Testosterone check results....

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,355
    11,710
    113
    🤍
    සෝයා estrogen වලට හොඳයි. මමත් කන එක නතරම කරා. Protien source එකක් විදියට කෑවෙ. හොඳ නෑ බන් ඇඟට පුලුවන් තරම් අඩු කරපන්.
    Soya meat da bn , Ara kade packet tiyenne

    isso rasathi

    dllo rasathi gaga?
     
    • Like
    Reactions: jennt

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,864
    113
    දැං ඉතිං කරන්න දෙයක් නැහැ
    හෙමීට වටවල ඇඩ් එක බලලා ඒ පැත්තට කෙමෙන්ට් දාන්න සහ හෑලි ලියන්න පටං ගන්න
    ටික දවසක් යද්දි ඒ පැත්තෙං ඉස්සරහට යන්න පුලුවන් වෙයි
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    මොකක්ද උබ ඕක චෙක්ක් කරන්න හේතුව ?

    වයසත් එක්ක ඕක අඩු වෙනවද බලාගන්න අවුරුද්දකට සැරයක් වගේ චෙක්ක් කරන්න හිතෙනව මට.. තව hard workouts වලින් එහෙම වැඩි වෙනවද කියලාත් බලාගන්න පුලුවන්නෙ...
     
    • Like
    Reactions: jennt

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,355
    11,710
    113
    🤍
    Soya is animal food some mofo managed to market it to Sri Lankan adu kule idiots :lol:
    Soya Soya ganne

    Soya meat da?
    115554--01--1555691839.jpeg
     
    • Like
    Reactions: jennt

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,690
    14,842
    113
    low motivation
    everything feels meaningless

    ඔය ඩිප්‍රෙෂන් නෙ බං

    උඹ තයිරොයිඩ් බැලුවා ද? TSH, t4, t3
    සහ vitamin D

    රස්සාව එපා වෙලා ද? burnout?
    එහෙනම් job එක මාරු කරපං.
    ආශ්‍රය කරන උන් වෙනස් කරපං.
     
    • Like
    Reactions: topkollek