Prado ගැන දන්නා කට්ටිය කියාගෙන යන්නකෝ.
Prado 150 TX Diesel 2015
1GD Engine වාහනේ සාමාන්‍ය Price Market එක කොහොමද ? කීයෙන් වගෙන්ද ගන්න ඕන ?
ලක්ෂ 425 කියන්නේ ? වැඩි වගේ නේ
Prado 150 TX Diesel 2015
1GD Engine වාහනේ සාමාන්‍ය Price Market එක කොහොමද ? කීයෙන් වගෙන්ද ගන්න ඕන ?
ලක්ෂ 425 කියන්නේ ? වැඩි වගේ නේ