ගෙදර ෆයිබර් එකට බැකප් එකක් විදිහට කාලයක් තියාගෙන හිටියේ අවුට් ඩෝ යුනිට් එකක් එක්ක Dialog HBB එකක්,
ඒක ප්රශ්නයක් නැතුව 20-25 වගේ ස්පීඩ් එකකින් අවුරුදු ගානක් වැඩ කළා.
හැබැයි ලගකදී ඉදන් තව ටවර් එකකින් කවරේජ් ඇවිල්ලා යුනිට් එක ඒ ටවර් එකට කනෙක්ට් වෙනවා, ඒ ටවර් එක පට්ට ස්ලෝ,
ඩයලොග් එකට කිපසරයක් කිව්වා ස්පීඩ් වැඩි ටවර් එකට ලොක් කරලා දෙන්න කියලා,
උන් කියනවා එහෙම කරන්න බෑලු උන්ගේ පැත්තෙන්,
ඉතින් #කා ගන්න කියලා ගහින් SLT 4G එකක් ගෙනාවා Unlimited LTE Flash 5 පකෙජ් එක දාගෙන.
බදු එක්ක බිල එන්නේ 2902 යි.
හිතුවට වඩා හොදයි, මෙහෙම ස්පීඩ් එකක් එනවා
දැන් අව්ලක් නෑ.. ෆයිබර් එකේ ඩවුන් එකක් ආවත් ඩේටා මදි උනත් මේකෙන් ශේප් එකක් දාගන්න පුළුවන්.
ගෙදර අනිත් අයගේ ෆෝන් මේකට කනෙක්ට් කළා. රෑ 12 ඉදන් උදේ 7 වෙනකල් ඩේටා ෆ්රි නිසා පැය 17 කට 5GB හොදටම ඇති.
** SLT එකට කඩේ යන සීන් එකක් නෙමෙයි, මේ ප්රශ්නේ තියෙන වෙන කෙනෙක්ට උනත් විසදුමකට අදහසක් ගන්න මේක දැම්මේ.