මේක වෙනම රසක්. මේක ආශ්චර්යවත් දෙයක්. නිවන් දකින්නෙ මැරුණම නෙවෙයි. මැරුණම නිවන් දකින්න කෙනෙක් නෑ. නිවන් දැකපු කෙනෙක් නිවන් දැකලා ඉවර වෙන්නෙ මැරුණ දවසට. ඔයා ආයේ ඉපදෙන්නෙත් නෑ... මම ඉපදෙන්නෙත් නෑ...
ආයේ ඉපදෙන්න කෙනෙක් නෑ මේකේ. හිතනවද ඉපදෙන්න කෙනෙක් ඔයා තුල ඉන්නවා කියලා...? ඔයත් නිකන්ම නිකන් සතෙක්... ස්භාව ධර්මයාගේ තවත් එක් උසස් නිර්මාණයක්. එච්චරමයි...!
මේක ස්භාවධර්මයක්...! මේ කියන්නෙ අපි ස්භාව ධර්මය බවට පත්වෙන විදිය. බුදුහාමුදුරුවො කියන්නෙ ස්භාවධර්මයය කියන තවත් නමක්.
ඔයා අතීත මතක වලට "මම" කිය කිය දුක් වෙන සතෙක්. ඔතන මම කියල කෙනෙක් නෑ කියලා අවබෝදකරගෙන, ප්‍රත්‍යක්ෂ කරගෙන මමත්වය හා බැදි සිතුවිලි නිරායාසයෙන්ම නැතිවෙලා ශුන්‍යත්වයේ පවතින්නේද ඔහු නිර්වානය බවට පත්වී අවසන් ය.
ඔහු නිවනේ සිටිනවාද යන්නවත් ඔහු නොදන්නේය. මුලු ලෝකයටම එය රහසක් වී යන්නේය. සිතුවිලි පහල වීමක් නැත. ගලන ගඟකි. නිරාමිස ප්‍රීතිය පිරීයෙන් ඉතිරී යන්නෙකි. ප්‍රබෝධමත් ය. ප්‍රඥාවෙන් කටයුතු කරයි. සෑම තැනම යථාර්ථය අවබෝද වෙයි, ඇත්ත ඇතිසැටියෙන් දකී. දුකින් නිදහස් වී අවසන් ය. විඥාණ මායව ප්‍රත්‍යක්ෂ කරගෙන නොපැවතීම පැවත්මක් කරගනී.
මේ සියලු දේ මිනිස් විඥානය විසින් නිර්මාණය කරන මුලාවක්, මායාවක්ම විතරමයි...! මේ ධර්මයද එලෙසමය. ධර්මතාවයන් අවශ්‍ය වන්නෙ තමා ඉක්මවා යාමට මිස එල්ලී සිටීමට
නොවන්නේය.
ඉතින්...
ගිහිගෙයි ඉන්න රහතුනි, කුඹුරක අමුඩෙ ගහගෙන හිටියත් ගොවියා ගොවියමයි... කුඹුරක සරම ඇදගෙන හිටියත් ගොවියා ගොවියාමයි... හැබැයි ගොවියා ලස්සනම අමුඩෙට... නමුත් සරම හරි අමුඩේ හරි ඇදගෙන ගොවියෙක්වත්, කුඹුරක්වත් නැත.
Yasas D. Basnayake

ahila ne,penila ne,danila ne.