What is the Best Whey Protein Supplement ?

උබල පාවිච්චි කරල තියෙන ඒවයෙන් හොදම එක මොකක්ද ? මේ list එකෙ නැත්නම් පල්ලෙහයින් comment එකක් දාමු

  • Dynatize iso100

    Votes: 10 55.6%
  • Nitrotech

    Votes: 4 22.2%
  • Yeti

    Votes: 1 5.6%
  • Inner Armour

    Votes: 2 11.1%
  • Optimum Nutrition

    Votes: 1 5.6%

  • Total voters
    18

jennt

Well-known member
  • Sep 23, 2021
    3,028
    4,661
    113
    Abyss
    උදාව්.......

    shaggy-in-scooby-doo.jpg


    Bump එක්කුත් දාහල්ලා නිකන් vote කරල විතරක් යන්නෙ නැතුව :cautious:
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,028
    4,661
    113
    Abyss
    ඉතින් වෙජිටේරියන් නොවියන්.
    මන් මස් කන්න කැමති නෑ. guilty feeling එකක් තියෙනවා.
    whey protein වලටත් ටිකක් තියෙනවා. ඒත් ඒක නැතුව
    අමාරු වෙන සීන් එකක් තියෙන්නෙ
    බිත්තර 10 ඕන්නැ. බර කීයද?
    68kg
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo

    අපෝ කැරි බතලයෙක් වෙන්නැති උබ.

    250g chicken + 6 eggs කාපන් exercise කරන දවස් වල.
    අනිත් ඒවගේ කඩල, මුං ඇට, කව්පි, මාළු, මස්, නට්ස් වලින් කාපන් ගැලපෙන විදිහට හොදට එලවළු එක්ක.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,028
    4,661
    113
    Abyss
    අපෝ කැරි බතලයෙක් වෙන්නැති උබ.

    :lol: අපෝ නෑ. BMI එක healthy තියාගෙන 78kg විතර යන්න පුලුවන් තව
    250g chicken + 6 eggs කාපන් exercise කරන දවස් වල.
    අනිත් ඒවගේ කඩල, මුං ඇට, කව්පි, මාළු, මස්, නට්ස් වලින් කාපන් ගැලපෙන විදිහට හොදට එලවළු එක්ක.
    මස් ඇරෙන්න අනික් ටිකනම් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    :lol: අපෝ නෑ. BMI එක healthy තියාගෙන 78kg විතර යන්න පුලුවන් තව

    bmi range එකේ කොල පටන් ගන්න තැන යාන්තම් ගෑවෙන්න හිටියම ඇති. එතකොට තමයි ඇස්ටටික්.

    මස් ඇරෙන්න අනික් ටිකනම් කරන්න පුලුවන්

    මාළු කාපන් මස් බැරිනම්. කඩේ පරණ ඒවා නැතුව වැල්ලෙන් ගනින්.
    ------ Post added on Oct 12, 2025 at 4:00 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,633
    10
    3,231
    113
    Iso 100 den ganan bn. Issella 25ta thibba.

    Eth Lankan ewa sure nehe.

    Import karanna puluwan nam iso 100 good option. Hebei import karanawa nam ita wada hoda ewa have. Moka gattat isolated ekak ganim.

    Blessing 🙌
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,633
    10
    3,231
    113
    දැනට නෑ. ගන්න හිතන් ඉන්නවා.

    මම ගන්න හැදුවෙ ON එක
    ඕක ලංකාවේ ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක්.

    තව Core Champs කියලා එකක් තියනවා ඒකත් ලංකාවේ උන් ගොඩක් යූස් කරනවා.

    ඔහේ නම් හෙනම ලාබයි නේද බං. 6000 ක් විතර කියලා දන්න කෙනෙක් කිව්වා.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,849
    1
    27,908
    113
    ලංකාවේ තියෙනවා ද දන්නේ නෑ. Purest ම එක තමයි Naked Whey.
     
    • Like
    Reactions: kinkon

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මුලදි ගත්තෙ මේක. දෙක තුන ගහද්දි හොද රිසල්ට් එකක් ආවා.

    nitro_tech_whey_protein_4lbs_milk_chocolate.jpg.webp


    පස්සෙ මේක. අරකට වඩා රස හොදයි. හැබැයි මට නම් දැනෙන progress එකක් තිබුනේ නෑ. මෙකෙන් දහයක් විතර ගහලා supplements ගන්න එක නැවැත්තුවා බං.


    iso-100.png
     
    • Love
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,028
    4,661
    113
    Abyss
    මුලදි ගත්තෙ මේක. දෙක තුන ගහද්දි හොද රිසල්ට් එකක් ආවා.

    nitro_tech_whey_protein_4lbs_milk_chocolate.jpg.webp


    පස්සෙ මේක. අරකට වඩා රස හොදයි. හැබැයි මට නම් දැනෙන progress එකක් තිබුනේ නෑ. මෙකෙන් දහයක් විතර ගහලා supplements ගන්න එක නැවැත්තුවා බං.
    gym eke owner kiwweth nitro tech ganna kiyala
     
    • Love
    Reactions: Kolama