උඹ ආයේ ඉපදෙන්නැහැ!!

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේක වෙනම රසක්. මේක ආශ්චර්යවත් දෙයක්. නිවන් දකින්නෙ මැරුණම නෙවෙයි. මැරුණම නිවන් දකින්න කෙනෙක් නෑ. නිවන් දැකපු කෙනෙක් නිවන් දැකලා ඉවර වෙන්නෙ මැරුණ දවසට. ඔයා ආයේ ඉපදෙන්නෙත් නෑ... මම ඉපදෙන්නෙත් නෑ...

    ආයේ ඉපදෙන්න කෙනෙක් නෑ මේකේ. හිතනවද ඉපදෙන්න කෙනෙක් ඔයා තුල ඉන්නවා කියලා...? ඔයත් නිකන්ම නිකන් සතෙක්... ස්භාව ධර්මයාගේ තවත් එක් උසස් නිර්මාණයක්. එච්චරමයි...!
    මේක ස්භාවධර්මයක්...! මේ කියන්නෙ අපි ස්භාව ධර්මය බවට පත්වෙන විදිය. බුදුහාමුදුරුවො කියන්නෙ ස්භාවධර්මයය කියන තවත් නමක්.
    ඔයා අතීත මතක වලට "මම" කිය කිය දුක් වෙන සතෙක්. ඔතන මම කියල කෙනෙක් නෑ කියලා අවබෝදකරගෙන, ප්‍රත්‍යක්ෂ කරගෙන මමත්වය හා බැදි සිතුවිලි නිරායාසයෙන්ම නැතිවෙලා ශුන්‍යත්වයේ පවතින්නේද ඔහු නිර්වානය බවට පත්වී අවසන් ය.

    ඔහු නිවනේ සිටිනවාද යන්නවත් ඔහු නොදන්නේය. මුලු ලෝකයටම එය රහසක් වී යන්නේය. සිතුවිලි පහල වීමක් නැත. ගලන ගඟකි. නිරාමිස ප්‍රීතිය පිරීයෙන් ඉතිරී යන්නෙකි. ප්‍රබෝධමත් ය. ප්‍රඥාවෙන් කටයුතු කරයි. සෑම තැනම යථාර්ථය අවබෝද වෙයි, ඇත්ත ඇතිසැටියෙන් දකී. දුකින් නිදහස් වී අවසන් ය. විඥාණ මායව ප්‍රත්‍යක්ෂ කරගෙන නොපැවතීම පැවත්මක් කරගනී.

    මේ සියලු දේ මිනිස් විඥානය විසින් නිර්මාණය කරන මුලාවක්, මායාවක්ම විතරමයි...! මේ ධර්මයද එලෙසමය. ධර්මතාවයන් අවශ්‍ය වන්නෙ තමා ඉක්මවා යාමට මිස එල්ලී සිටීමට
    නොවන්නේය.

    ඉතින්...
    ගිහිගෙයි ඉන්න රහතුනි, කුඹුරක අමුඩෙ ගහගෙන හිටියත් ගොවියා ගොවියමයි... කුඹුරක සරම ඇදගෙන හිටියත් ගොවියා ගොවියාමයි... හැබැයි ගොවියා ලස්සනම අමුඩෙට... නමුත් සරම හරි අමුඩේ හරි ඇදගෙන ගොවියෙක්වත්, කුඹුරක්වත් නැත.

    Yasas D. Basnayake
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,081
    113
    වෙන සෞරග්‍රහ මණ්ඩලේක වෙන ලෝකෙක ඉපදිලා කවදාවත් දැකලා නැති පිටසක්වල සුත්තකට සුකන්න වෙයි කියලා බයයි බං. "හිතලා බලපන්කෝ සුත්ත ඇතුලේ වීදුරු කූරු තිබිලා පොල්ල ඔබද්දී එකේ හීරෙන එක නම් ඒ ලෝකේ ආතල් එක? වල්ලත් හිරිවැටෙනවා" 🥴
     
    • Haha
    • Wow
    Reactions: Erzo and Hapuwa

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    So... basically an atheist

    නැ.

    x නැහැ කියන තැනම, නැති x කියන දේ,
    නිත්‍ය, ආත්ම, සුඛ සංඣාවෙන් අරන්,
    සක්කාය දිට්ටියට බැහැලා ඉවරයි.

    හටගෙන නොමැති බව, හම්බෙන්න බැහැ.

    වෙන සෞරග්‍රහ මණ්ඩලේක වෙන ලෝකෙක ඉපදිලා කවදාවත් දැකලා නැති පිටසක්වල සුත්තකට සුකන්න වෙයි කියලා බයයි බං. "හිතලා බලපන්කෝ සුත්ත ඇතුලේ වීදුරු කූරු තිබිලා පොල්ල ඔබද්දී එකේ හීරෙන එක නම් ඒ ලෝකේ ආතල් එක? වල්ලත් හිරිවැටෙනවා" 🥴

    බය වෙන්න වෙන්නේ ප්‍රමාද වුනොත් තමයි. දැන්ම පටන් අරන් ධර්මය අවබෝධ කර ගන්න.
    ------ Post added on Nov 1, 2025 at 7:28 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,856
    11,305
    113
    වෙන සෞරග්‍රහ මණ්ඩලේක වෙන ලෝකෙක ඉපදිලා කවදාවත් දැකලා නැති පිටසක්වල සුත්තකට සුකන්න වෙයි කියලා බයයි බං. "හිතලා බලපන්කෝ සුත්ත ඇතුලේ වීදුරු කූරු තිබිලා පොල්ල ඔබද්දී එකේ හීරෙන එක නම් ඒ ලෝකේ ආතල් එක? වල්ලත් හිරිවැටෙනවා" 🥴
    හෙළයොන්ගෙ ජීවිතෙ හිකීම කියන එක තමයි 24/7 ඔලුවෙ තියෙන්නෙ. Sex ම නෙමෙ ජීවිතෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    වෙන සෞරග්‍රහ මණ්ඩලේක වෙන ලෝකෙක ඉපදිලා කවදාවත් දැකලා නැති පිටසක්වල සුත්තකට සුකන්න වෙයි කියලා බයයි බං. "හිතලා බලපන්කෝ සුත්ත ඇතුලේ වීදුරු කූරු තිබිලා පොල්ල ඔබද්දී එකේ හීරෙන එක නම් ඒ ලෝකේ ආතල් එක? වල්ලත් හිරිවැටෙනවා" 🥴

    නැ.

    x නැහැ කියන තැනම, නැති x කියන දේ,
    නිත්‍ය, ආත්ම, සුඛ සංඣාවෙන් අරන්,
    සක්කාය දිට්ටියට බැහැලා ඉවරයි.

    හටගෙන නොමැති බව, හම්බෙන්න බැහැ.

    What's the difference?
     
    • Wow
    Reactions: SimMaster

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,130
    67,450
    113
    dan inneth paramama shunyathawayaka kiyala matak weddi :baffled: ahila ne,penila ne,danila ne.
     
    • Like
    Reactions: Hankook

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    What's the difference?

    වෙනස තමයි,

    කොල පාට කියලා දෙයක් තියෙනවා කියනවා එක්කෙනෙක්, තව කෙනෙන් නැහැ කියනවා. ඔයා දැකලා නැති පාටක් ගැන හිතන්න පුලුවන්ද?

    ඒ වගේ තමයි. නැති දෙයක්, හම්බෙන්න බැහැ.

    දෙවියෝ කියන තැනම මැවෙන චිත්ත රූපයක් හෝ අදහසක් තියෙනවා. එතන පුද්ගලයෙක් හෝ දෙයක් කියන සංඣාව සහ දෘස්ටිය තියෙනවා.
    එතනම නිත්‍ය දෙයක් හම්බෙලා ඉවරයි. දෙවියොම ඔන්නැහැ, 'දේ' දැක්ක තැනම නිත්‍ය, ආත්ම, සුඛ වෙලා ඉවරයි.

    නැති තැනක, නැති දෙයක් ගැනවත් කතා කරන්න බැහැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    දෙවියෝ කියන තැනම මැවෙන චිත්ත රූපයක් හෝ අදහසක් තියෙනවා.

    Say I don't have such a thing - I don't have either "චිත්ත රූපයක්" or "අදහසක්" when you say "දෙවියෝ"

    How are you different from me?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,130
    67,450
    113
    "Atthi, bhikkhave, tadāyatanaṁ, yattha neva paṭhavī, na āpo, na tejo, na vāyo, na ākāsānañcāyatanaṁ, na viññāṇañcāyatanaṁ, na ākiñcaññāyatanaṁ, na nevasaññānāsaññāyatanaṁ, nāyaṁ loko, na paraloko, na ubho candimasūriyā. Tatrāpāhaṁ, bhikkhave, neva āgatiṁ vadāmi, na gatiṁ, na ṭhitiṁ, na cutiṁ, na upapattiṁ; appatiṭṭhaṁ, appavattaṁ, anārammaṇamevetaṁ. Esevanto dukkhassā"ti.

    “There is that dimension, monks, where there is neither earth, nor water, nor fire, nor wind;
    neither dimension of the infinitude of space, nor dimension of the infinitude of consciousness, nor dimension of nothingness, nor dimension of neither-perception nor non-perception;
    neither this world, nor the next world, nor sun, nor moon.
    And there, I say, there is neither coming, nor going, nor staying; neither passing away nor arising: unestablished, unevolving, without support. This, just this, is the end of stress.”

    "මහණෙනි, ඒ ආයතනයක් ඇත,

    යම් තැනක පෘථිවිය නොවේ, ජලය නොවේ, තේජස නොවේ, වායුව නොවේ,

    ආකාශ අනන්ත වූ තැන නොවේ, විඤ්ඤාණ අනන්ත වූ තැන නොවේ,

    ආකිඤ්චඤ්ඤායතනය නොවේ, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නොවේ,

    මේ ලෝකය ද නොවේ, පරලෝකය ද නොවේ, සඳ-හිරු දෙදෙනා ද නොවේ.

    මහණෙනි, එතැනට ඒමක් හෝ යෑමක් හෝ සිටීමක් හෝ චුතවීමක් හෝ උපතක් හෝ නොමැති බව මම කියමි;

    පිහිටීමක් නැති, පැවතීමක් නැති, අරමුණක් නැති දෙයකි. මේකම දුකෙහි කෙළවර යි."
     
    • Like
    Reactions: Fiona Dabare

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,487
    113
    වෙන සෞරග්‍රහ මණ්ඩලේක වෙන ලෝකෙක ඉපදිලා කවදාවත් දැකලා නැති පිටසක්වල සුත්තකට සුකන්න වෙයි කියලා බයයි බං. "හිතලා බලපන්කෝ සුත්ත ඇතුලේ වීදුරු කූරු තිබිලා පොල්ල ඔබද්දී එකේ හීරෙන එක නම් ඒ ලෝකේ ආතල් එක? වල්ලත් හිරිවැටෙනවා" 🥴
    බ්‍රහ්ම ලෝකේ ඉපදුනා නම් ස්ත්‍රී පුරුෂ භාවයක් නෑ.
     
    • Haha
    Reactions: SimMaster

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Say I don't have such a thing - I don't have either "චිත්ත රූපයක්" or "අදහසක්" when you say "දෙවියෝ"

    How are you different from me?

    අදහසක් එන්නැත්තම් කියවලා තේරුම් අරන් රිප්ලයි කරන්න බැහැනේ?

    මේක පේනවා.. පේන දෙයක් තියෙනවනේ? ඔයාට පේනවනේ? පේන්නේ අකුරුනේ? අකුරු කියවලා තේරුම් ගත්තනේ මොකක් හරි? ඒකට ගැලපෙන විදිහටනේ ආයේ රිප්ලයි කරන්නේ?

    මම් ගැන වැඩක් නැ. ඔයා ගැනයි, ඔයා හොයන්න ඕනේ. ඔයාව හොයාගත්ත දවසට එලියේ ඉන්න අය ගැනත් තේරෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    මම් ගැන වැඩක් නැ. ඔයා ගැනයි, ඔයා හොයන්න ඕනේ. ඔයාව හොයාගත්ත දවසට එලියේ ඉන්න අය ගැනත් තේරෙයි.

    I mean how nirvana work differently for each of us.

    දෙවියෝ කියන තැනම මැවෙන චිත්ත රූපයක් හෝ අදහසක් තියෙනවා. එතන පුද්ගලයෙක් හෝ දෙයක් කියන සංඣාව සහ දෘස්ටිය තියෙනවා.
    එතනම නිත්‍ය දෙයක් හම්බෙලා ඉවරයි.

    So you say you have "චිත්ත රූපයක් හෝ අදහසක්", I have neither - I can just read the word "දෙවියෝ" you wrote and that's it.

    In what way is this difference relevant to nirvana?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,130
    67,450
    113
    So you say you have "චිත්ත රූපයක් හෝ අදහසක්", I have neither - I can just read the word "දෙවියෝ" you wrote and that's it.
    if you haven't learnt sinhala?then?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    He’s trying to say either sinhala word or the english word doesn't get attached to the characters we see.we see something and attach an idea to it.We see nothing actually

    Well atheists don't believe in a life after death afaik - you live, you die and that's just it in their view

    @Fiona Dabare says "ආයේ ඉපදෙන්න කෙනෙක් නෑ මේකේ. හිතනවද ඉපදෙන්න කෙනෙක් ඔයා තුල ඉන්නවා කියලා...? ඔයත් නිකන්ම නිකන් සතෙක්... ස්භාව ධර්මයාගේ තවත් එක් උසස් නිර්මාණයක්. එච්චරමයි...!"

    Basically the same thing right
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,130
    67,450
    113
    Well atheists don't believe in a life after death afaik - you live, you die and that's just it in their view

    @Fiona Dabare says "ආයේ ඉපදෙන්න කෙනෙක් නෑ මේකේ. හිතනවද ඉපදෙන්න කෙනෙක් ඔයා තුල ඉන්නවා කියලා...? ඔයත් නිකන්ම නිකන් සතෙක්... ස්භාව ධර්මයාගේ තවත් එක් උසස් නිර්මාණයක්. එච්චරමයි...!"

    Basically the same thing right
    The post is from a fb post i think.Wrong use of words.Doesn’t make sense to the reader.The real difference is there was nothing in the first place to die.It was all an illusion or avidya.For an aitheist there is something to die in the first place
     
    • Wow
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    නිවන් දකින්නෙ මැරුණම නෙවෙයි. මැරුණම නිවන් දකින්න කෙනෙක් නෑ. නිවන් දැකපු කෙනෙක් නිවන් දැකලා ඉවර වෙන්නෙ මැරුණ දවසට. ඔයා ආයේ ඉපදෙන්නෙත් නෑ... මම ඉපදෙන්නෙත් නෑ...
    මේක තමයි මමත් විශ්වාස කරන්නෙ, ස්වභාවයෙන් ඉපදෙනව ස්වභාවයෙන් මියයනව, එතකොට එන ප්‍රශ්නය තමයි මොකක්ද නිවන, මොකටද නිවන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    For an aitheist there is something to die in the first place

    Okay so you say "there's nothing to reincarnate" and an atheist would say "there is no reincarnation"

    How does nirvana work for each of you?