ඊට හපන් ඇග රිදෙන්න ගත්තමVitamin D හිඟ උනාම ඩිප්‍රෙෂන්, ඇන්සයිටි, සේරම එපාවෙච්ච ගති එනවා
තලලා වගේ. උණ ෆිලින් එක තියෙන්නේ
ටැබ්ලට්ස් ගනිම්. ඇගට හානියකුත් නෑ
ඊට හපන් ඇග රිදෙන්න ගත්තමVitamin D හිඟ උනාම ඩිප්‍රෙෂන්, ඇන්සයිටි, සේරම එපාවෙච්ච ගති එනවා
ඔව් බං ලෙඩ ගොඩකට හේතුවක්Vitamin D හිඟ උනාම ඩිප්‍රෙෂන්, ඇන්සයිටි, සේරම එපාවෙච්ච ගති එනවා
මේ test එකේ නම මොකක්ද බං?![]()
ලන්කාවෙ උන්ට විටමින් මදි කියන්නෙ ඇත්ත වගෙ මෙන් බලහන් මන් ඉයෙ බැලුව
උබලත් චෙක් කරල බලපන්
Vitamin d test ekak karanna Ona kiwwama un dannawa, cost 10000 rsඔව් බං ලෙඩ ගොඩකට හේතුවක්
මේ test එකේ නම මොකක්ද බං?
කීයක් යනවද?
------ Post added on Nov 4, 2025 at 9:42 AM
විටමින් ඩී ටෙස්ට් එකක් කරන්න කලින් ටැබ බෝතලයක් අරන් මාසයක් විතර බී හල්ලා අර ලක්සන ටික පහල වෙලා නම්Vitamin d test ekak karanna Ona kiwwama un dannawa, cost 10000 rs
i never really had a real job, always worked from home online, i think i must have had it for more than a decadeවිටමින් ඩී ටෙස්ට් එකක් කරන්න කලින් ටැබ බෝතලයක් අරන් මාසයක් විතර බී හල්ලා අර ලක්සන ටික පහල වෙලා නම්
ඒක පොඩි ගාණයිනේ
දවස් 5ක් විතර බඩු ඇගට වැටෙද්දි ඒ ගතිය නැති වෙලා යනවා නම් අවුල විටමින් D තමයි
නිකන් 10000ක් පුච්චන්නේ ඇයි
හැබැයි මට තියෙන අවුල ලංකාවේ ඉඳලත් ඇයි උඹට එහෙම උනේ කියලා
මේ බී ඇබ්සෝබ් කර ගන්න විදියේ අවුලක් ඇති
මම ලංකාවෙන් ඇවිනුත් මාස 6ක් වගේ ගියාට පස්සේ තමා බඩු පැකට් උනේ
ඕකෙ elemental magnesium 50 ක් වගේ තියෙන්නෙ.Magnicare හොදද මැග්නීසියම් වලට?
MAGNESIUM GLYCINATE 400mg
https://carelink.lk/product/magnicare-tablet/
@Emios හොද එකක් කියපන්කොඕකෙ elemental magnesium 50 ක් වගේ තියෙන්නෙ.
ලංකාවෙ ටිකක් අඩු ගානට මැග්නීසියම් supplement එකක් තියෙනවනන් කියපන්.
@Emios හොද එකක් කියපන්කො
Chelate, Citrate, Glycinate atara wenasa mkkd?https://s.daraz.lk/s.sQ53
https://s.daraz.lk/s.sQ5g
https://s.daraz.lk/s.sQ5i
Mewa thama ban.adu itin tiyenne indian ewa.
Chelate mix of allChelate, Citrate, Glycinate atara wenasa mkkd?
e mokakda ban e kathawa ?ග්ලුටන් ඇලජි එකත් තිබිලා විටමින් D අඩු උනොත් හිත හදා ගනිල්ලා.![]()
![]()
![]()
මෙහෙමයි මචන් celiac disease කියලා ලෙඩක් තියනවා. ඒ කියන්නේ එක තියන අයට gluten තියන කෑම කන්ඩ හොද නෑ. කෑවොත් අපේ ශරීරය වැරදිව වටහාගෙන antibodies හදාගන්නවා. (celiac disease එක තියනවද කියලා බලන්නේ ඔය antibodies check කරලා). ඒ antibodies නැතිවෙලා යන්ඩ මාස ගානක් යනවා. එක තියන ගොඩාක් අයට විටමින් D අඩු උනොත් Dermatitis Herpetiformis (DH) කියලා autoimmune ලෙඩක් හැදෙනවා. එක හැදුනොත් කාලෙකට හොද වෙන් නෑ. steroid ගන්ඩ ඕන ඉක්මනට හොද කරගන්ඩ නම්. chickenpox වගේ ඊට වැඩිය වතයි හොද වෙනඩ කල් යනවා.e mokakda ban e kathawa ?
thanks macho pahadili karala dunnataමෙහෙමයි මචන් celiac disease කියලා ලෙඩක් තියනවා. ඒ කියන්නේ එක තියන අයට gluten තියන කෑම කන්ඩ හොද නෑ. කෑවොත් අපේ ශරීරය වැරදිව වටහාගෙන antibodies හදාගන්නවා. (celiac disease එක තියනවද කියලා බලන්නේ ඔය antibodies check කරලා). ඒ antibodies නැතිවෙලා යන්ඩ මාස ගානක් යනවා. එක තියන ගොඩාක් අයට විටමින් D අඩු උනොත් Dermatitis Herpetiformis (DH) කියලා autoimmune ලෙඩක් හැදෙනවා. එක හැදුනොත් කාලෙකට හොද වෙන් නෑ. steroid ගන්ඩ ඕන ඉක්මනට හොද කරගන්ඩ නම්. chickenpox වගේ ඊට වැඩිය වතයි හොද වෙනඩ කල් යනවා.
ඕක ගොඩක් වෙලාවට බලපාන්නේ සීත කාල තියන රටවල ඉන්න අයට. කෑම කද්දී හරියටම gluten free ද කියලා බලන්ඩ ඕන
Dermatitis Herpetiformis හැදුනම මොකද වෙන්නෙ මචන්?මෙහෙමයි මචන් celiac disease කියලා ලෙඩක් තියනවා. ඒ කියන්නේ එක තියන අයට gluten තියන කෑම කන්ඩ හොද නෑ. කෑවොත් අපේ ශරීරය වැරදිව වටහාගෙන antibodies හදාගන්නවා. (celiac disease එක තියනවද කියලා බලන්නේ ඔය antibodies check කරලා). ඒ antibodies නැතිවෙලා යන්ඩ මාස ගානක් යනවා. එක තියන ගොඩාක් අයට විටමින් D අඩු උනොත් Dermatitis Herpetiformis (DH) කියලා autoimmune ලෙඩක් හැදෙනවා. එක හැදුනොත් කාලෙකට හොද වෙන් නෑ. steroid ගන්ඩ ඕන ඉක්මනට හොද කරගන්ඩ නම්. chickenpox වගේ ඊට වැඩිය වතයි හොද වෙනඩ කල් යනවා.
ඕක ගොඩක් වෙලාවට බලපාන්නේ සීත කාල තියන රටවල ඉන්න අයට. කෑම කද්දී හරියටම gluten free ද කියලා බලන්ඩ ඕන