Battery Protection for phone

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,348
    6,776
    113
    හෙල බිමේ
    Smart phones වල දෙන battery protection එක. (Battery එක 100% charge නොවී 80-95% නවතින එක.)

    මේ option එක on කරාම battery එක ඉක්මනට drain වෙනවා වගේ තේරෙනවා. Battery එකේ charge එක වැඩි වේලාවක් හිටින්න නෑ වගේ තේරෙනවා..

    95% වගේ charge කරන එකෙන් එහෙම. වෙනවද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,798
    1
    15,480
    113
    80% නැවත්ත්තුවම එහෙම වගෙ තමයි!

    ඇන්ඩ්‍රොයිඩ් නම් Adaptive charging on කරන්න :)
    එතකොට slow charge,
    alarm එක තියපු වෙලාවට ෆෝන් එක ෆුල් වෙනවා ගානට.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,499
    9,180
    113
    80% නැවත්ත්තුවම එහෙම වගෙ තමයි!

    ඇන්ඩ්‍රොයිඩ් නම් Adaptive charging on කරන්න :)
    එතකොට slow charge,
    alarm එක තියපු වෙලාවට ෆෝන් එක ෆුල් වෙනවා ගානට.
    මේක සුපිරි
    මාත් මේක තමා යුස් කරන්නේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,348
    6,776
    113
    හෙල බිමේ
    5000+ mAh ekak ganna one smartphone ekak gannawa nam with atleast 33W charging (67W nam maru)

    Aye battery gana hithanna deyak na.
    සමහර phone ඔය watt ගානෙන් charge කරන්න බෑ..
    80% නැවත්ත්තුවම එහෙම වගෙ තමයි!

    ඇන්ඩ්‍රොයිඩ් නම් Adaptive charging on කරන්න :)
    එතකොට slow charge,
    alarm එක තියපු වෙලාවට ෆෝන් එක ෆුල් වෙනවා ගානට.
    Slow ඉතින් පැය 5ක් විතර යනවා ඇති නේ
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,348
    6,776
    113
    හෙල බිමේ
    2025th wela ehema bari ekak use karanne mokatada dan 120W ewath thiyenne, 0-72% in 10 minutes, 100% in 17 minutes.
    ඔය ගානට charging පුළුවන් chineese වලයි. Motorola වලයි නේ.. apple වල nam pd3.0 තිබුණට original apple charger එක එච්චර support කරන්නේ නෑ නේ
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,798
    1
    15,480
    113
    සමහර phone ඔය watt ගානෙන් charge කරන්න බෑ..

    Slow ඉතින් පැය 5ක් විතර යනවා ඇති නේ
    උදෙට එලාම් එක තියලා චාර්ග් වෙන්න දාල නිදාගන්නො, :sorry: උදෙටගානට චාර්ජ් 100%
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,416
    15,989
    113
    Pixel 8 අළුත් අප්ඩේට් එකෙන් පස්සේ රත්වෙනවා.

    අපරාදේ තව කාලයක් ඉදල දාන්න තිබුණෙ 🫤
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,332
    113
    ඔය ගානට charging පුළුවන් chineese වලයි. Motorola වලයි නේ.. apple වල nam pd3.0 තිබුණට original apple charger එක එච්චර support කරන්නේ නෑ නේ

    Ehh apple 5000-7000mAh battery hadai 2035 withara

    Redmi 15 budget phone ekak welath (48K) ekath 33W, 7000mAh
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,741
    19,678
    113
    Battery gana ochra worry wenne ai ban? Raata charge ekata gahuwa udeta wada tika kala aith ra weddi tamai 18 % wage wenne ekat nidiynna kalin aith gahuwama wade hari. Battery ekata hoda naha kal pawatin naha wage boru hutte kata kiyana unta puke idan pissu. Man mage i phone 11 pro max eka gatte 2020 di. Mn mata one one welawata battery eka charge kale. Raata gahuwa ude galewwa. Ohoma man aurudu 4 k use kala. Antima kaledi nam dawasta deparak wage charge karanna una. Passe man kale battery ekak replace kala 15 k deela. Dan me yasa ageta wada. Kaluwonta dan prshnayak ei ai alut ekakta upgrade une natte kiyala. Aluten ekak gattat tiyenne me tikamai wenasak naha itin wadak naha meka kadila yanakan use karnawa man
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,336
    113
    Colombo, Sri Lanka
    ඔව් මටත් ඕක තේරුනා. මම නම් දැන් අනිවා 100% වෙනකම්ම ඩේලි චාර්ජ් කරනවා. ඕනවට වැඩිය පරිස්සම් කරන්න ගියාම හිතටත් වදේ
     
    Mage galaxy a20 ගත්තෙත් 2019 දි එකත් මම ඔයා විදියට charge කරා.. කිසි අවුලක් උනේ නෑ.. 20% වගේ අවහම 100% full charge කරා දැන් නම් heavy use කරහම drain වෙනවා වැඩි.. අවුලක් නෑ 6 years නේ.. හැබැයි මම original adapter and cable use කරා
    ඔව් මටත් ඕක තේරුනා. මම නම් දැන් අනිවා 100% වෙනකම්ම ඩේලි චාර්ජ් කරනවා. ඕනවට වැඩිය පරිස්සම් කරන්න ගියාම හිතටත් වදේ
    ඔව්. ඕනෑවට වඩා drain වෙනවා. ඒක නිසා 100% max ගහනවා charging off වෙනකං ම
     
    • Like
    Reactions: NRTG

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,416
    15,989
    113

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,001
    6,180
    113
    ඉතිං බං බැටරියෙ මුල් 15% වගේ යූස් කරන්නෙත් නැහැ අන්තිම 20% යූස් කරන්නෙත් නැහැ. එතකොට ෆුල් කැපෑසිටි එකෙන් 65%යිනේ යූස් වෙන්නෙ
    කොමන් සෙන්ස් වලට තේරෙන්න එපැයි එහෙම 80%න් චාජින් එක නතර කරාම ඉක්මනට බහිනවා කියලා

    බැටරි හෙල්ත් එක ගැන හිතනවා නං 80%න් නතර කරනවට වඩා කරන්න ඕන overnight slow charge කරන එක, සහ නිතරම බැටරිය චාජ් කරන එක නතර කරන එක
    ස්ලෝ චාජ් කරන එකෙන් හෙල්ත් එකට ලොක impact එකක් තියනවා, 10-15w වගේ චාජරේකින් රෑ එලිවෙනකන් චාජ් කරන්න
    බැටරිය පොඩ්ඩක් අඩු උනු ගමන් චාජරේට ගහන්නෙ නැතිව බැටරිය 20% විතර වෙනකන් ඉඳලා චාජරේට ගහන්න.
    දැන් ෆෝන් බැටරි හෙල්ත් එකට ලොකුම ප්‍රශ්නෙ fast charge කරන එක සහ හීට් එක
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087

    මේක ඇත්තක්. Fast charging health එකට හොද නැහැ
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,250
    4,616
    113
    best is 80%. but 80-100 tama density wadi. charge eka godak wela allanawa. battery degregation sahenna adui 80%tibbama. 2013ne sony z ultra eka tama 1 day use karanna puluwan me krameta manually charge karala. custom set karanna puluwan oni nam 90% kiala but eka nam wadak na. adaptive charging danna slow charge wenna