Questions අනුරාධපුරයේ මේ දවස්වල වහිනවද?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,035
    1,407
    113
    මම 18 / 19 / 20 හිටියේ එහෙ. හවස 2 න් පස්සේ නම් කොයිවෙලේ වහියිද කියන්න බෑ.. 19 නම් උදෙත් ටිකක් වැස්සා. මේ දවස් එහෙට වහින කාලේ
     
    • Like
    Reactions: Shamal3001

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මේ වහින කාලේ මචන් ජනවාරි වෙනකම් වහිනවා.
    දවල් 12 පස්සේ වහිනවා මේ දවස් වල පැයක් වගේ හයියෙන් වැහලා පොද ගගහා තියෙනවා හවස 5-6 වෙනකම්. සමහර දවස් වලට රෑ වෙනකම් අල්ලනවා ඊයේ නම් උදේ වැස්සා , දවස් හවස නම් වැස්සේ නැහැ
    පීඩන අවපාත , කැලබිලි අවොත් දවසම වහිනවා.
     
    • Wow
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    මේ වහින කාලේ මචන් ජනවාරි වෙනකම් වහිනවා.
    දවල් 12 පස්සේ වහිනවා මේ දවස් වල පැයක් වගේ හයියෙන් වැහලා පොද ගගහා තියෙනවා හවස 5-6 වෙනකම්. සමහර දවස් වලට රෑ වෙනකම් අල්ලනවා ඊයේ නම් උදේ වැස්සා , දවස් හවස නම් වැස්සේ නැහැ
    පීඩන අවපාත , කැලබිලි අවොත් දවසම වහිනවා.
    යට වෙන්නම වහිනවද? මම බැලුවේ මහා සෑය පැත්තේ යන්න. ඒකයි.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    මමත් 2, 3 යනවා පුරේ. Shoes නැතුව ස්ලිපර්ස් කෑලි දෙකක් දාන් යන එක හොදයි වගේ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    ඔව් වහිනවා. උදේ වරුවෙ නොතෙමී ඉන්න පුලුවන් ඒත් අව්ව නෑ. හවසනම් වහිනවා.
     
    • Like
    Reactions: khjinesh

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    වැස්සේ ගියත් පාඩු නෑ බන් අව්ව තියෙනකොට අනුරාදපුරේ ඇවිදිනවා කියන්නේ කටු ගහේ යනවා වගේ 80 විතර රත් වෙනවා. දෙපාරම මම පැන පැන ගියේ අම්මෝ බන්
     
    • Like
    Reactions: nalin0001

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,256
    1,317
    113
    ඊයේ රැත් වැස්ස, අදනම් උදේ ඉදන් වහිනවා.
     
    • Like
    Reactions: khjinesh

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අනුරාදයගේ කියලා වගේ දැක්කේ.. :lol: :rofl:

    කතා කරන්න එපා. කොටනවා සෙනිකව. කට උත්තරත් නැතුව ඉන්නෙ වහිනවා දොඹෙන් යන්න.
    අඩෝ එහෙම කියන්න එපා... අනුරාදපුරේට වහිනකොට හරි ලස්සනයි බන්. :sorry:
    ------ Post added on Oct 24, 2025 at 2:57 PM
     
    • Like
    Reactions: khjinesh

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    අනුරාදයගේ කියලා වගේ දැක්කේ.. :lol::rofl:


    අඩෝ එහෙම කියන්න එපා... අනුරාදපුරේට වහිනකොට හරි ලස්සනයි බන්. :sorry:
    ------ Post added on Oct 24, 2025 at 2:57 PM
    ඒක ඇත්ත මචෝ, :love::love::love::love::love:
    හැබැයි එපා වෙන්නෙ උදේ ළමයි ඉස්කෝලෙ එනකොටයි, අපි වැඩට එනකොටයි, දවල්ට ළමයි ගෙදර යනකොටයි, අපි වැඩ ඉවරවෙලා ගෙදර යනකොටයි වහින එක තමා
     
    • Wow
    Reactions: chirantha19890821

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    යට වෙන්නම වහිනවද? මම බැලුවේ මහා සෑය පැත්තේ යන්න. ඒකයි.
    එහෙම යට වෙන්නේ නැහැ , අදනම් උදේ ඉදලා වැස්ස
    මම ඉන්න පැත්තේ කෙස් එකක් නිසා යට වෙනවා කිව්වේ වැස්සට හැම පැත්තම එහෙම නැහැ
    නුවර වැව වාන් ඇරියාම නම් පුජා නගරය යට වෙනවා තාම එහෙම කෙස් එකක් නැහැනේ එක නිසා අවුලක් වෙන එකක් නැහැ එක නිසා යන්න.
     
    • Love
    Reactions: Shamal3001

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    jeys f
    එහෙම යට වෙන්නේ නැහැ , අදනම් උදේ ඉදලා වැස්ස
    මම ඉන්න පැත්තේ කෙස් එකක් නිසා යට වෙනවා කිව්වේ වැස්සට හැම පැත්තම එහෙම නැහැ
    නුවර වැව වාන් ඇරියාම නම් පුජා නගරය යට වෙනවා තාම එහෙම කෙස් එකක් නැහැනේ එක නිසා අවුලක් වෙන එකක් නැහැ එක නිසා යන්න.
    අනුරාධපුරේ යට කොරනවා කියන එක ලේසි පහසු කාරණයක් නෙවෙයි. ඒකට නාච්චාදූව වැව එහෙම පිරිලා මල්වතු ඔයේ වතුර මට්ටම ඉහළ යන්න ඕනි. කොච්චර වැස්සත් තාමනම් වගේ වගක් නෑ. අපි තෙමෙනවා විතරයි.
     
    • Like
    Reactions: Shamal3001