NPP අළුත් බුද්ධ සාසන ඇමති 🌈

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,357
    113
    ඊබ්‍රහම් නානවම දාන්න තිබ්බේ..

    g2Q5H7T.jpeg
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බුද්ධ ශාසනය = සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත්

    ඕවට වාද කර කර එලම පෘථග්ජනයෙක් වගේ ඉදලා මැරිලා පලයන් උබලා ඔක්කොම. එතකොට බුද්ධ ශාසනය පෙනෙයි. 😊
     
    • Haha
    Reactions: clumsyhulk

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    බලපන් බයියෝ ටොයියෝ ලපයි සිපයියෝ හුංගෝ බුංගෝ වැටිච්ච තැන. දැන් බොරු දාලත් post හදන තැනට වැටිලා :lol:

    උබලට මේ ආත්මෙට ගොඩ ඒමක් නෑ. සැමදා හැඩූ කඳුලින් තමයි :lol: Mark my words
    මයිනා ගිය ගමන් බඩු බනිස්.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,909
    520
    113
    Sri Lanka
    බලපන් බයියෝ ටොයියෝ ලපයි සිපයියෝ හුංගෝ බුංගෝ වැටිච්ච තැන. දැන් බොරු දාලත් post හදන තැනට වැටිලා :lol:

    උබලට මේ ආත්මෙට ගොඩ ඒමක් නෑ. සැමදා හැඩූ කඳුලින් තමයි :lol: Mark my words
    මයිනා ගිය ගමන් බඩු බනිස්.
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,357
    113
    බලපන් බයියෝ ටොයියෝ ලපයි සිපයියෝ හුංගෝ බුංගෝ වැටිච්ච තැන. දැන් බොරු දාලත් post හදන තැනට වැටිලා :lol:

    උබලට මේ ආත්මෙට ගොඩ ඒමක් නෑ. සැමදා හැඩූ කඳුලින් තමයි :lol: Mark my words
    මයිනා ගිය ගමන් බඩු බනිස්.

    හප්පා.. බොරු පෝස්ට් නොහදා ,බොරු නොකියා බලේ ගත්ත ජෙප්පෝ..😊
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    හප්පා.. බොරු පෝස්ට් නොහදා ,බොරු නොකියා බලේ ගත්ත ජෙප්පෝ..😊
    හයියෝ. බලපන් උබලට රට හැදෙන්න පටන්ගත්තම අත පය නලියනව නේද.
    ඉස්සහරට බෙහෙත් ලෑස්ති කරගෙන තියාගනින් බඩ යනවට වෙව්ලනවට :lol:
    ඉවසන්න පුරුද‍ු වෙයන්. වෙන කරන්න දෙයක් නෑ. too late now
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,357
    113
    හයියෝ. බලපන් උබලට රට හැදෙන්න පටන්ගත්තම අත පය නලියනව නේද.
    ඉස්සහරට බෙහෙත් ලෑස්ති කරගෙන තියාගනින් බඩ යනවට වෙව්ලනවට :lol:
    ඉවසන්න පුරුද‍ු වෙයන්. වෙන කරන්න දෙයක් නෑ. too late now

    අනේ රට හැදෙනවද?සෑහෙන්න හැදිල අැති නේද දැන්..කොහෙද ඉන්න රට?🤣