උඹ ආයේ ඉපදෙන්නැහැ!!

Emios

Well-known member
  • Dec 10, 2009
    75,140
    67,464
    113
    මේක තමයි මමත් විශ්වාස කරන්නෙ, ස්වභාවයෙන් ඉපදෙනව ස්වභාවයෙන් මියයනව, එතකොට එන ප්‍රශ්නය තමයි මොකක්ද නිවන, මොකටද නිවන.
    Galana gagak man kiyala hitan hitya.That was the avidya.gaga gaga gena danne ne.gaga man kiyala allan inna hinda niwanak one

    Okay so you say "there's nothing to reincarnate" and an atheist would say "there is no reincarnation"

    How does nirvana work for each of you?
    Aithest would stay in that avidya.so the self illusion will continue.There is no reincarnation is build upon from an self identity.So the self continues
    ------ Post added on Nov 1, 2025 at 8:24 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Aithest would stay in that avidya.so the self illusion will continue.There is no reincarnation is build upon from an self identity.So the self continues

    What's this "self identity" you're talking about and how did you get rid of it 🤔
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    Galana gagak man kiyala hitan hitya.That was the avidya.gaga gaga gena danne ne.gaga man kiyala allan inna hinda niwanak one

    Aithest would stay in that avidya.so the self illusion will continue.There is no reincarnation is build upon from an self identity.So the self continues
    ------ Post added on Nov 1, 2025 at 8:24 PM
    අල්ලන් ඉන්නෙ මියයන තුරු විතරනෙ, (මගේ විශ්වාසය හැටියට)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,464
    113
    What's this "self identity" you're talking about and how did you get rid of it 🤔
    Its the construction of self.When bolts,joints and few wood you can make a cart.So we see a cart now.like wise the self is construct of blood and all the rest of it.The self appears to be one entity when the conditions are together.Its the illusion.You dont get rid of it.You see the illusion nature of it so the identity doesnt continue.Lets say identity energy wouldn’t have any food to continue because you dont feed it anymore

    අල්ලන් ඉන්නෙ මියයන තුරු විතරනෙ, (මගේ විශ්වාසය හැටියට)
    Ow but marenawa kiyana tanama ahu wela ivarai.marenawa kiyana eka rupeta dapu idea ekak api.pena deta idea ekak dila.
    ------ Post added on Nov 1, 2025 at 8:42 PM
     
    • Wow
    Reactions: kingcapton

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    බ්‍රහ්ම ලෝකේ ඉපදුනා නම් ස්ත්‍රී පුරුෂ භාවයක් නෑ.
    මං කියන්නේ ඇන්ඩ්‍රෝමීඩා වල ග්‍රහලෝකෙක ඉපදුනොත්. කියන්න බෑනේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    I mean how nirvana work differently for each of us.

    නිවන එක එක අයට වෙනස් නැහැ. නිවනේ එක එක අයත් නැහැ.

    So you say you have "චිත්ත රූපයක් හෝ අදහසක්", I have neither - I can just read the word "දෙවියෝ" you wrote and that's it.

    "දෙවියෝ" - මේ වචනේ දැන් පේනවනේ? එතනම සසර තියෙනවා.

    මේක තමයි සසර කියන්නේ. එක එක අය සංස්කරනය කර ගත්ත දේවල් වලට අදාලව මේක දැක්කහම තව තව දේවල් හිතෙනවා.

    ඔයා ඉපදිච්ච ගමන් ඔය වචනේ දකිනවා කියලා හිතන්න. එතකොට ඔය පුද්ගලයෙක්ට ආරෝපණය කරපු යෙදුමක් කියලවත් ඔයා දන්නැහැ. ඔයාට ඕක කියවන්නවත් බැහැ.

    ඒත් *ඔයාට* පේනවා. පේන *මොකක්හරි* තියෙනවා. ඔතනම සසර.

    Well atheists don't believe in a life after death afaik - you live, you die and that's just it in their view

    @Fiona Dabare says "ආයේ ඉපදෙන්න කෙනෙක් නෑ මේකේ. හිතනවද ඉපදෙන්න කෙනෙක් ඔයා තුල ඉන්නවා කියලා...? ඔයත් නිකන්ම නිකන් සතෙක්... ස්භාව ධර්මයාගේ තවත් එක් උසස් නිර්මාණයක්. එච්චරමයි...!"

    Basically the same thing right

    මැරිලා ඉපදෙන කතා අයින් කරමු.

    ඔයා ඉපදිලාද, ඔයා මැරෙනවද?
    ඔයා?
    ------ Post added on Nov 1, 2025 at 8:58 PM

    What's this "self identity" you're talking about and how did you get rid of it 🤔

    self identity කියන්නේ, මම.

    මට පේනවා, මට ඇහෙනවා, මය දැනෙනවා, මන් හිතනවා

    පන්චඋපාදානස්කන්ධය කියන්නේ මේක. මේවා එකකට එකක් සම්බන්ධයි. ඒ කියන්නේ පෙනීම.. කියන සිද්ධිය ඇතුලේ තමයි අවිද්‍යාව නිසා පේන දේ සහ මම විද්‍යාමාන වෙන්නේ.

    අවිද්‍යාව, අවිද්‍යාව විදිහිට දැක්කොත් ඕකෙන් මිදෙන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නේ, සත්ධර්මය අහලා, අහන දේ හොදින් විමසලා, සතිය පුහුණු කරලා, යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න.
    ------ Post added on Nov 1, 2025 at 9:01 PM

    එතකොට එන ප්‍රශ්නය තමයි මොකක්ද නිවන, මොකටද නිවන.

    ප්‍රශ්නෙට උත්තර හම්බෙයි, සිහියෙන් බන අහන්න. https://youtube.com/@akampitha?si=7Au1sx-_6FxMO0Ox

    මේ ටික *සිහියෙන්* බලලත් උත්තර හම්බුන්නැත්තම් කියන්න.
    ------ Post added on Nov 1, 2025 at 9:05 PM
     
    • Like
    Reactions: kingcapton

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Okay so you say "there's nothing to reincarnate" and an atheist would say "there is no reincarnation"

    How does nirvana work for each of you?

    නැවත ඉපදෙන්නැත්තේ කව්ද? මම, මිනිස්සු නේ?

    ඉපදීම, ජීවත් වීම, මරණය, නැවත ඉපදීම..

    මේ ඔක්කොම කතා කරන්න පුලුවන් කෙනෙක් ඉන්නකන් විතරයි. කෙනා අතුරුදහන් වුනොත්, කෙනෙක් කලින් ඉදලත් නැත්තම්, කෙනෙක් ඉන්නත් බැරිනම්, මේවා එකක් ගැන වත් කතා කරන්න පුලුවන්ද?

    නිවන කියන වචනෙට අර්ථයක් හම්බෙන හැම වෙලේම නිවන මගහැරෙනවා. නිවන කියන්නේ *දැන්* දකින්න පුලුවන් දෙයක් මිසක් මැරිලා දකින දෙයක් නෙමෙයි. වීර්ය වඩන නුවනැත්තා ඒකාන්තයෙන් නිවන් දකිනවා.

    සම්මුතියේ, ආගමික රාමුවක ඉපදිලා, ඒක බොරුවක් කියලා තේරුම් අරන්, ඒකෙන් මිදෙන්නත් ලොකු නුවනක් සහ වීර්යක් තියෙන්න ඕනේ අනිවාරෙන්. ඒත් සම්මුතික ආගම නෙමෙයි ධහම කියන්නේ. ධහම අනිච්චයි, අනාත්මයි. සත් ධර්මය කියන්නේ ධර්මතා 6 න් පවතින ලෝකයට එහා, නැත්තම් ලෝකෝත්තර කියන අතහසෙන්. ඉතින් ඇවිත් බලපන්. https://youtube.com/@akampitha?si=7Au1sx-_6FxMO0Ox

    අල්ලන් ඉන්නෙ මියයන තුරු විතරනෙ, (මගේ විශ්වාසය හැටියට)

    'මැරනෙවා' කියන්නේ ජීවත් වෙන මමෙක් ට, සම්මුතියේ ඇතුලේ පේන, ඇහෙන, දැනෙන දේකින් හදපු කතාවක්.

    ඔයා ඉපදිච්ච x ලෝකේ, ඔයාට කලින් ඉපදුන කව්රුත් තාම මැරිලා නැත්තම්, "මැරෙනවා" කියන දෙයක් ගැන x ලෝකේ කාටවත් අදහසක්වත් තියෙයිද?

    පේනීම, ඇසීම, දැනීම තුල හදපු කතන්දර තමයි මේ ඔක්කොම. 'මම' කියන්නෙත් ඒ කතන්දරේම කොටසක්. කතන්දර කතන්දර විදිහට දැක්කොත්, කතන්දර වලට දීපු වටිනාකම්, නැත්තම් සාරය නැති වෙලා අසාර වෙනවා. කතන්දර කලින් වගේ නිචච, ආත්ම, සුඛ විදිහට ගන්න බැරි වෙනවා. එතන තමයි අනිච්ච සංඣාව, නැත්තම් නිවන තියෙන්නේ.
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ගිහිගෙයි ඉන්න රහතුනි, කුඹුරක අමුඩෙ ගහගෙන හිටියත් ගොවියා ගොවියමයි... කුඹුරක සරම ඇදගෙන හිටියත් ගොවියා ගොවියාමයි... හැබැයි ගොවියා ලස්සනම අමුඩෙට... නමුත් සරම හරි අමුඩේ හරි ඇදගෙන ගොවියෙක්වත්, කුඹුරක්වත් නැත.
    නොදෝමකින්! හෙලුවැල්ලෙං ඉන්න ගොවියෙක් ගැන නේද මේ කියන්නෙ? අපි ඔක්කොම "ගේ" කියල හිතං ද බොල මේව දාන්නේ??
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    නැවත ඉපදෙන්නැත්තේ කව්ද? මම, මිනිස්සු නේ?

    ඉපදීම, ජීවත් වීම, මරණය, නැවත ඉපදීම..

    මේ ඔක්කොම කතා කරන්න පුලුවන් කෙනෙක් ඉන්නකන් විතරයි. කෙනා අතුරුදහන් වුනොත්, කෙනෙක් කලින් ඉදලත් නැත්තම්, කෙනෙක් ඉන්නත් බැරිනම්, මේවා එකක් ගැන වත් කතා කරන්න පුලුවන්ද?

    නිවන කියන වචනෙට අර්ථයක් හම්බෙන හැම වෙලේම නිවන මගහැරෙනවා. නිවන කියන්නේ *දැන්* දකින්න පුලුවන් දෙයක් මිසක් මැරිලා දකින දෙයක් නෙමෙයි. වීර්ය වඩන නුවනැත්තා ඒකාන්තයෙන් නිවන් දකිනවා.

    සම්මුතියේ, ආගමික රාමුවක ඉපදිලා, ඒක බොරුවක් කියලා තේරුම් අරන්, ඒකෙන් මිදෙන්නත් ලොකු නුවනක් සහ වීර්යක් තියෙන්න ඕනේ අනිවාරෙන්. ඒත් සම්මුතික ආගම නෙමෙයි ධහම කියන්නේ. ධහම අනිච්චයි, අනාත්මයි. සත් ධර්මය කියන්නේ ධර්මතා 6 න් පවතින ලෝකයට එහා, නැත්තම් ලෝකෝත්තර කියන අතහසෙන්. ඉතින් ඇවිත් බලපන්. https://youtube.com/@akampitha?si=7Au1sx-_6FxMO0Ox

    'මැරනෙවා' කියන්නේ ජීවත් වෙන මමෙක් ට, සම්මුතියේ ඇතුලේ පේන, ඇහෙන, දැනෙන දේකින් හදපු කතාවක්.

    ඔයා ඉපදිච්ච x ලෝකේ, ඔයාට කලින් ඉපදුන කව්රුත් තාම මැරිලා නැත්තම්, "මැරෙනවා" කියන දෙයක් ගැන x ලෝකේ කාටවත් අදහසක්වත් තියෙයිද?

    පේනීම, ඇසීම, දැනීම තුල හදපු කතන්දර තමයි මේ ඔක්කොම. 'මම' කියන්නෙත් ඒ කතන්දරේම කොටසක්. කතන්දර කතන්දර විදිහට දැක්කොත්, කතන්දර වලට දීපු වටිනාකම්, නැත්තම් සාරය නැති වෙලා අසාර වෙනවා. කතන්දර කලින් වගේ නිචච, ආත්ම, සුඛ විදිහට ගන්න බැරි වෙනවා. එතන තමයි අනිච්ච සංඣාව, නැත්තම් නිවන තියෙන්නේ.
    ඒතකොට ධර්මය හා නිවන කතන්දරයක් නොවන්නේ කොහොමද කියල පැහැදිලි නෑ.
     
    • Like
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,464
    113
    ඒතකොට ධර්මය හා නිවන කතන්දරයක් නොවන්නේ කොහොමද කියල පැහැදිලි නෑ.
    Dahrmaya and nivana kathandarayak newe tibba kathandara ayn karama ithuru wena eka.

    aththatama malama moko wenne.
    Godak ayata wenne maruna kiyala danne ne.ita passe wate ayawa allanna yanawa allenne ne.taniwenawa.ita passe godak welawata tirisan yonikata athul wenawa manussa ewa lagata yanna beri hinda
    ------ Post added on Nov 2, 2025 at 12:26 AM
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,386
    6,214
    113
    Dahrmaya and nivana kathandarayak newe tibba kathandara ayn karama ithuru wena eka.

    Godak ayata wenne maruna kiyala danne ne.ita passe wate ayawa allanna yanawa allenne ne.taniwenawa.ita passe godak welawata tirisan yonikata athul wenawa manussa ewa lagata yanna beri hinda
    ------ Post added on Nov 2, 2025 at 12:26 AM
    ammo . hithanade wen na wenade hitha ganna ba!
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒතකොට ධර්මය හා නිවන කතන්දරයක් නොවන්නේ කොහොමද කියල පැහැදිලි නෑ.

    ධර්මය, නිවන කියන්නෙත් පෘථග්ජන කෙනෙක්ට කතන්දරම තමයි.
    කතන්දර නොහැදෙන තැන තමයි අනිච්ච, අනාත්ම ධර්මය. අනිච්ච, අනාත්ම නිවන. අනිච්ච තැනක ධර්මය කියලා *දෙයක්* ඇත්තෙත් නැහැ. නිවන කියලා *දෙයක්* ඇත්තෙත් නැහැ.

    කතන්දර නරක නැහැ. කතන්දර අති සූක්ෂමව බුදු කෙනෙක් හදලා දේශනා කරලා තියෙන්නේ, කතන්දර වලම තියෙන අවුල නිසා මිනිස්සු හදාගත්ත දෘස්ටි ගැන මනසිකාර කරන්න යොමු කරන්න. හරියටම ජාතිය (මම සහ ලෝකය නැත්තම් පන්චඋපාදානස්කන්ධය ගොඩනැගෙන තැන/ සසර තනන වඩුවා/ අවිද්‍යාව) මනසිකාරය වෙන තැන (යෝනිසෝ මනසිකාරය) තමයි පෘථග්ජනයා පලවෙනි වතාවට අවිද්‍යාව, අවිද්‍යාව ලෙස දකින්නේ. අනිච්ච, අනාත්ම නිවන දකින්නේ. දුක්ක සමුදය තුලම නිරෝධයට පත් වෙන්නේ. සක්කාය දිට්ටිය බිදෙන්නේ. සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ.

    ඒකතමයි කතන්දර කට පාඩම් කරලා නිවන් දකින්න බැරි. නුවනින් විමසීම කියන දේ සහ එලැබ සිටි සිහිය (සතිය) අනිවාරෙන් වැදගත්. ඉතින් කෙන කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන විදිහට, කෙනෙක්ට වචන 20 ඇහෙද්දි ධර්මය අවබෝධ වෙන්නත්, තව කෙනෙක්ට මේක ප්‍රතිපදාවක් විදිහට වැඩීමෙන් මාස 5 ඇතුලත අවබෝධ වෙන්නත් පුලුවන්. අවබෝධ කර ගන්න බැරි කෙනෙක් නැහැ.. ඉතාම පිලිවෙලට දාන, සීල, භාවනා මට්ටමෙන් පටන් අරන්ම පටිපදාවක් හදලා දේශනා කරලා තියෙන්නේ ඕනෙම කෙනෙක්ට මුල ඉදන්ම තියෙන අඩුපාඩු මගහැරලා, හරිගස්සන් ගිහින් නිවන දකින්න පුලුවන් වෙන විදිහට.

    aththatama malama moko wenne.

    දැන් තමයි වෙන්නේ. දැන් තමයි තියෙනවා.. කියලා විද්‍යාමාන වෙන්නේ. දැන් වෙන්නේ මොකක්ද කියන දේට තමයි ධර්මය නැත්තම් පටිච්ච සමුප්පාදය කියන්නේ. දැන් වෙන දේ පිරිසිද දැක්කහම, 'මැරුනට පස්සේ මොකක්ද වෙන්නේ..' කියන ප්‍රශ්නේ එනිනැහැ, මොකද මැරෙන්නත් *කෙනෙක්* මොහොත තුල හටගෙන නැති නිසා.
    ------ Post added on Nov 2, 2025 at 4:43 AM

    නොදෝමකින්! හෙලුවැල්ලෙං ඉන්න ගොවියෙක් ගැන නේද මේ කියන්නෙ? අපි ඔක්කොම "ගේ" කියල හිතං ද බොල මේව දාන්නේ??

    හැම අරමුණකම නිවන තියෙනවා, දකින්න කෞෂළ්‍යනම්.
    එක එක ඇදුම් ඇදම්/ හෙලුවෙන්, කොහෙ හිටියත්, ගොවියා ගොවියම තමයි. 😉
    ------ Post added on Nov 2, 2025 at 4:48 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Godak ayata wenne maruna kiyala danne ne.ita passe wate ayawa allanna yanawa allenne ne.taniwenawa.ita passe godak welawata tirisan yonikata athul wenawa manussa ewa lagata yanna beri hinda
    ------ Post added on Nov 2, 2025 at 12:26 AM
    අල්ලන්න ‍යන්නේ කකුල් දෙකෙන්ද මචං? අනිත් අය අල්ලන්න හදන්නේ අත් වලින් වෙන්ටැ? අනිත් අය පේන්නේ ඇස් වලටද?🤣
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,464
    113
    අල්ලන්න ‍යන්නේ කකුල් දෙකෙන්ද මචං? අනිත් අය අල්ලන්න හදන්නේ අත් වලින් වෙන්ටැ? අනිත් අය පේන්නේ ඇස් වලටද?🤣
    Hithin vinchanayen
     
    • Wow
    Reactions: ewijesekara

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    වෙන සෞරග්‍රහ මණ්ඩලේක වෙන ලෝකෙක ඉපදිලා කවදාවත් දැකලා නැති පිටසක්වල සුත්තකට සුකන්න වෙයි කියලා බයයි බං. "හිතලා බලපන්කෝ සුත්ත ඇතුලේ වීදුරු කූරු තිබිලා පොල්ල ඔබද්දී එකේ හීරෙන එක නම් ඒ ලෝකේ ආතල් එක? වල්ලත් හිරිවැටෙනවා" 🥴

    ඒ ලෝකෙ මෝල් වුනාම ආතල් එක රෙනකොට කට අල්ලගෙන ඉදල ගූ කන එක නම් :baffled:
     
    • Haha
    Reactions: SimMaster