Vitamin D මදිලු ඔයි

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    Dermatitis Herpetiformis හැදුනම මොකද වෙන්නෙ මචන්?
    එක හැදුනහම මචන් chickenpox වගේ බිබිලි එනවා ඊට වඩා ටිකක් ලොකුයි. ඒවා අවහම ඉවසගෙන ඉන්ඩ බැරි තරමට කසනවා. කසපුවහම ඒවා කැඩිලා තුවාල වෙනවා. තුවාලත් කසනවා. එක දිගට මාස ගානක් වෙනවා winter එක ඉවර වෙනකම්ම වගේ. හොද කරන්ඩ steroid තමා දෙන්නේ. steroid ගොඩාක් කල ගන්ඩ හොද නෑ නේ. එකට බෙහෙත් නෑ කෑම කද්දී හරියට බලලා කන්ඩ ඕන.

    ඔය දෙක එකට සෙට් වෙන්ඩත් ඕන. එහෙම උනා කියලා හැමෝටම හැදෙන් නැ. එකටත් පින තියෙන්ඩ ඕන. මේක ලංකාවෙත් තියනවා හබැයි ගොඩක් දරුණු වෙන්නේ නැ. ලොකු සීන් එකක් නැ හරියට බලලා gluten free කෑම කැවහම. දකින දකින එක කන උන් ඉන්නවා නම් තමා අවුල :lol:
     
    • Like
    Reactions: hi.dushan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    එක හැදුනහම මචන් chickenpox වගේ බිබිලි එනවා ඊට වඩා ටිකක් ලොකුයි. ඒවා අවහම ඉවසගෙන ඉන්ඩ බැරි තරමට කසනවා. කසපුවහම ඒවා කැඩිලා තුවාල වෙනවා. තුවාලත් කසනවා. එක දිගට මාස ගානක් වෙනවා winter එක ඉවර වෙනකම්ම වගේ. හොද කරන්ඩ steroid තමා දෙන්නේ. steroid ගොඩාක් කල ගන්ඩ හොද නෑ නේ. එකට බෙහෙත් නෑ කෑම කද්දී හරියට බලලා කන්ඩ ඕන.

    ඔය දෙක එකට සෙට් වෙන්ඩත් ඕන. එහෙම උනා කියලා හැමෝටම හැදෙන් නැ. එකටත් පින තියෙන්ඩ ඕන. මේක ලංකාවෙත් තියනවා හබැයි ගොඩක් දරුණු වෙන්නේ නැ. ලොකු සීන් එකක් නැ හරියට බලලා gluten free කෑම කැවහම. දකින දකින එක කන උන් ඉන්නවා නම් තමා අවුල :lol:
    Vitamin d deficiency walata rash enawa kiyanne okada dan ehenan
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    Vitamin d deficiency walata rash enawa kiyanne okada dan ehenan
    ඔව් බන් එක වෙනඩ ඇති. මමත් ලංකාවේදී හිතන් හිටියේ පාන් කැවහම බඩ අවුල් යනවා කියලා. gluten allergy කියලා අහලවත් තිබ්බේ නෑ.
    මේකේ සීන් එක තියෙන්නේ ඔය Vitamin D අඩු symptoms එන්ඩ කලින්, Vitamin D ටිකක් අඩු වෙද්දීම මේක පත්තු වෙනවා. :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,975
    67,256
    113
    Mage rash eka thama enawa ban.antihutsmine bonawa daily dan awurudak enna enawa.patta karamayak kakul dekama kahanawa dalambuwo gewila wage.vitamin d check karaganilla
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    Aluth research anuwa okata solution eka vitamin d ganna ekawath awwe paya ganan inna eka wath nemei..

    Regular exercise karana, normal BMI thiyana un wadiya outdoor hitiye nathath unge vitamin d level normal..
     
    Wenna be man 3 days gym yanawa 5 days treadmill duwanawa
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    Wenna be man 3 days gym yanawa 5 days treadmill duwanawa
    Umbe bmi wadiya thiyenna athi, fat storage eka wadi unge d level adulu..
    Anika kalayak mahathata indala exercise karapu gaman vitamin d wadi wenne na..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,975
    67,256
    113
    Umbe bmi wadiya thiyenna athi, fat storage eka wadi unge d level adulu..
    Anika kalayak mahathata indala exercise karapu gaman vitamin d wadi wenne na..
    Mahata unta vitamin d absorb karana eka aduilu.eth e obese level eke unta.ubeth balapanko check karala nattan 20 ganan or ita adui.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    Mahata unta vitamin d absorb karana eka aduilu.eth e obese level eke unta.ubeth balapanko check karala nattan 20 ganan or ita adui.
    Oka machan mama hewwa.
    prev gen eke unge ehema deficiency ekak na..
    Un awwe kumburu kotapu un nemei normal office giya ewun. Eth unta apita wage short eats, sugery drink mukuth na.. 3 wela witharai..
    1980-90 wage lankawe video balapan godak un kettui or normal weight body.. mama hithanne awrudu ganak normal weight inna ona, nathuwa eka paara exceise karala anga bassapu gaman vit d level normal wenne na..
    Oka thama seen eka..
     
    Last edited:
    • Like
    Reactions: Emios

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    Mage rash eka thama enawa ban.antihutsmine bonawa daily dan awurudak enna enawa.patta karamayak kakul dekama kahanawa dalambuwo gewila wage.vitamin d check karaganilla
    Dermatologist kenek gawata giye nedda
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,975
    67,256
    113
    Oka machan mama hewwa.
    prev gen eke unge ehema deficiency ekak na..
    Un awwe kumburu kotapu un nemei normal office giya ewun. Eth unta apita wage short eats, sugery drink mukuth na.. 3 wela witharai..
    1980-90 wage lankawe video balapan godak un kettui or normal weight body.. mama hithanne awrudu ganak normal weight inna ona, nathuwa eka paara exceise karala anga bassapu gaman vit d level normal wenne na..
    Oka thama seen eka..
    Ehema link ekakuth athi kohomath food patern eke.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    Screenshot 2025-11-12 194315.png

    9.1 fk 😶