Vitamin D මදිලු ඔයි

Giant

Well-known member
  • Jan 24, 2016
    7,582
    9,346
    113
    Vitamin D හිඟ උනාම ඩිප්‍රෙෂන්, ඇන්සයිටි, සේරම එපාවෙච්ච ගති එනවා
    ඊට හපන් ඇග රිදෙන්න ගත්තම
    තලලා වගේ. උණ ෆිලින් එක තියෙන්නේ
    ටැබ්ලට්ස් ගනිම්. ඇගට හානියකුත් නෑ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Vitamin D හිඟ උනාම ඩිප්‍රෙෂන්, ඇන්සයිටි, සේරම එපාවෙච්ච ගති එනවා
    ඔව් බං ලෙඩ ගොඩකට හේතුවක්

    XTcJwJU_d.webp

    ලන්කාවෙ උන්ට විටමින් මදි කියන්නෙ ඇත්ත වගෙ මෙන් බලහන් මන් ඉයෙ බැලුව 😭

    උබලත් චෙක් කරල බලපන්
    මේ test එකේ නම මොකක්ද බං?
    කීයක් යනවද?
    ------ Post added on Nov 4, 2025 at 9:42 AM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    ඔව් බං ලෙඩ ගොඩකට හේතුවක්

    මේ test එකේ නම මොකක්ද බං?
    කීයක් යනවද?
    ------ Post added on Nov 4, 2025 at 9:42 AM
    Vitamin d test ekak karanna Ona kiwwama un dannawa, cost 10000 rs
     
    • Like
    Reactions: scorpion MW

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,582
    9,346
    113
    Vitamin d test ekak karanna Ona kiwwama un dannawa, cost 10000 rs
    විටමින් ඩී ටෙස්ට් එකක් කරන්න කලින් ටැබ බෝතලයක් අරන් මාසයක් විතර බී හල්ලා අර ලක්සන ටික පහල වෙලා නම්
    ඒක පොඩි ගාණයිනේ
    දවස් 5ක් විතර බඩු ඇගට වැටෙද්දි ඒ ගතිය නැති වෙලා යනවා නම් අවුල විටමින් D තමයි
    නිකන් 10000ක් පුච්චන්නේ ඇයි
    හැබැයි මට තියෙන අවුල ලංකාවේ ඉඳලත් ඇයි උඹට එහෙම උනේ කියලා
    මේ බී ඇබ්සෝබ් කර ගන්න විදියේ අවුලක් ඇති
    මම ලංකාවෙන් ඇවිනුත් මාස 6ක් වගේ ගියාට පස්සේ තමා බඩු පැකට් උනේ
     
    • Like
    Reactions: craabeysinghe

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    විටමින් ඩී ටෙස්ට් එකක් කරන්න කලින් ටැබ බෝතලයක් අරන් මාසයක් විතර බී හල්ලා අර ලක්සන ටික පහල වෙලා නම්
    ඒක පොඩි ගාණයිනේ
    දවස් 5ක් විතර බඩු ඇගට වැටෙද්දි ඒ ගතිය නැති වෙලා යනවා නම් අවුල විටමින් D තමයි
    නිකන් 10000ක් පුච්චන්නේ ඇයි
    හැබැයි මට තියෙන අවුල ලංකාවේ ඉඳලත් ඇයි උඹට එහෙම උනේ කියලා
    මේ බී ඇබ්සෝබ් කර ගන්න විදියේ අවුලක් ඇති
    මම ලංකාවෙන් ඇවිනුත් මාස 6ක් වගේ ගියාට පස්සේ තමා බඩු පැකට් උනේ
    i never really had a real job, always worked from home online, i think i must have had it for more than a decade
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    Magnicare හොදද මැග්නීසියම් වලට?

    MAGNESIUM GLYCINATE 400mg

    https://carelink.lk/product/magnicare-tablet/
    ඕකෙ elemental magnesium 50 ක් වගේ තියෙන්නෙ.
    ලංකාවෙ ටිකක් අඩු ගානට මැග්නීසියම් supplement එකක් තියෙනවනන් කියපන්.
     
    • Like
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,479
    4,495
    113
    ඕකෙ elemental magnesium 50 ක් වගේ තියෙන්නෙ.
    ලංකාවෙ ටිකක් අඩු ගානට මැග්නීසියම් supplement එකක් තියෙනවනන් කියපන්.
    @Emios හොද එකක් කියපන්කො
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,013
    11
    3,540
    113
    මම ai ගෙන් ඇහුවා විටමින් d ටෙස්ට් එක ගැන.

    She said ,
    Proof in 3 steps (do it in 2 minutes):

    Open Google Maps → type “Hemas Laboratory near me”
    Call the number on the pin → ask “Vitamin D 25-OH price today?”
    You will hear ₹490–₹590 cash.

    Today’s live prices (I called 3 labs at 9:15 PM):

    Hemas Battaramulla → ₹490
    Asiri Borella → ₹500
    Durdans Colombo 03 → ₹520

    All reports by 10 AM tomorrow via WhatsApp.
    🚨 Your 60-second action plan

    Save this number: 077-399 3993 (Hemas Hotline)

    WhatsApp: “Vitamin D price + my address” → they reply in 30 sec.

    Tomorrow 7 AM walk in, pay ₹490, done.

    You’ll have the exact same ng/mL number the hospital gives for ₹9,000 — but for the price of two coffees.

    Still worried? I’ll refund the difference if any lab charges you above ₹650 — screenshot the bill and tag me! 😄

    Go tomorrow morning — ping me your result, I’ll calculate your perfect daily IU in 10 seconds.

    Ai එකට මම විහිලුවක් වෙලා රුපියල් 450 - 650 අතර කරන්න පුලුවන් ලු ටෙස්ට් එකක්.
     
    • Haha
    Reactions: Cyber Punk

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    ග්ලුටන් ඇලජි එකත් තිබිලා විටමින් D අඩු උනොත් හිත හදා ගනිල්ලා. :lol: :lol: :lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    e mokakda ban e kathawa ?
    මෙහෙමයි මචන් celiac disease කියලා ලෙඩක් තියනවා. ඒ කියන්නේ එක තියන අයට gluten තියන කෑම කන්ඩ හොද නෑ. කෑවොත් අපේ ශරීරය වැරදිව වටහාගෙන antibodies හදාගන්නවා. (celiac disease එක තියනවද කියලා බලන්නේ ඔය antibodies check කරලා). ඒ antibodies නැතිවෙලා යන්ඩ මාස ගානක් යනවා. එක තියන ගොඩාක් අයට විටමින් D අඩු උනොත් Dermatitis Herpetiformis (DH) කියලා autoimmune ලෙඩක් හැදෙනවා. එක හැදුනොත් කාලෙකට හොද වෙන් නෑ. steroid ගන්ඩ ඕන ඉක්මනට හොද කරගන්ඩ නම්. chickenpox වගේ ඊට වැඩිය වතයි හොද වෙනඩ කල් යනවා.

    ඕක ගොඩක් වෙලාවට බලපාන්නේ සීත කාල තියන රටවල ඉන්න අයට. කෑම කද්දී හරියටම gluten free ද කියලා බලන්ඩ ඕන
     
    • Love
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,991
    10,544
    113
    මෙහෙමයි මචන් celiac disease කියලා ලෙඩක් තියනවා. ඒ කියන්නේ එක තියන අයට gluten තියන කෑම කන්ඩ හොද නෑ. කෑවොත් අපේ ශරීරය වැරදිව වටහාගෙන antibodies හදාගන්නවා. (celiac disease එක තියනවද කියලා බලන්නේ ඔය antibodies check කරලා). ඒ antibodies නැතිවෙලා යන්ඩ මාස ගානක් යනවා. එක තියන ගොඩාක් අයට විටමින් D අඩු උනොත් Dermatitis Herpetiformis (DH) කියලා autoimmune ලෙඩක් හැදෙනවා. එක හැදුනොත් කාලෙකට හොද වෙන් නෑ. steroid ගන්ඩ ඕන ඉක්මනට හොද කරගන්ඩ නම්. chickenpox වගේ ඊට වැඩිය වතයි හොද වෙනඩ කල් යනවා.

    ඕක ගොඩක් වෙලාවට බලපාන්නේ සීත කාල තියන රටවල ඉන්න අයට. කෑම කද්දී හරියටම gluten free ද කියලා බලන්ඩ ඕන
    thanks macho pahadili karala dunnata
     
    • Like
    Reactions: navinnuwan

    Dermatitis Herpetiformis හැදුනම මොකද වෙන්නෙ මචන්?
     
    • Like
    Reactions: navinnuwan