SLT Unlimited LTE Flash 5 ගැන අප්ඩේට් එකක්

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    ගෙදර ෆයිබර් එකට බැකප් එකක් විදිහට කාලයක් තියාගෙන හිටියේ අවුට් ඩෝ යුනිට් එකක් එක්ක Dialog HBB එකක්,
    ඒක ප්‍රශ්නයක් නැතුව 20-25 වගේ ස්පීඩ් එකකින් අවුරුදු ගානක් වැඩ කළා.
    හැබැයි ලගකදී ඉදන් තව ටවර් එකකින් කවරේජ් ඇවිල්ලා යුනිට් එක ඒ ටවර් එකට කනෙක්ට් වෙනවා, ඒ ටවර් එක පට්ට ස්ලෝ,
    ඩයලොග් එකට කිපසරයක් කිව්වා ස්පීඩ් වැඩි ටවර් එකට ලොක් කරලා දෙන්න කියලා,
    උන් කියනවා එහෙම කරන්න බෑලු උන්ගේ පැත්තෙන්,
    ඉතින් #කා ගන්න කියලා ගහින් SLT 4G එකක් ගෙනාවා Unlimited LTE Flash 5 පකෙජ් එක දාගෙන.
    බදු එක්ක බිල එන්නේ 2902 යි.
    හිතුවට වඩා හොදයි, මෙහෙම ස්පීඩ් එකක් එනවා

    Screenshot 2025-10-22 095550.png

    දැන් අව්ලක් නෑ.. ෆයිබර් එකේ ඩවුන් එකක් ආවත් ඩේටා මදි උනත් මේකෙන් ශේප් එකක් දාගන්න පුළුවන්.
    ගෙදර අනිත් අයගේ ෆෝන් මේකට කනෙක්ට් කළා. රෑ 12 ඉදන් උදේ 7 වෙනකල් ඩේටා ෆ්රි නිසා පැය 17 කට 5GB හොදටම ඇති.

    ** SLT එකට කඩේ යන සීන් එකක් නෙමෙයි, මේ ප්‍රශ්නේ තියෙන වෙන කෙනෙක්ට උනත් විසදුමකට අදහසක් ගන්න මේක දැම්මේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,091
    53,058
    113
    Colombo
    math use kranne dialog..dan nam karumayak wela tyne..pattama slow
    ow ban.me dawas wala patta slow. :(

    ගෙදර ෆයිබර් එකට බැකප් එකක් විදිහට කාලයක් තියාගෙන හිටියේ අවුට් ඩෝ යුනිට් එකක් එක්ක Dialog HBB එකක්,
    ඒක ප්‍රශ්නයක් නැතුව 20-25 වගේ ස්පීඩ් එකකින් අවුරුදු ගානක් වැඩ කළා.
    හැබැයි ලගකදී ඉදන් තව ටවර් එකකින් කවරේජ් ඇවිල්ලා යුනිට් එක ඒ ටවර් එකට කනෙක්ට් වෙනවා, ඒ ටවර් එක පට්ට ස්ලෝ,
    ඩයලොග් එකට කිපසරයක් කිව්වා ස්පීඩ් වැඩි ටවර් එකට ලොක් කරලා දෙන්න කියලා,
    උන් කියනවා එහෙම කරන්න බෑලු උන්ගේ පැත්තෙන්,
    ඉතින් #කා ගන්න කියලා ගහින් SLT 4G එකක් ගෙනාවා Unlimited LTE Flash 5 පකෙජ් එක දාගෙන.
    බදු එක්ක බිල එන්නේ 2902 යි.
    හිතුවට වඩා හොදයි, මෙහෙම ස්පීඩ් එකක් එනවා

    View attachment 258024

    දැන් අව්ලක් නෑ.. ෆයිබර් එකේ ඩවුන් එකක් ආවත් ඩේටා මදි උනත් මේකෙන් ශේප් එකක් දාගන්න පුළුවන්.
    ගෙදර අනිත් අයගේ ෆෝන් මේකට කනෙක්ට් කළා. රෑ 12 ඉදන් උදේ 7 වෙනකල් ඩේටා ෆ්රි නිසා පැය 17 කට 5GB හොදටම ඇති.

    ** SLT එකට කඩේ යන සීන් එකක් නෙමෙයි, මේ ප්‍රශ්නේ තියෙන වෙන කෙනෙක්ට උනත් විසදුමකට අදහසක් ගන්න මේක දැම්මේ.
    mokakda un deepu router model eka bro ?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147

    meka fibre newei da? SLT speed madi ne ban. Dialog odu eke operator psw hoya gena cell eka lock karala balapan.
     
    Choot

    Active member
  • Nov 2, 2010
    259
    173
    43
    Mokadda ban lock karanawa kiyanne? Samahara router wikunana ewunuth kiyanawa. CA kiyanne th mokdda ?
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,389
    2,771
    113
    ඔව්
    S12 Pro router එකක්ද තියෙන්නේ ?
    ZTE එකක්. ප්‍රෝ කතාවක් ගහල නම් නෑ. මම මේකේ රෝමිං දාලා මොබිටෙල් ලයින් එකකට සෙට් වෙලා ඉන්නේ. SLT බෑන්ඩ් හද්ද චොක.
     
    • Like
    Reactions: lilman

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    කොහෙන්ද ගත්තේ ? SLT office එකෙන්ද ?
    ඔව් උන්ගේ බ්‍රාන්ච් එකෙන්

    meka fibre newei da? SLT speed madi ne ban. Dialog odu eke operator psw hoya gena cell eka lock karala balapan.
    ෆයිබර් නෙමෙයි බන් 4G
    Dialog ODU එක post-paid ඒ නිසා එක එක ජල්තර දැම්මම උන් වොරන්ටි ක්ලෙම් කරන්නේ නෑ
    ------ Post added on Oct 22, 2025 at 3:46 PM

    Mokadda ban lock karanawa kiyanne? Samahara router wikunana ewunuth kiyanawa. CA kiyanne th mokdda ?
    අපිට ටවර් කීපයකින් කවරේජ් එනවා නම් අපි ඉන්න ඒරියා එකට ඒ ඒ එක එක ටවර් වලට යුනික් උන ID එකක් තියෙනවා cell ID කියන්නේ ඒක. ඒවගෙන් ස්ලෝ ID වගේම ෆාස්ට් ID තියෙනවා, ඉතින් වෙන එකකට පනින්නේ නැතුව ෆාස්ට් එකකට ලින්ක් කරලා තියන එක තමයි ඔය සෙල් ලොක් කරනවා කියන්නේ
    ------ Post added on Oct 22, 2025 at 3:49 PM
     
    • Like
    • Love
    Reactions: Choot and lilman

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    matat okama wage une, dialog 170gb pack eka use kare slt fiber web family ekka, itapasse dialog eke data tika pata gala yanna gatta, passe glasswire eka use karana hama device ekakatama dala check karala baluwa barima tana fiber 100/50 7900+tax ekata maru una, starlink gannawa passe
     
    • Like
    Reactions: weere_singhe