අර පිස්සු හුTතා ගොම කනවා දැක්කද

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    බලු ගූ කනව පෙන්නුවා. තල කැරලි වගේ. ඒත් එහෙම නොවෙන්නත් පුලුවන්. මොකද පනපිටින් හැකරැල්ලොයි ගොලුබෙල්ලෙකුයි කෑවා. එව්ව නම් බොරු නෙමෙයි.
    ගොම කන එකත් ඇත්ත වගේ මමනම් දැක්කේ, ඩයල් එක කරලා තියන අනිත් වැඩ බැලුවම බොරු වෙන්න බෑ. මුගේ කතාවෙන් තේරෙනවා මුට හොද English knowledge එකක් තියනවා. වචන උච්චාරණය කරන විදියෙන් උනත් කියන්න පුළුවන්. දවසක් මූ උගේ තාත්තා එක්ක සින්දුවක් කියන එකක් දාල තිබ්බා. තාත්තත් මූ වගේම සයිකෝ ඩයල් එකක්.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,117
    12,398
    113
    🌎
    ගොම කන එකත් ඇත්ත වගේ මමනම් දැක්කේ, ඩයල් එකේ හැටියට බොරු වෙන්න බෑ. මුගේ කතාවෙන් තේරෙනවා මුට හොද English knowledge එකක් තියනවා. වචන උච්චාරණය කරන විදියෙන් උනත් කියන්න පුළුවන්. දවසක් මූ උගේ තාත්තා එක්ක සින්දුවක් කියන එකක් දාල තිබ්බා. තාත්තත් මූ වගේම සයිකෝ ඩයල් එකක්.
    yakoow u gedara un ekkada inne. Kohoma innavada danne naha.

    mama dakka ekek comment ekak dala thiyanava u eastern uni eke hitiya kiyala.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,045
    113
    මේ අර youtube channel එකකින් පැන්නුවා කියපු පොර නේද. මූට track සීන් එකක්නම් තියෙන්නෙ මූව දන්න එක මනුස්සයෙක් නැද්ද මොලේ තියන, බෙහෙත් අරන් දෙන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    ගොම කන එකත් ඇත්ත වගේ මමනම් දැක්කේ, ඩයල් එක කරලා තියන අනිත් වැඩ බැලුවම බොරු වෙන්න බෑ. මුගේ කතාවෙන් තේරෙනවා මුට හොද English knowledge එකක් තියනවා. වචන උච්චාරණය කරන විදියෙන් උනත් කියන්න පුළුවන්. දවසක් මූ උගේ තාත්තා එක්ක සින්දුවක් කියන එකක් දාල තිබ්බා. තාත්තත් මූ වගේම සයිකෝ ඩයල් එකක්.
    ඒ කියන්නෙ මුගෙ පවුලෙ උන් ඉන්නවද? මම හිතුවෙ කාත් කවුරුත් නැතුව ඇති කියල.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,553
    113
    ප*යාගල
    sorry.com
    මේ අර youtube channel එකකින් පැන්නුවා කියපු පොර නේද. මූට track සීන් එකක්නම් තියෙන්නෙ මූව දන්න එක මනුස්සයෙක් නැද්ද මොලේ තියන, බෙහෙත් අරන් දෙන්න.
    සපුමල් චන්ද්‍රසිරි කියන එකා මූව ගොඩ දාන්න ගියා. ඒ දවස් ටිකේ මු හොදට හිටියා. පස්සෙ මූ උන්ගෙ ටීම් එකෙ ඉන්න කෙල්ලෙක්ට ලයින් දාන්න ගිහින් ඒ කෙල්ලත් එක්ක රගපාන උන්ට කේස් ඇදලා. ඒ කෙල්ල එක්ක කතා කරත් මූ ගහගන්න යන්වලු. ඊට්පස්සෙ උන්ම මූව එලවලා. තව මු ගමේ අක්ක කෙනෙක් ට සොට් එක දෙන්න ගිහින් මාට්ටු වෙලා ගුටි කෑවා, මුගෙ අම්මත් කියන්වා මූට මානසික ලෙඩක් තියෙනව කියල. මූව අල්ලල පිස්සන් කොටුවට දාන්න ඔනෙ. නැත්නම් මූ ඉස්සරහට මිනියක් මරල තමයි නතර වෙන්නෙ. මූට පිස්සු තද වෙච්ච වෙලාවට දැක්කත් බයයි. අමු තිරිසනෙක් වගේ හැසිරෙන්නෙ

    අම්මා ඉන්න්වා.පව් ඒ මනුස්සය නම්
    ------ Post added on Oct 22, 2025 at 6:55 PM
     
    මාත් දැක්කා එක වීඩියෝ එකක මූ අතට අහුවෙන ඒවා පොළොවේ ගහ ගහ අමු තිරිසනෙක් වගේ හැසිරෙනවා. මූට පට්ට සෙක්ස් ඇරියස් එකක් තියනව කියල පේනවා, කොයි වෙලේක හරි ළමයෙක්ව හරි උස්සල රේප් කරලා මරලා දායි කියල හිතෙනවා මුගේ හැසිරීම දැක්කම.
     
    • Sad
    Reactions: Nidarshana_k

    එහෙමනම් ප්‍රශ්නයක් වෙන්න කලින් දෙයක් කරන්න එපැයි බන්. එහෙම දෙයක් කරන්න කෙනෙක් නැල්ලුද ඔය ගමේ
     
    ඔව බන් මටත් බයයි මූව දැක්කම. අම්මට එහෙම ලොකු දෙයක් තේරෙන්නෙ නෑ වගෙ. ගමෙ එකෙක් හරි මූව අල්ලල පිස්සන් කොටුවට දාන්න ඔනෙ. ලගදිම මොකක් හරි ලොකු කේස් එකක් යනවා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,740
    25,962
    113
    මේ අර youtube channel එකකින් පැන්නුවා කියපු පොර නේද. මූට track සීන් එකක්නම් තියෙන්නෙ මූව දන්න එක මනුස්සයෙක් නැද්ද මොලේ තියන, බෙහෙත් අරන් දෙන්න.
    ganiyek muwa nathara karagena beheth karanna hadala, ekitath arinna hadapu nisa elawala. yanna kalin eki video karala thibuna mu karapu kiyapu dewal uge katinma kiyawagena.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    සපුමල් චන්ද්‍රසිරි කියන එකා මූව ගොඩ දාන්න ගියා. ඒ දවස් ටිකේ මු හොදට හිටියා. පස්සෙ මූ උන්ගෙ ටීම් එකෙ ඉන්න කෙල්ලෙක්ට ලයින් දාන්න ගිහින් ඒ කෙල්ලත් එක්ක රගපාන උන්ට කේස් ඇදලා. ඒ කෙල්ල එක්ක කතා කරත් මූ ගහගන්න යන්වලු. ඊට්පස්සෙ උන්ම මූව එලවලා. තව මු ගමේ අක්ක කෙනෙක් ට සොට් එක දෙන්න ගිහින් මාට්ටු වෙලා ගුටි කෑවා, මුගෙ අම්මත් කියන්වා මූට මානසික ලෙඩක් තියෙනව කියල. මූව අල්ලල පිස්සන් කොටුවට දාන්න ඔනෙ. නැත්නම් මූ ඉස්සරහට මිනියක් මරල තමයි නතර වෙන්නෙ. මූට පිස්සු තද වෙච්ච වෙලාවට දැක්කත් බයයි. අමු තිරිසනෙක් වගේ හැසිරෙන්නෙ

    අම්මා ඉන්න්වා.පව් ඒ මනුස්සය නම්
    ------ Post added on Oct 22, 2025 at 6:55 PM
    :yes: :yes:

    Sapumal hitha honda eka. Utath ariya
     
    • Sad
    Reactions: Nidarshana_k

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,045
    113
    ඔව බන් මටත් බයයි මූව දැක්කම. අම්මට එහෙම ලොකු දෙයක් තේරෙන්නෙ නෑ වගෙ. ගමෙ එකෙක් හරි මූව අල්ලල පිස්සන් කොටුවට දාන්න ඔනෙ. ලගදිම මොකක් හරි ලොකු කේස් එකක් යනවා

    ganiyek muwa nathara karagena beheth karanna hadala, ekitath arinna hadapu nisa elawala. yanna kalin eki video karala thibuna mu karapu kiyapu dewal uge katinma kiyawagena.

    අපේ ගමෙන ඉන්නවා ඔය වගේ ට්‍රැක් අවුට් එකක් තියන මනුස්සයෙක්. පොරටත් ගෑණු පෙරේතකම කියල ගොඩක් අය කියන්නෙත්, කපටියි. පොර දඟලනවා වැඩි උන ගමන් කට්ටිය අරන් යනවා, ගිහින් ගුටි කාලා බෙහෙත් බීලා ආයෙ අඩු වෙලා එනවා. ආයෙත් ටික දවසකින් බෙහෙත් බොන එක නතර කරල පිස්සු කෙලිනවා. Repeat.

    කොහොමහරි මූටත් මොකක්හරි පිලියමක් ඇති බන්. තාම කොල්ලෙක්නෙ. මම දැකල තියනවා පොරගෙ වීඩියෝ ටිකක්. අඬනවා බනිනවා හැම මගුලම. පොරගෙ පැත්තෙත් කතාවක් ඇති කියල හිතෙනවා එතකොටනම්. 😑
     
    • Sad
    Reactions: Nidarshana_k

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,317
    8,293
    113
    Galaha
    මු සිරාවට ගොම කනවා නම් පව් බන්. මානසික ලෙඩක් වෙන්න ඇති. නැත්නම් ගොම වගේ හදපු සින්තටික් දෙයක් නම් කන්නේ කන්ටෙන්ට් වලින් ගානක් හම්බකරන්න කරනවා වෙන්න ඇති. සල්ලි හොයන්න ඇත්තටම ගු කනවා නම් මෝඩ හරකෙක්
    මම වයිෆ්ට් පෙන්නුවා වයිෆ්නම් කීවේ ගොම වලට පිටගැස්ම හැදෙනවනෙ කියල මූ මොනව හරි කොල වර්ගයක් බ්ලෙන්ඩර් කරල ගොම වගේ හදන් කනව ඇති උගේ එකවුන්ට් එකට ගියාම කංකුන්ඩෝ කන වීඩියෝ එකකුත් දැක්ක මම.

    ------ Post added on Oct 22, 2025 at 7:51 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    මේ අර youtube channel එකකින් පැන්නුවා කියපු පොර නේද. මූට track සීන් එකක්නම් තියෙන්නෙ මූව දන්න එක මනුස්සයෙක් නැද්ද මොලේ තියන, බෙහෙත් අරන් දෙන්න.
    ඌට බෙහෙත් කරන්න නන් බුදු හාමුදුරුවෝ සෝපාකට පිහිට උන ලේවල් එකේවත් ඕනිකමක් තියෙන්න ඕනි. පොඩ්ඩ මිස් වෙච්ච ගමන් නැත්නම් ඉපදෙන්න ඉන්න ළමයින්ටත් එක්කම බැනුම් ටික අහගන්න වෙනවනේ public ම
     
    • Sad
    Reactions: KSPathirana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    gගුන ඇති බං. ඔය ඉන්නෙ සද්දන්තය වගේ හැදිල. පේන්නෙ නැද්ද අනුරාදත් හෙන සයිස්.
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    බහුතරය මානසික ලෙඩ්ඩු වෙනකොට ඕව සාමාන්‍ය දේවල් වෙනව
     
    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    සපුමල් චන්ද්‍රසිරි කියන එකා මූව ගොඩ දාන්න ගියා. ඒ දවස් ටිකේ මු හොදට හිටියා. පස්සෙ මූ උන්ගෙ ටීම් එකෙ ඉන්න කෙල්ලෙක්ට ලයින් දාන්න ගිහින් ඒ කෙල්ලත් එක්ක රගපාන උන්ට කේස් ඇදලා. ඒ කෙල්ල එක්ක කතා කරත් මූ ගහගන්න යන්වලු. ඊට්පස්සෙ උන්ම මූව එලවලා. තව මු ගමේ අක්ක කෙනෙක් ට සොට් එක දෙන්න ගිහින් මාට්ටු වෙලා ගුටි කෑවා, මුගෙ අම්මත් කියන්වා මූට මානසික ලෙඩක් තියෙනව කියල. මූව අල්ලල පිස්සන් කොටුවට දාන්න ඔනෙ. නැත්නම් මූ ඉස්සරහට මිනියක් මරල තමයි නතර වෙන්නෙ. මූට පිස්සු තද වෙච්ච වෙලාවට දැක්කත් බයයි. අමු තිරිසනෙක් වගේ හැසිරෙන්නෙ

    අම්මා ඉන්න්වා.පව් ඒ මනුස්සය නම්
    ------ Post added on Oct 22, 2025 at 6:55 PM
    සිරා මචන් ගමේ එකෙක්වත් නැද්ද මේ යකාව ගිහින් පිස්සන්කොටු දාන්න හැබැයි මේකයි සපුමල්ලට තිබ්බෙ මූව පිස්සන්කොටු යවන්න එහෙම උනා නම් මෙලහට උට පොඩ්ඩ්ක් හරි හොද වෙලා ඌව use උනා බන් උනුත් හොද කලා කියලා market කරගන්න උගෙ තවත් track එක වැඩි කලා සිරාවට ඕකා නම් කෙල්ලෙක් හරි rape කරනවා මිනිස්සුත් බය ඇති බන් ගහලා මැරුවොත් පිස්සෙක් නෙ බන්

    මූ ඇත්ත එකෙක් නෙමෙයි යකෝ Ai
    උගෙ live එහෙකට ගිහින් කියහන් උබේ photo එකක් එක්ක ඌ video එකක් හදලා දායි 😂
    ------ Post added on Oct 22, 2025 at 8:44 PM

    මම වයිෆ්ට් පෙන්නුවා වයිෆ්නම් කීවේ ගොම වලට පිටගැස්ම හැදෙනවනෙ කියල මූ මොනව හරි කොල වර්ගයක් බ්ලෙන්ඩර් කරල ගොම වගේ හදන් කනව ඇති උගේ එකවුන්ට් එකට ගියාම කංකුන්ඩෝ කන වීඩියෝ එකකුත් දැක්ක මම.

    මම වයිෆ්ට් පෙන්නුවා වයිෆ්නම් කීවේ ගොම වලට පිටගැස්ම හැදෙනවනෙ කියල මූ මොනව හරි කොල වර්ගයක් බ්ලෙන්ඩර් කරල ගොම වගේ හදන් කනව ඇති උගේ එකවුන්ට් එකට ගියාම කංකුන්ඩෝ කන වීඩියෝ එකකුත් දැක්ක මම.
    ------ Post added on Oct 22, 2025 at 7:51 PM
    කොහොමද බන් පිට ගැස්ම එන්නෙ අඩෝ ඉන්දියන් කාරයො කනවත් එක්ක නෙ බන් කුඹුරු වැඩ කරන අපිටත් හැදෙන්න එපෑ බන් එහෙනම් 🧐
    ------ Post added on Oct 22, 2025 at 8:46 PM