What is the Best Whey Protein Supplement ?

උබල පාවිච්චි කරල තියෙන ඒවයෙන් හොදම එක මොකක්ද ? මේ list එකෙ නැත්නම් පල්ලෙහයින් comment එකක් දාමු

  • Dynatize iso100

    Votes: 10 55.6%
  • Nitrotech

    Votes: 4 22.2%
  • Yeti

    Votes: 1 5.6%
  • Inner Armour

    Votes: 2 11.1%
  • Optimum Nutrition

    Votes: 1 5.6%

  • Total voters
    18

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    gym eke owner kiwweth nitro tech ganna kiyala

    NitroTech එකෙන් පටන් ගනින්. මාස හතරක් විතර එක දිගට අරන්, මාසයක් විතර බ්‍රේක් එකකින් පස්සෙ වෙන එකකට මාරු වෙයන්. කොහොමටත් එකම දේ ගොඩ කාලයක් ගන්න හොදත් නෑ. උබට ඕන ගානට ඇග ආවට පස්සෙ supplements ඔක්කොම නවත්තලා, කැමවලින් බැලන්ස් කරගනින්.
     
    • Like
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,131
    15,192
    113
    NitroTech එකෙන් පටන් ගනින්. මාස හතරක් විතර එක දිගට අරන්, මාසයක් විතර බ්‍රේක් එකකින් පස්සෙ වෙන එකකට මාරු වෙයන්. කොහොමටත් එකම දේ ගොඩ කාලයක් ගන්න හොදත් නෑ. උබට ඕන ගානට ඇග ආවට පස්සෙ supplements ඔක්කොම නවත්තලා, කැමවලින් බැලන්ස් කරගනින්.
    :yes: :yes:
     
    • Love
    Reactions: Kolama

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    බෝතල් ඒව ඉන්දියාවෙ එහෙම refill කරනවා.. පුලුවන් තරම් අර කවරෙ තියන ඒව ගන්න බලපන් ඒක පොඩ්ඩක් refill කරන්න අමාරුයි..

    මන්නම් ගන්නෙ UK brand එකක් අර 'my protein' කියල තියෙන්නෙ අන්න ඒක..
     
    • Like
    Reactions: War Fighter