හොද Treadmill එකක්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    ගෙදර පාවිච්චියට ගන්ඩ හොද Treadmill එකක් කියපල්ලකො. රු 150,000/= වගේ මොනවද තියෙන්නෙ .

    Brand new එකක් ගන්න එකද හොද import කරල තියෙන used korean , Gernman වගේ එකක් ගන්න එකද හොද

    බර 93 kg මේ බරට ගැලපෙන එකක් වෙන්ඩත් ඕනෙ.බරත් එක්ක 2 Hp වලින් උඩ එකක් වත් ගන්ඩ වෙයි නේද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,100
    1,357
    113
    පේමන්ට් එකේ.

    උඹේ Requirement එක හරියටම දන්නේ නැතුව මම මෙහෙම කියන එක වැරදියි. ඒත් මචන් බර අඩුකරලා උඹට Healthy විදිහට ඉන්න ඕනනම්, පුලුවන්නම් ඔය සල්ලි වලින් Bench එකකුයි, Dumbbell සෙට් එකකුයි, Barbell එකකුයි Weights ටිකකුයි ගනින්. Treadmill වල දිව්වා කියලා බර අඩුවෙන්නේ නෑ බං. හැබැයි හැමදාම දුවන එක උඹේ Heart එකට (Cardiovascular Health) හොදයි. ඒත් ඒකෙයි, බර අඩුවීමෙයි සම්බන්ධයක් නෑ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,581
    5,750
    113
    අනේ මේ බොරු වැඩ කරන්න එපා බන්.

    උබට ට්‍රෙඩ්මිල් ගන්න හිතෙනව කියන්නෙම උබ එලියට බැහැල පොඩ්ඩක් ඇවිදින්න වත් කැමති නැති එකෙක්.

    උබ කීයටවත් ට්‍රෙඩ්මිල් එක සතියකට එහා පාවිච්චි කරන්නෙ නෑ ශුවර්.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    උඹේ Requirement එක හරියටම දන්නේ නැතුව මම මෙහෙම කියන එක වැරදියි. ඒත් මචන් බර අඩුකරලා උඹට Healthy විදිහට ඉන්න ඕනනම්, පුලුවන්නම් ඔය සල්ලි වලින් Bench එකකුයි, Dumbbell සෙට් එකකුයි, Barbell එකකුයි Weights ටිකකුයි ගනින්. Treadmill වල දිව්වා කියලා බර අඩුවෙන්නේ නෑ බං. හැබැයි හැමදාම දුවන එක උඹේ Heart එකට (Cardiovascular Health) හොදයි. ඒත් ඒකෙයි, බර අඩුවීමෙයි සම්බන්ධයක් නෑ.
    Walking karama calorie burn wenawane yako, calorie burn leads to weight loss , I lost 6 kg walking 1 hour per day
     
    • Like
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,704
    11,569
    113
    🌎
    අරගෙන මාස තුනෙන් රෙදි වනන්න උපකරණයක් ගන්න හදනව වගෙයි.

    අවුරුදු 15 විතර පරණ (තාත්තා ගත්ත එකක්) එකක් තිබිල දැන් අවුරුද්දකට විතර කලින් පරණ බඩු කඩේකට දුන්න. ඕව ගත්තට මාස තුනයි උපරිම. ජිම් එකකට ගියානම් ඉවරයි.

    නැථ්තන් cycling කරපන්. walking වගේ 2X වේගෙන් Calories burn venava
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම සෑහෙන කාලයක් තිස්සෙ ග්‍රවුන්ඩ් එකේ දුවනවා, වැස්ස දවස්වලට දුවන්න බැරි නිසාත් ෆිට්නස් බහින නිසාත් සින්ගර් එකෙන් ත්‍රෙඩ්මිල් එකක් ගත්තා. මුල් කාලේ හොඳටම කලා. දැන් ඒකේ රෙදි එල්ලනවා. එලිපහලියේ දුවන තරම් සෙට් වෙන්නෙ නෑ මටනම් ඒකෙන්. තව මම පුකේ අමාරුවට එක්සර්සයි බයිසිකල් එකකුත් ගත්තා. ඒකේ බෑග් එල්ලනවා.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    Try doing strength exercise (Full body) for 15 minutes every day and compare the difference.

    PS. Sorry. Not every day. Only 3 days a week.
    That’s not the point , you said walking doesn’t lead to weight loss, that’s not correct
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    walking path ekknm laga paatha thiyenawanm mulinma eke awidala, duwala balanna ubata eka digatama karanna puluwanda kiyala , ubata e consistency eka thiya ganna barinam aparade. ubata eke addiction ekak wage enawanm ethakota ganin.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,100
    1,357
    113
    පේමන්ට් එකේ.
    That’s not the point , you said walking doesn’t lead to weight loss, that’s not correct
    The number of calories burned during cardio activities is much lower compared to strength training. So, it’s fair to say that walking doesn’t lead to significant weight loss. Unlike strength training, walking doesn’t challenge or stretch your muscles. When muscles are properly stretched and worked, you wouldn’t be able to keep doing it for an hour straight like walking. It’s quite funny that people still believe cardio exercises lead to losing weight. I honestly feel bad for you. You are wasting seven hours a week when you could get far better results from just 45 minutes a week of strength training.
     
    What a dumb fuck , nobody said walking is the best way to lose weight , you said walking has no relation to weight loss , which is false. I love walking, I listen to audio books and podcasts while walking , that’s not a waste of time , stop spreading misinformation
     
    • Haha
    Reactions: Sexy Somapala

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,100
    1,357
    113
    පේමන්ට් එකේ.
    What a dumb fuck , nobody said walking is the best way to lose weight , you said walking has no relation to weight loss , which is false. I love walking, I listen to audio books and podcasts while walking , that’s not a waste of time , stop spreading misinformation
    Seems like all the audiobooks and podcasts you’ve listened to haven't made you smarter. A fat guy who believes walking leads to weight loss while listening to audiobooks. 🤣🤣🤣
     
    Last edited:
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    Seems like all the audiobooks and podcasts you’ve listened to haven't made you smarter. A fat guy who believes walking leads to weight loss while listening to audiobooks. 🤣🤣🤣
    i lost 6 kg bitch, you are arguing against my reality, accept it retarded, you know nothing, stop spreading retarded information
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    මාස 3 රෙදි රැක් එකක් වෙන්නයි යන්නෙ 🤣. ඔලුවේ අමාරුවට කොට්ට මාරු නොකර ජිම් එක්කට ගෙවල යන්න .
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,100
    1,357
    113
    පේමන්ට් එකේ.
    i lost 6 kg bitch, you are arguing against my reality, accept it retarded, you know nothing, stop spreading retarded information
    You could have lost more by doing strength training, bro, while also listening to your podcasts and audiobooks. I'm sorry that you waste seven hours a week. I see fat people every day in Viharamahadevi Park walking, believing that walking makes them lose weight.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    You could have lost more by doing strength training, bro, while also listening to your podcasts and audiobooks. I'm sorry that you waste seven hours a week. I see fat people every day in Viharamahadevi Park walking, believing that walking makes them lose weight.
    They do lose weight by walking ban , don’t be a retard