එක හැදුනහම මචන් chickenpox වගේ බිබිලි එනවා ඊට වඩා ටිකක් ලොකුයි. ඒවා අවහම ඉවසගෙන ඉන්ඩ බැරි තරමට කසනවා. කසපුවහම ඒවා කැඩිලා තුවාල වෙනවා. තුවාලත් කසනවා. එක දිගට මාස ගානක් වෙනවා winter එක ඉවර වෙනකම්ම වගේ. හොද කරන්ඩ steroid තමා දෙන්නේ. steroid ගොඩාක් කල ගන්ඩ හොද නෑ නේ. එකට බෙහෙත් නෑ කෑම කද්දී හරියට බලලා කන්ඩ ඕන.Dermatitis Herpetiformis හැදුනම මොකද වෙන්නෙ මචන්?
ඔය දෙක එකට සෙට් වෙන්ඩත් ඕන. එහෙම උනා කියලා හැමෝටම හැදෙන් නැ. එකටත් පින තියෙන්ඩ ඕන. මේක ලංකාවෙත් තියනවා හබැයි ගොඩක් දරුණු වෙන්නේ නැ. ලොකු සීන් එකක් නැ හරියට බලලා gluten free කෑම කැවහම. දකින දකින එක කන උන් ඉන්නවා නම් තමා අවුල
