අවුරුදු දහස් ගානක ඉඳලම සිරිලංකාවේ බිස්නස් කරලා තියෙන්නේ අරාබියෝ සහ චීන්නු.
එදත් එහෙමයි අදත් එහෙමයි
සිංහලු කරලා තියෙන්නේ උන්ට පහසුකම් සපයපු එක.
සිංහලුන්ගේ ඇඟේ තියෙන්නේ ගොවිතැනයි, වාරිකර්මාන්තයයි, ගෘහ නිර්මාණ ශිල්පයයි කියලා සමන්ත බඩ්ඩ උන්නාන්සේ දේශනා කළා.