මචන්ලා මම ගිය සතියේ 2017 vitz එකේ ගියර් oil මාරු කළා. සම්ප් එක ගලෝලා ඔක්කම clean කරලා ටොයෝටා FE cvt oil 4L can එකම වගේ දැම්ම service එකේ කෙනා. සම්ප් එක ගලෝලා ෆුල්ල් clean කරපු නිසා 4L ම දාන්න ඕන කිව්වා. ප්‍රමාණය හරි නේද මචන්ලා
හරි ඔයා ගාණ..@PHBhagya මිස් ගෙන් අහමු
fully drain kala nam over 6L. godak welawata fully drain wenne ne.
https://toyota-club.net/files/techdata/ttx/vitz_130.htm
Ow man hitanne. Drain kala kiyanne oil binduwak wath nethi wenna one. Haul kalama tikak ithiri wei.drain කරනවයි haul කරනයි කියන්නෙ දෙකක් නේද..
නෑ බං ඒකෙ අනිත් පැත්තOw man hitanne. Drain kala kiyanne oil binduwak wath nethi wenna one. Haul kalama tikak ithiri wei.

ඔය ගාන හරි ෆුල් කැන් එකක් යනවමචන්ලා මම ගිය සතියේ 2017 vitz එකේ ගියර් oil මාරු කළා. සම්ප් එක ගලෝලා ඔක්කම clean කරලා ටොයෝටා FE cvt oil 4L can එකම වගේ දැම්ම service එකේ කෙනා. සම්ප් එක ගලෝලා ෆුල්ල් clean කරපු නිසා 4L ම දාන්න ඕන කිව්වා. ප්‍රමාණය හරි නේද මචන්ලා
Ah overhaul wage? Haul kiyana wachane meaning eka man gaththe.නෑ බං ඒකෙ අනිත් පැත්ත
haul කරනව කියන්නෙ පලු දෙක ගලෝල සේරම කෑලි ටික එළියට අරන් අදාල වැඩේ කරනවට
අප්පටසිරි හරි වචනෙ overhaul නේද එතකොටAh overhaul wage? Haul kiyana wachane meaning eka man gaththe.