Vitz 2017 gear oil change

Dan9

Junior member
  • Aug 8, 2025
    21
    28
    13
    මචන්ලා මම ගිය සතියේ 2017 vitz එකේ ගියර් oil මාරු කළා. සම්ප් එක ගලෝලා ඔක්කම clean කරලා ටොයෝටා FE cvt oil 4L can එකම වගේ දැම්ම service එකේ කෙනා. සම්ප් එක ගලෝලා ෆුල්ල් clean කරපු නිසා 4L ම දාන්න ඕන කිව්වා. ප්‍රමාණය හරි නේද මචන්ලා
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,055
    1,445
    113
    ඔය මොඩල් එකේ සර්විස් මැනුවල් එකක් හොයාගෙන බලන්න, ඒකෙ තියෙනවා
     
    • Like
    Reactions: Dan9

    AnuradhaRa

    Well-known member
  • Ow man hitanne. Drain kala kiyanne oil binduwak wath nethi wenna one. Haul kalama tikak ithiri wei.
    නෑ බං ඒකෙ අනිත් පැත්ත ;)
    haul කරනව කියන්නෙ පලු දෙක ගලෝල සේරම කෑලි ටික එළියට අරන් අදාල වැඩේ කරනවට
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,902
    10,497
    113
    In the eyes of my girl
    මචන්ලා මම ගිය සතියේ 2017 vitz එකේ ගියර් oil මාරු කළා. සම්ප් එක ගලෝලා ඔක්කම clean කරලා ටොයෝටා FE cvt oil 4L can එකම වගේ දැම්ම service එකේ කෙනා. සම්ප් එක ගලෝලා ෆුල්ල් clean කරපු නිසා 4L ම දාන්න ඕන කිව්වා. ප්‍රමාණය හරි නේද මචන්ලා
    ඔය ගාන හරි ෆුල් කැන් එකක් යනව
     
    • Like
    Reactions: Dan9