත් වෙන එකෙක්ට හරි වැදගත් වෙයි. මම නම් එදා මුංව අයින් කරන්න හිතාගත්ත.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,901
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්ගෙන් බිල අඩු කරගන්න වැඩ නොකරපු දවස් ගාණට.

    මටත් හොඳ ආතල් එකක් දුන්න SLT එක. starlink ගත්තට පස්සෙ ගෙදර හැම device එකක්ම starlink එකට connect කරලා තිබ්බෙ. අහම්බෙන් බලනකොට SLT පැකේජ් එකේ ඩේටා අඩුවෙනවා කියපන්කො. පට්ට හොරු මුන්. කෝල් කරාට පස්සෙ ඩේටා අඩුවුන ටික ආපහු එකතු කරා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    දැන් Starlink එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. මේක අඩුම පැකේජ් එකකට දාල ස්ටාර්ලින්ක් එකක් තියාගෙන ඉන්නව මේන් එක විදියට. මට නම් එපාම උනා මේ යක්කු.
    meka tamai mageth option eka. connection eka downgrade karala, starlink ekakata yanawa. ethakota ekata kelaunath meka hari tiyenawane.

    backup ekata dialog tiyan hitiye. ewa dan balleta wedak ne.
     
    • Like
    Reactions: NEMISIS

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    SLT එක කවදාවත් සුපිරි customer service එකක් දෙන තැනක් නෙවෙයි බන් ..
     
    • Like
    Reactions: NEMISIS

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,003
    10,818
    113
    තුන්වේ ලොකෙ රටක් කියන එකෙන් මිදෙන්න තියෙන ලිස්ට් එකෙන් එකක් තමයි රටම highspeed ඉන්ටර්නෙට් තියෙන්න ඔනෙ සාදාරන ගානකට unlimited ඩෙටා එක්ක
     
    • Like
    Reactions: msan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    Me unge customer service week neda? TRC eka cc karala headoffice ekata mail ekak gahapan natta puke gahan enne.
    TRCSL CC කරලා කම්ප්ලෙන් දැම්මාම
    කොලබ ඔෆිසියෙ තේ හදන එකා විතරයි කතා නොකරන්නෙ...

    ඔකුන්ගෙ සර්විස් එන්න එන්නම වල පල්ලට යන්නෙ
    කොපර් ලයින් තියෙද්දි හොදට සර්විස් දුන්නා,

    උබර්ලා ඉන්න එරියා එකෙ කෘ එකත් බලපානො, කම්මැලි httpla නම් ඉන්නෙ තව කේස්..
    උඹලා TRC එකට CC කරන්නෙ කොහෙටද?
    SLT එකට email කරන්න 1212@slt එකටද. ඒක මෙතන දාන එක කාටත් වැදගත් වෙන්න පුලුවන්
    උන්ගෙන් බිල අඩු කරගන්න වැඩ නොකරපු දවස් ගාණට.

    මටත් හොඳ ආතල් එකක් දුන්න SLT එක. starlink ගත්තට පස්සෙ ගෙදර හැම device එකක්ම starlink එකට connect කරලා තිබ්බෙ. අහම්බෙන් බලනකොට SLT පැකේජ් එකේ ඩේටා අඩුවෙනවා කියපන්කො. පට්ට හොරු මුන්. කෝල් කරාට පස්සෙ ඩේටා අඩුවුන ටික ආපහු එකතු කරා
    අහ් ඔවු ඒක මට මීටර් උනේ නැහැ
    බිල ඇජස්ට් කරගන්න ඕන