මම vegetarian බන්. බිත්තර 10ක් විතර කන්න එපා වෙනවා.ස්වභාවික කෑම කාපන්
මම vegetarian බන්. බිත්තර 10ක් විතර කන්න එපා වෙනවා.
Soya, Kadala, Parippuමම vegetarian බන්. බිත්තර 10ක් විතර කන්න එපා වෙනවා.
මන් මස් කන්න කැමති නෑ. guilty feeling එකක් තියෙනවා.ඉතින් වෙජිටේරියන් නොවියන්.
68kgබිත්තර 10 ඕන්නැ. බර කීයද?
68kg
අපෝ කැරි බතලයෙක් වෙන්නැති උබ.
අපෝ නෑ. BMI එක healthy තියාගෙන 78kg විතර යන්න පුලුවන් තවමස් ඇරෙන්න අනික් ටිකනම් කරන්න පුලුවන්250g chicken + 6 eggs කාපන් exercise කරන දවස් වල.
අනිත් ඒවගේ කඩල, මුං ඇට, කව්පි, මාළු, මස්, නට්ස් වලින් කාපන් ගැලපෙන විදිහට හොදට එලවළු එක්ක.
අපෝ නෑ. BMI එක healthy තියාගෙන 78kg විතර යන්න පුලුවන් තව
මස් ඇරෙන්න අනික් ටිකනම් කරන්න පුලුවන්
ඕක ලංකාවේ ජනප්රිය බ්රෑන්ඩ් එකක්.දැනට නෑ. ගන්න හිතන් ඉන්නවා.
මම ගන්න හැදුවෙ ON එක
gym eke owner kiwweth nitro tech ganna kiyalaමුලදි ගත්තෙ මේක. දෙක තුන ගහද්දි හොද රිසල්ට් එකක් ආවා.
![]()
පස්සෙ මේක. අරකට වඩා රස හොදයි. හැබැයි මට නම් දැනෙන progress එකක් තිබුනේ නෑ. මෙකෙන් දහයක් විතර ගහලා supplements ගන්න එක නැවැත්තුවා බං.