Vietnam iskole ivara wenne 4pm. Saturday half day!
මේවා දැකලා තමා එහෙනම් අර හෝන්තුව ටිපර් වෙලා ලංකාවෙත් තියන්න හදන්නේ ..මෙහේ ඉස්කෝල 8:30 - 15:00 වෙනකන් තියෙනවා. උදේ හා හවස රග්බි, ගිටාර්, වගේ ක්ලබ්ස් තියෙනව නං 8:00 පටන් අරන් 16:30 වෙනකන් තියෙනවා. කිසි හෙනයක් නෑ. ටියුශන් යන උන් 17:30 ඉඳල 19:30 වෙනකන් කරනව, නැත්තං ඔන්ලයින්. උදේට දවල්ට කෑම ඉස්කෝලෙන් දෙනව 1200යි. මයියොක්කයි, බතලයි, කැලෑ අලයි. දඩමසුයි![]()
Yeh. Paul's sister did jingibiris with me after the schoolHope you guys can remember, Spellbinders Tv series - those kids certainly did not look exhausted after school - they lived close to school though
30 min break ekak deel... 3pm wenakal thiyanawa kiyanna oneඕක කියන්නෙ කොහෙ හරි දිස්ත්රික්කෙක ගුරුවරුන් කරපු යෝජනාවක් කියල, නැතුව රජයෙන් 4.30 කරන්න යෝජනා කරනව කියල එකක් නෙමේ.
රජයෙන් කරන්න යන්නෙ 2 වෙනකම් දික් කරන එක. ඒකත් මම හිතන්නෙ ටිකක් කරන්න අමාරුයි කියල. 2 වෙනකම් ඉන්නවනම් තව බ්රේක් එකක් දෙන්න වෙනවමයි. ඒක මේ කියන විදියට 10mins වගේ දෙනව කියන්නෙ.10mins බ්රේක් එකක් දෙනවනම් වැඩි වෙන්නෙ තව විනාඩි 20යි.
දඩ මස් වලට මොනවද බන් දෙන්නේ ඔහේ ?මෙහේ ඉස්කෝල 8:30 - 15:00 වෙනකන් තියෙනවා. උදේ හා හවස රග්බි, ගිටාර්, වගේ ක්ලබ්ස් තියෙනව නං 8:00 පටන් අරන් 16:30 වෙනකන් තියෙනවා. කිසි හෙනයක් නෑ. ටියුශන් යන උන් 17:30 ඉඳල 19:30 වෙනකන් කරනව, නැත්තං ඔන්ලයින්. උදේට දවල්ට කෑම ඉස්කෝලෙන් දෙනව 1200යි. මයියොක්කයි, බතලයි, කැලෑ අලයි. දඩමසුයි![]()
ටියුශන් යන උන් ඉන්නවද බන්?මෙහේ ඉස්කෝල 8:30 - 15:00 වෙනකන් තියෙනවා. උදේ හා හවස රග්බි, ගිටාර්, වගේ ක්ලබ්ස් තියෙනව නං 8:00 පටන් අරන් 16:30 වෙනකන් තියෙනවා. කිසි හෙනයක් නෑ. ටියුශන් යන උන් 17:30 ඉඳල 19:30 වෙනකන් කරනව, නැත්තං ඔන්ලයින්. උදේට දවල්ට කෑම ඉස්කෝලෙන් දෙනව 1200යි. මයියොක්කයි, බතලයි, කැලෑ අලයි. දඩමසුයි![]()
මම නම් කැමතී ඉස්කෝල වෙලාව වැඩි කරනවට. ඒත් උබ කියන එක හරියටම හරි. එංගලන්තෙ උදේ 8:40 ඉදන් 3:20 වෙනකන් අවුරුදු 4 පොඩි එකෙක් ඉස්කෝලෙ ඉන්නවා. ඌට එහෙම ඉන්න හොද පිරිසුදු ටොයිලට්ස්, දවල්ට කෑම එහෙම තියෙනවා. ලංකාවෙත් මෙහෙම දේවල් හැදෙනවා නම් ඉස්කෝල වෙලාව වැඩි කරන්න පුලුවන්. එහෙම නැතිව ලොකු වෙලාවක් වැඩි කලොත් නම් සතියෙන් රිවස් කරගන්න වෙයි.මලිමාවට හිතෙන ඕනි දෙයක් හරිලුනේ.
4.30 වෙනකන් ඉස්කෝල ඇරන් ඉදල හවස office traffic එකයි school traffic එකයි දෙකම එකට සෙට් වෙලා, දවසම toilet නොගිහින් ඉන්න ළමයින්ට ගෙදර යන්න රෑ 7 විතර කරලා...
මේ ගෑණිට පිස්සු. මුනෙන්ම දැන්නං පේනවා ඔලුව අප්සට් කියල. ළමයින්ට පාඩුවේ ඉන්න දියන් යකෝ තොපේ කෙහෙල්මල් දේශපාලන විකාර උන්ට force කරන්න යන්නේ නැතුව. අපේ ඉස්කෝල වල හිටිය daily cmb රත්නපුර, ඇහැලියගොඩ travel කරපු උන්. උන්ට ඉස්කෝලේ 1.30-1.45 ට ඇරියම ගෙදර යන්නම පැය 3-4ක් යනවා office traffic නැතුව. මේ ගෑනිට කිසිම සමාජ ආශ්රයක් හම්බෙලා නැත්ද කොහෙද ගෝඨාබය වගේ පිස්සු උත්තවල් කරන්න ගත්තේ
lamai ba , epa kiwwath kamak na...ඉස්කෝලෙ උදේ 6ට පටන්ගමු කියලා මම යෝජනා කරනවා...![]()
![]()
මම ගියේ ප්රධාන පෙලේ පාසලකට. ඒකෙ ඉන්න ඔක්කොම toilet යන්න ගියොත් ආයි දවස් දෙකක් විතර යයි පෝලිම ඉවර වෙන්න. ඕකෙන් වෙන්නේ ඉස්කෝලේ යන ළමයි ඔක්කොගෙම bad habits ඇවිත් digestive system complications එන එක. අනික 1.30 කියන්නේ ගෙදර යන්න බලන් ඉන්නේ. teacherලටත් stress එක වැඩියි ළමයින්ටත් stress එක වැඩියි. අනිවා ඔව්වනන් අකුලගන්න වෙනවා. හැබැයි ඉතින් ළමයි කොටසකට ටොපිය කන්න වෙනවා මේ පිස්සු වැඩ වලින්. අන්තිමට set එකක් ගිහින් බෙල්ලෙන් ඇදල එලියට දාල ඔයවගේ මානසික අවුල් විසදන්න වෙන්නේ. ළමයි කියන්නේ පොත් වලින්ම නෙවේ දේවල් ඉගෙනගන්නේ. ට්රැක්උන් decision ගන්න ගිහින් අනුරයත් එක්ක රණ්ඩු කරගන්න වෙන්නේ මිනිස්සුන්ට. ආයි එකෙක් නෑත් එක්කමම නම් කැමතී ඉස්කෝල වෙලාව වැඩි කරනවට. ඒත් උබ කියන එක හරියටම හරි. එංගලන්තෙ උදේ 8:40 ඉදන් 3:20 වෙනකන් අවුරුදු 4 පොඩි එකෙක් ඉස්කෝලෙ ඉන්නවා. ඌට එහෙම ඉන්න හොද පිරිසුදු ටොයිලට්ස්, දවල්ට කෑම එහෙම තියෙනවා. ලංකාවෙත් මෙහෙම දේවල් හැදෙනවා නම් ඉස්කෝල වෙලාව වැඩි කරන්න පුලුවන්. එහෙම නැතිව ලොකු වෙලාවක් වැඩි කලොත් නම් සතියෙන් රිවස් කරගන්න වෙයි.
හවස 5 ට පාරෙදි රෑට කාලම ගෙදර එන්න පුලුවන් පවුලටම.හවස 5 වෙනකම් දවස් තුනක් ඉස්කෝලෙ තිබ්බා නම් හරි
ළමයින්ටත් නිදහසක් තියෙනවා
පාරේ Traffic එකත් අඩු වෙනවා