ගෙදර වත්තට CCTV

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,743
    9,834
    113
    ගෙදර වත්තට CCTV සෙට් කරන්න ඕනෙ. මොකක්ද cost-effective ම?

    වත්තෙ ගෙවල් දෙකක් තියනවා කඩ කාමරයක් තියනවා. ඉඩම අක්කර 3/4ක් විතර. Legal පැත්ත කොහොමද එහෙම දෙයක් කරන්න.? කීයක් විතර වැඩේට යයිද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,350
    113
    මැදමහනුවර
    වෙනින් උන්ගෙ ගෙවල් focus වෙන්නෙ නැත්තන් කේස් එකක් නෑ

    image.jpg
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,743
    9,834
    113
    වෙනින් උන්ගෙ ගෙවල් focus වෙන්නෙ නැත්තන් කේස් එකක් නෑ

    image.jpg
    වැට මායිම කවර් උනාට කේස් එකක් නැද්ද බන්? Camera එකක් place කරන්නෙ තව camera එකකින් cover වෙන විදියට නේද? එතකොට focus නොවුනත් ඒ ඉඩමෙත් කොටසක් රෙකෝඩ් වෙනවනෙ, ඒක අවුලක් නැද්ද?
     
    • Like
    Reactions: zeuzapex

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    ලෝ බජට්ම යන්න ඕන නම් පිටකොටුවේ සූම්ටෙක් එකට යන්න, උන්ගේ අඩු ගානට ඔප්ෂන් ටිකක් තියෙනවා.
     
    • Love
    Reactions: KSPathirana

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,136
    31,895
    113
    වැට මායිම කවර් උනාට කේස් එකක් නැද්ද බන්? Camera එකක් place කරන්නෙ තව camera එකකින් cover වෙන විදියට නේද? එතකොට focus නොවුනත් ඒ ඉඩමෙත් කොටසක් රෙකෝඩ් වෙනවනෙ, ඒක අවුලක් නැද්ද?
    Cross cam widiyata kohomath side ekak wadinawane entrance depaththata gahanako eka koheth ekai
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,743
    9,834
    113
    ලෝ බජට්ම යන්න ඕන නම් පිටකොටුවේ සූම්ටෙක් එකට යන්න, උන්ගේ අඩු ගානට ඔප්ෂන් ටිකක් තියෙනවා.
    මමත් දැන් Youtube බලනකොට දැක්කා. Thanks කොල්ලො

    Cross cam widiyata kohomath side ekak wadinawane entrance depaththata gahanako eka koheth ekai
    මම හිතන් ඉන්නෙ වැටේ මුලු හතරටම install කරන්න entrance එකට අමතරව. ඒක illegal ද දන්නෙ නෑ. Lawyer කෙනෙක්ගෙන්ම අහන්න වෙයිද? මේ setup එකට බර cost එකක් යයිද? Wiring එක කොහොමද එතකොට? දුර කැම් වල latency එකක්, data loss එකක් එහෙම වෙයිද repeaters දාන්න වෙයිද? 😕
    ------ Post added on Oct 17, 2025 at 4:42 PM
     
    • Like
    Reactions: zeuzapex

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලෝ බජට්ම යන්න ඕන නම් පිටකොටුවේ සූම්ටෙක් එකට යන්න, උන්ගේ අඩු ගානට ඔප්ෂන් ටිකක් තියෙනවා.
    අප්පා ඒ ජරාව නම් එපා. Remote view app එක පට්ට ජරාවක්. V380 app එකෙන් බලන්න තියෙන්නේ.

    Ezviz තමයී මට නම් set වෙන්නේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,508
    1
    51,151
    113
    ප*යාගල
    sorry.com
    මම හිතන් ඉන්නෙ වැටේ මුලු හතරටම install කරන්න entrance එකට අමතරව. ඒක illegal ද දන්නෙ නෑ. Lawyer කෙනෙක්ගෙන්ම අහන්න වෙයිද? මේ
    anik gewal wala Doors/Windows/ Bathrooms./ Redi Wel wage ewa Focuns wenne nathnm aulk na. Wata mayimen mayima focus wenna gahanna thamai thiyenne
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,743
    9,834
    113
    අප්පා ඒ ජරාව නම් එපා. Remote view app එක පට්ට ජරාවක්. V380 app එකෙන් බලන්න තියෙන්නේ.

    Ezviz තමයී මට නම් set වෙන්නේ.
    පොඩ්ඩක් පැහැදිලි කරහන්කො බන්.

    anik gewal wala Doors/Windows/ Bathrooms./ Redi Wel wage ewa Focuns wenne nathnm aulk na. Wata mayimen mayima focus wenna gahanna thamai thiyenne
    කොච්චරක් දුර වගේ කවර් වෙනවද බන් කැම් එකකින්? නැත්තන් ඉතින් අපේ ගම්වල එක ගෙදරක් නැත්තන් අනිත් ගෙදර හරි රෙදි වැලක් සෙට් වෙනවා කැමරාවට. අසහනකාර කාඩ් එකකුත් වැටිලා ඒ මිනිස්සුත් අපහසුතාවයට පත් වෙනවා ඒකෙන්.
    ------ Post added on Oct 17, 2025 at 4:55 PM